Best sellers

Dukin Mideeme Maga
''The Way To Freedom From Suffering''   නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙහි චතුරාර්ය සත්‍යය මුල් කරගත් බෞද්ධ ඉගැන්වීම් පිළිබද සංක්ෂිප්ත හැදින්වීමක් අන්තර්ගත වේ. 
Rs 110.00
Buddothpada Lokaya
බුද්ධෝත්පාද ලෝකය - අනාගතවංශ දේශනාව හා මෛත‍්‍රී බුද්ධ ශාසනය මාතෘකා යටතේ සම්පාදිත මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුවද පහසුවෙන් එකවර කියා නිමකළ හැකි අතර වටිනා ධර්ම කරුණු රාශියකින් සමන්විත ය. 
Rs 150.00
Out-of-Stock
Kusal Mul Saha Akusal Mul
Out-of-Stock
බුදුරදුන්ගේ උගැන්වීම් තුළ, කුසල මූල හා අකුසල මූල අතිශය පුළුල් වැදගත්කමකින් යුත්බව දක්වා ඇති අතර, බුදු දහමෙහි කේන්ද්‍රීය ස්ථානයක් ඒවාට දී තිබේ. මෙම කෘතියෙහි ඇතුළත් කොට ඇත්තේ, බුදුරදුන් දෙසූ සූත‍්‍ර දේශනා උපුටා දක්වමින් එබදු තැන් සදහා නිදසුන් සැපයීමකි. 
Sonduru Yasodara
සොදුරු යසෝදරා - යසෝදරා තරම් සැමියා වෙනුවෙන් දුක් කදුළු හෙළුෑ තවත් ස්ත‍්‍රියක් පිළිබඳව කොතැනකවත් සඳහන්ව නොමැත. පතිව‍්‍රතාව ඈ ශක්තිමත් කළ ආයුධය විය. ආභරණය විය. පතිව‍්‍රතා බලයෙන් තම සැමියාගේ දිවි ගලවා ගත් වාර අපමණය. ඇය රැකුණ වාර ද අනන්තය. ඇගේ චරිතය ඉතා බලවත්ය. ප‍්‍රබලය. හෙළ වනිතාවට කදිම නිදන් වස්තුවකි. අද අප වනිතාව මේ ගුණදම් රැක ගනිමින් ජීවත් වන්නේ නම් අප සමාජය කෙතරම් සුන්දර වනු ඇද්ද? මෙම කෘතියෙන් ගෙන එන්නේ සිව් බඹ විහරණින් පිරිපුන් ගෘහණියක, බිරිඳක, මාතාවක පමණක් නොව අභිඥානලාභීන්ගෙන් අග්‍ර වූ මහරහත් මෙහෙණියක වූ බිම්බා, භද්දකච්චායනා, රාහුල මාතා යන නම් වලින් හඳුන්වන උතුම් කාන්තා චරිතයක් වූ යශෝදරාවන්ගේ චරිතාපදානය යි.
Rs 550.00
Out-of-Stock
Prathyakshaya Saha Wishwasaya
Out-of-Stock

අද සමාජය වන විට නැවතත් දේව සංකල්ප සහ අමුනුෂ්‍ය සංකල්ප වරින් වර හිස ඔසවන බවක් පෙනි යයි. මේ පිළිබඳ ඇති බෞද්ධ සංකල්පය පිළබඳ විග්‍රහයක් ප්‍රත්‍යක්‍ෂය සහ විශ්වාසය කෘතිය මගින් ගම්‍ය වේ.
Out-of-Stock
Bauddha Sahithya Ha Sanskruthiya
Out-of-Stock
මහාචාර්ය අසංග තිලකරත්නයන් විසින් රචිත ශාස්ත්‍රීය අධ්‍යයන කෘතින්හි තෙවන වෙළුම වන මෙමඟින් බෞද්ධ සාහිත්‍යය හා සංස්කෘතිය හා සබැඳි කරුණු විස්තරාත්මකව මෙමඟින් සාකච්චාවට ලක්කොට ඇත.
Pinsiduvanne Ane Baala Lamunne
දරු දැරියන්ගේ යහගුණ දම් වගාවට මං පෙත් හෙලි කරන පූජණීය කිරම විමල‌ජෝති නාහිමිපාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවයේ තවත් පියවරකි...
Rs 236.00
Sinhala Theri Gatha
ථෙරී ගාථා පාලියෙහි සඳහන් විමුක්ති ඵල ලාභී වූ ථෙරණින් වහන්සේලා විසින් අතීත වර්ථමාන සමෝධානයෙන් තම ජීවිතයේ අත්දැකීම් භාවාත්මකව දේශනා කළ ගාථාවෝ හෙළ බසින් නිදහස් කවි බසට නැගීමකි ‘සිංහල ථෙරී ගාථා’ ව.  මෙම ථෙරණින් වහන්සේලාගේ ප‍්‍රකාශ නිර්ව්‍යාජී වූවා සේම සරල සිලිටු සිංහල භෂාවෙන් යොදා ගත් පද ගැළපීමෙන් මෙම නිසැදැස් ගී පොත නිර්ව්‍යාජී බවක් ම ප‍්‍රකට කරයි.
Rs 259.60
Vinaya Vinichchaya
ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන විද්යාර්තින්ගේ පහසුව සඳහා ප්‍රාචීන විභාග සඳහා නව නිර්දේශයන් ට අනුව එක් විභාගයක එක විෂයක් සඳහා එක පොතක් වශයෙන් ප්‍රාචීන ප්‍රාරම්භ,
 මධ්‍යම, අවසාන විභාගත්‍රය සඳහා පොත්  නිකුත් කල "බුද්ධි විනෝදනී" ග්‍රන්ථ මාලාවේ එක් ග්‍රන්ථයකි..
විනය පිටකයෙහි ඇතුලත් හික්මීමට කරුණු මෙම ග්‍රන්ථයෙන් රචිතය..
Rs 475.00
Out-of-Stock
Kavya Rasaya Ha Bhashawa
Out-of-Stock
සංස්කෘත කාව්‍යනුශාසනය පිළිබඳ රස, ගුණ, රීති, අලංකාර දෝෂ ආදිය භාශාත්‍රයේම නිදසුන් දක්වමින් මෙහි සංග්‍රහ කොට තිබේ.. තවද සංස්කෘත පාලි හා සිංහල භාෂාවන් පිළිබඳව සම්භවය හා ව්‍යාප්තිය ද, ඒ ඒ යුගයෙහි පහල වූ ග්‍රන්ථ මාලාවේ සංක්ෂිප්ත තොරතුරු ද සංග්‍රහ කොට ඇත. 
Anger Management According To Buddhism
Anger Management According To Buddhism - This book can be treated both, as an academic research work which contains data collected from the original sources and presented the findings in an analytical manner, and as a guideline for learning and applying teachings of the Buddha in practical manner.
Rs 236.00
Buddhist Psychiatry
Buddhist Psychiatry - Psychology is essential today, more than in any other time period. Among Several reasons a one reason is related to our work styles,earning methods, consumption patterns, and life styles this book can be utilized as a supplementary reading.
Rs 170.00
Individual And Society In Buddhism
Individual And Society In Buddhism - Divided into five chapters the author discusses the path to be followed to the emancipation as well as to the wellbeing of individual and societies.
Rs 200.00
Anirdishta Pali Patha Sangrahaya
අනිර්දිෂ්ට පාළි පාට සංග්‍රහය - පෙළ බස හෙවත් පාලි භාෂාව ශ්‍රී ලංකාවේ දී සිංහල භාෂාව සඳහා නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට රුකුල් දෙන්නක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වල සහ විශ්ව විද්‍යාලයන්හි පාලි භාෂාව විෂයක් ලෙසින් සැලකෙන හෙයින් අනිර්දිෂ්ඨ පාලි පාඨ හැදෑරීම අවශ්‍ය දෙයක් වී තිබේ. එහෙයින් අනිර්දිෂ්ඨ පාලි පාඨ එකතැන් වූ ග්‍රන්ථයකි මෙය..
Rs 885.00
Buthsarana
බුත්සරණ - ජාතක කථා විපස්සනාදී ඤාණ,ලෝක පිළිබද විමසීම් පුද්ගල දමනය,දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී බුදුරජාණන් වහන්සේගේ උත්තම චරිතය පිළිබද විශිෂ්ට වර්ණනාවකි " බුත්සරණ"
Rs 1,000.00
Amawathura
අමාවතුර - බුද්ධ චරිතයත්,  දමනය කල යුත්තන් දමනය කිරීමත් විශිෂ්ඨ අයුරින් වර්ණනා කරමින් රචිත මෙම කෘතිය බුද්ධි වර්ධනයට මහත් සේ උපකාරී වේ. 
Rs 2,360.00
A Graduated Pali Course (Part 1)
A Graduated Pali Course (Part 1) - A hand - book for students of Pali language gives a lucid introdution of Pali Grammar.
Rs 160.00
Palipathawali
Palipathawali - This book intended to serve as a supplementary readers to the new Pali Bhashataranaya by the same author which were widely used in schools from the early decades of the last centure.
Rs 170.00
Hela Janawahare Sagaunu Bodu Aruth
හෙළ ජනවහරේ සැඟවුණු බොදු අරුත් - සිංහල ජනශ්‍රැතියේ එන ජනකවි, ප්‍රස්තාපිරුළු, ආප්තෝපදේශ හා ජන වැකි ආදියෙන්‌ බුද්‍රදහමේ සඳහන්‌ වන ධර්ම අර්ථ සැඟවී ඇති බව ඉතා විමසිල්ලෙන්‌ හා සියුම්ව අධ්‍යයනය කිරිමේදී අපට හඳුනාගත හැකිය. ජනශ්‍රැතික සාහිත්‍ය හා බැඳුණු බෞද්ධ අර්ශනයේ පණිවුඩ සොයා සපයා එකතුකර ගැනීම උදෙසා මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. මෙහිදී අප විසින්‌ තෝරාගනු ලබන ජනකවි, පිරුළු හා ආප්තෝපදේශ ආදීය මෙන්ම "දහං ගැට" යන පද විශේෂයද සුවිශේෂී වේ.
Rs 118.00