Best sellers

The Buddhist Way Of Life - (For Grade 11 Students)
The Buddhist Way Of Life - (For Grade 11 Students) - Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 1,100.00
Manual Of Insight
Manual Of Insight - Knowing that reliable information on the practice of insight meditation was much needed by Buddhists in the West, the Venerable Ledi Sayadaw wrote the 'Manual of Insight, treating subjects such as the distortions of perception, the conceivings , the stages, the noble truths,  the causes of phenomena, the higher knowledges, Nibbana etc. Each of the subjects is fully expounded and furnished with brief illustrations, some of which are drawn from the Pali texts, while others are the product of the Mahathera's own mind and pen.
Rs 125.00
Sathipattana Bhavana Kramaya
සතිපට්ඨාන භාවනා ක්‍රමය - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ කරුණු කොතෙකුත් තිබුන ද සතිපට්ඨාන භාවනාව ප්‍රමාණාත්මක ලෙස අවබෝධ කර ගත හැකි එකම ග්‍රන්ථය වන්නේ මෙම සතිපට්ඨාන භාවනා ක්‍රමය ග්‍රන්ථය වේ.    
Rs 340.00
Deegha Nikaya 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන දීඝ නිකාය 1  කාණ්ඩය වේ . 
Rs 2,550.00
Maha Pirith Potha
මෙය පැවැදි උතුමෝ සේම සසුන් වන් කුළ දරුවන් විසින් ද කටපාඩම් කොට නිතර භාවිතයට ගත යුතු දෙයකි. තවද මෙහි චතුභාණවාර පාළියට අමතරව සරණාගමනය, දස සික්ඛාපද ආදිය ද ඇතුළත් වේ. 
Rs 500.00
Abhidharmartha Sangrahaya
13-වන සියවසේ වැඩසිටියේ යැයි සැළකෙන අර්ථකතාචාර්ය අනුරුද්ධ මහතෙරණුවන් විසින් අභිධර්මය විෂයෙහි රචනා කරන ලද අර්ථ සංග‍්‍රහයයි.  බුද්ධ දේශිත පරමාර්ථ සත්‍යය විස්තරාත්මකව හදාරන්නවුන් විසින් විස්තර විභාග දැනුම් සඳහා පරිශීලනය කළ යුතු අත්පොතකි.
Rs 350.00
Sasanawatharanaya
වර්තමානයේ පැවිදි භූමියට ඇතුළත් වන්නවුන් ඉතා අල්පය. එලෙස අල්ප වූ පිරිසගෙන් ද මෙම පැවිදි දිවිය දිවි ඇතිතෙක් ගත කරන්නෝ ද සීමිතය.  එයට ප්‍රධාන හේතුව වන්නේ පැවිදි ජීවිතයේ ඇති වටිනාකම අවබෝධ කර නො ගැනීමයි. ඒ සඳහා සුදුසු ගුරූපදේශයන් නො ලැබීමයි. ශාසනාවතරණය නම් වූ මෙම ග්‍රන්ථය මගින් පැවිදි වන්නට බලාපොරොත්තු වන්නන්ට ද පැවිදිව ජීවිතය ගත කරන කුඩා සාමණේර භික්ෂුවගේ සිට වැඩිහිටි භික්ෂූන් දක්වාම පැවිදි දිවියේ ඇති වටිනාකම මනාව පැහැදිලි කර දෙයි. පැවිදි දිවිය පිළිබඳ අවබෝධය වැඩි වන්නට වැඩි වන්නට මෙම එහි ඇල්ම ඇති කොට ගෙන වැඩ කටයුතු කෙරෙයි. එහෙයින් මේ ග්‍රන්ථය හැකි සෑම අවස්ථාවකම ගිහි දායක පක්ෂය විසින් සෑම භික්ෂූන් වහන්සේ නමක් වෙතම පූජා කිරීමට උත්සාහ කිරීම ඉතා පින් වැඩෙන පින් කමකි.
Rs 790.00
Sansara Mandira
''Many Mentions'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුදහමේ මූලිකාංගයක් වන කර්මය හා පුනර්භවය නමැති මාතෘකාව යටතේ ලියැවුණු අගනා ග්‍රන්ථයකි. 
Rs 1,700.00
Bodhipakshika Dharma Wistharaya
සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් මිදී නිවන් දැකීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති මාර්ගය නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්‍මයන් වැඩීමයි. අතීතයේ යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම නිවන් දුටුවේ ද සත්තිස් බෝධි පාක්ෂික ධර්‍ම මාර්ගයෙන්ම වේ. එමෙන්ම අනාතගතයෙහි යමෙක් නිවන් දක්නේ නම් ඒද සිදු වන්නේ මේ සත්තිස්  බෝධිපාක්ෂික ධර්‍ම මාර්ගයෙන් ම වේ. එහෙයින් නිවන් දක්නට වෙර දරන සැදැහැතියෝ මේ ධර්‍ම පිළිබඳව නුවණින් විමසිය යුතුය. ඒ සඳහා ලියැවී ඇති පහසුවෙන් තේරුම් ගත හැකි ග්‍රන්ථය නම් මේ බෝධිපාක්ෂික ධර්‍ම විස්තරය වේ. 
Rs 510.00
Isiwarun Dutu Mage Bawa Gamana - 02
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Rs 700.00
The Buddhist Way Of Life (For Grade 7 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 760.00
Learn Dhamma Through Stories and Activities ( Book 1)
This booklet is mainly based on value education through Dhamma and also includes some activities for small finger. The activities too help to understand the Dhamma, which a small kid will not learn otherwise.
Rs 175.00
Out-of-Stock
Herana Huruva
Out-of-Stock
හෙරණ හුරුව - ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවිද්දකු වශයෙන් දශක 05ට වැඩි කාලයක් ලත් තම අත්දැකීම් මූලික කරගෙන පූජ්‍ය මාපලගම මෙත්තෙය්‍ය හිමියන් නවක සාමණේරයන් වහන්සේලා අරමුණෙහි තබා 'හෙරණ හුරුව' ග්‍රන්ථය සසුනේ පැවිදි වූ සහ පැවිදි වන හෙරණුන් හට තම දායක පිරිස හා සම්බන්ධ කටයුතුවල දී දැනුවත් වීම සඳහා අවශ්‍ය ආගමික වතාවත් පිළිබඳව ග්‍රන්ථයක අවශ්‍යතාවය සපුරයි. 
සංඝගත දක්ෂිණාවේ පටන් බෝධි පූජාව දක්වා ආගමික වතාවත් ඉතා සරල අයුරින් රචනා කර ඇති මෙම ග්‍රන්ථය සෑම සාමණේරයන් වහන්සේ නමක් ම පරිහරණය කළ යුතු කෘතියක් වශයෙන් අගය කළ යුතුය.
A Comprehensive Manual of Abhidhamma
This modern translation of the Abhidhammattha Sangaha (Manual of Abhidhamma) offers an introduction to Buddhism’s fundamental philosophical psychology.
Rs 550.00
Sanskrutha Prathamadharshi Wanarathna Wayakhaya
සංස්කෘත ප‍්‍රථමාදර්ශ (වනරතන ව්‍යාඛ්‍යා) - පිරිවෙන් අධ්‍යාපනය හා ආයුර්වේද ඞී.ඒ. පරීක්ෂණයට සූදානම් වන අයට අත්‍යවශ්‍ය කෘතියකි. මෙහි සඳහන් කථාවල සංස්කෘත ශබ්ද සිංහල අකුරින් දක්වා ඇති බැවින් නාගර අකුරින් මුද්‍රිත ප‍්‍රථමාදර්ශය ද මේ සමග ගළපාගෙන අධ්‍යයනය කළ හැක. සංස්කෘත භාෂාව ඉගෙනීීමට අපේක්ෂිත අයගේ ප‍්‍රථම ආරම්භක පොත වශයෙන් මෙම පොතට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. 
Rs 300.00
Beginnings Collected Essays Of S. Bodhesako
This book contains all the known published and unpublished essays by S. Bodhesako: Beginnings, Change, The Buddha and Catch-22, The Myth of Sisyphus, Faith, and Being and Craving.
In the first essay, Beginnings, the author discusses the authenticity and relevance of the Buddhist Canon. 
Rs 300.00
Sinhala Anguththara Nikaya -1
සිංහල අඞගුත්තර නිකාය 1 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 2,850.00
Thumpanen Amarikavata
තුම්පනෙන් ඇමරිකාවට - බටහිර වර්ජිනියාහි භාවනා සමිතියේ නිර්මාතෘ පූජනීය ආචාර්ය හේනේපොළ ගුණරතනාභිධාන ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්වහන්සේගේ ජීවිත කතාව පිළිබඳ තතු දැන ගැනීමට රුචි පාඨකයනට මෙම කෘතිය ඉදිරිපත් කොට ඇත.
Rs 1,850.00
Abhidharmartha Pradeepika - 01
අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. 
Rs 3,350.00