Amawathura අමාවතුර - බුද්ධ චරිතයත්, දමනය කල යුත්තන් දමනය කිරීමත් විශිෂ්ඨ අයුරින් වර්ණනා කරමින් රචිත මෙම කෘතිය බුද්ධි වර්ධනයට මහත් සේ උපකාරී වේ. Rs 2,360.00 Add to cart Buy
A Graduated Pali Course (Part 1) A Graduated Pali Course (Part 1) - A hand - book for students of Pali language gives a lucid introdution of Pali Grammar. Rs 160.00 Add to cart Buy
Palipathawali Palipathawali - This book intended to serve as a supplementary readers to the new Pali Bhashataranaya by the same author which were widely used in schools from the early decades of the last centure. Rs 170.00 Add to cart Buy
Katinaya Ha Thadanubaddha Winaya Karma කඨිනය හා තදනුබද්ධ විනය කර්ම - උපසපන් භික්‍ෂූන් වහන්සේලා වස්සාන ශික්‍ෂාව සමාදන්ව එය ආරක්‍ෂාකොට පවාරණය කිරීමෙන් අනතුරුව, සැදැහැති උවැසි උවැසියන් විසින් සංඝයා වහන්සේලාට කඨින චීවරය පූජා කිරීම පිළිබඳ හා සරලව විනය කර්ම විග්‍රහ කිරීම ‘කඨිනය හා තදනුබද්ධ විනය කර්ම’ කෘතිය මගින් විවරණය කරනු ලබයි. Rs 350.00 Add to cart Buy
Hela Janawahare Sagaunu Bodu Aruth හෙළ ජනවහරේ සැඟවුණු බොදු අරුත් - සිංහල ජනශ්‍රැතියේ එන ජනකවි, ප්‍රස්තාපිරුළු, ආප්තෝපදේශ හා ජන වැකි ආදියෙන් බුද්‍රදහමේ සඳහන් වන ධර්ම අර්ථ සැඟවී ඇති බව ඉතා විමසිල්ලෙන් හා සියුම්ව අධ්‍යයනය කිරිමේදී අපට හඳුනාගත හැකිය. ජනශ්‍රැතික සාහිත්‍ය හා බැඳුණු බෞද්ධ අර්ශනයේ පණිවුඩ සොයා සපයා එකතුකර ගැනීම උදෙසා මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. මෙහිදී අප විසින් තෝරාගනු ලබන ජනකවි, පිරුළු හා ආප්තෝපදේශ ආදීය මෙන්ම "දහං ගැට" යන පද විශේෂයද සුවිශේෂී වේ. Rs 118.00 Add to cart Buy
Bhikshuwage Urumaya Ha Karyabarya ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහතා විසින් වසර ගණනාවක පෙර ලංකා භික්ෂු සම්මේලනය ඉදිරියේ පවත්වන ලද “භික්ෂුවගේ උරුමය හා කාර්යභාර්යය” නම් ශාස්ත්‍රීය දේශනය මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය වේ. භික්ෂුවක් සතු වියයුතු බෝධිසත්වවාදී , යුක්තිවාදී , අපක්ෂපාතී , විචාර පුර්ව , අපරාජිත , ස්වාධීනත්ව ගුණාංගයන් විස්තර කරන මෙම ග්‍රන්ථය සිය භූමිකා සංවර්ධනයෙහි ලා තත්කාලීන භික්ෂු සංඝයා වහන්සේලාට අතිශය වැදගත් වනු ඇත. Rs 188.80 Add to cart Buy
Bhikshuni Prathimokshaya Saha Winaya Karma පෑලියගොඩ සුදර්ශන භික්ෂුණියගේ "ප්‍රාතිමෝක්ෂයට හා විනය කර්ම " පොත ලක්දිව විනය සාහිත්‍යයට අලුතින් එක් වූ ග්‍රන්ථයකි. භික්ෂුණී විනය කර්ම පිළිබඳ විස්තර මෙහි තිබේ.. වර්තමාන භික්ෂුණී සමාජයේ අත්පොතක් වශයෙන් භාවිතයට මේ පොත ඉතා සුදුසුය. Rs 271.40 Add to cart Buy
Bauddha Chinthava Ithihasaya තාපස පරමාර්ථ - අචාර්යවාදය හා සංගායන බ්‍රාහ්මණ ධර්මය හා උපනිෂද් කර්මය - බුදුන් වහන්සේගේ කාල නිර්ණය - ආදී වැදගත් මාතෘකා 19 ක් ගුරු කොටගෙන ආචාර්ය එඩ්වඩ් ජේ.තෝමස් විසින් ලියන ලද ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කර ඇත්තේ කරුණා සේනානායක ය.. Rs 973.50 Add to cart Buy
Malalasekara Thripitaka Pali Sagngna Nama Shabdakoshaya - 01 ත්‍රිපිටක පාලි සංඥානාම ශබ්දකෝෂය - 01 - භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ත‍්‍රිපිටක ධර්මයේ එන සංඥා නාම හා ස්ථාන නාම පිළිබඳ සිංහලෙන් කරන ලද විස්තරාත්මක සංග‍්‍රහයක් ලෙස මෙම පොත මගින් ප‍්‍රකාශයට පත් කර ඇත. Rs 2,124.00 Add to cart Buy
Kulavaka Jathakaya කුලාවක ජාතකය - මෙහි සඳහන්ව ඇත්තේ මඝ මානවක කතා වස්තුවයි. සමාජ සුභසාධනය දැහැමි වූ මාර්ගය කරගත් මඝ මානවක මුළු මහත් සමාජයට ම දුන් යහපත් වූ ආදර්ශය මෙම කුලාවක ජාතකයෙන් පැහැදිලි වෙයි.. Rs 150.00 Add to cart Buy
Kukkura Jathakaya කුක්කුර ජාතකය - රාජ්‍යයක පාලකයෙක් නීතිය, අර්ථ ශාස්ත්‍රය, දේශපාලනය ආදිය නිසි ආකාරයෙන් උගත නොලද්දේ වීනම් ඒ රාජ්‍යයම සතර අගතියට යනු ඇත. දැහැමි රාජ්‍ය පාලනයක් බිහි වීමට රටේ පාලකයා සතර අගතියට නොයා යුතුය. සතර අගතියේ අදීනවයන් දැක්වෙන ජාතක කතාවකි මෙය. Rs 130.00 Add to cart Buy
Maha Sihanada Suthraya මහා සිහනාද සුත්‍රය - කස්සප නම් අචේලයකු විසින් බුදුන්ගේ අසල ලද ප්‍රශ්න වලට බුදුන්වහන්සේ වදාළ පිළිතුරු මහා සිහනාද සූත්‍රයේ අන්තර්ගත වේ.ආජීවක-නීඝණඨ අචේලක ආදී වූ බුදුන් දවස සිටි ශාස්තෲන් යයි කියාගන්නා ලද අය විසින් කරන ලද ප්‍රකාශන හා සසඳන විට බුද්ධ දේශනා සිංහනාදයක්ම වේ. Rs 220.00 Add to cart Buy
Parabhawa Suthraya Saha Wasala Suthraya පරාභව සුත්‍රය සහ වසල සුත්‍රය - පරාභව සූත්‍රයෙහි කෙනෙකුගේ පිරීහීමට හේතුවන කරුණු දැක්වෙන අතර වසල සූත්‍රයෙහි මිනිසුන් අතර පවතින වසල වැඩ හෙවත් ජඩකම් ගැන විස්තර වේ.තුලනාත්මකව ඒ සූත්‍ර දෙක හැදෑරීමට පහසු ලෙසත්,කෙනෙකුට තව ජීවිතය හා ක්‍රියාකාරකම් යහපත් ලෙස සකස් කර ගැනීමට සූත්‍ර දේශනාහි ඇති කරුණු බොහෝ සෙයින්ම ප්‍රයෝජනවත්ය. Rs 185.00 Add to cart Buy
Karaniya Meththa Suthraya කරණීයමෙත්ත සුත්‍රය - මෙම පොතද පිරිත් සූත්‍රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙල භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ලියන ලද කුඩා පොත් පිංචකි.බෞද්ධයන්ට පරිශීලනයට පහසුවන සේ ඉතා දැකුම්කළු නිමාවකින් යුක්තය. Rs 170.00 Add to cart Buy
Chullawagga Pali 2 තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන චුල්ලවග්ගපාළි 2 කාණ්ඩය වේ . Rs 2,890.00 Add to cart Buy
Mahawagga Pali 2 තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන මහාවග්ගපාළි 2 කාණ්ඩය වේ . Rs 2,120.00 Add to cart Buy
Out-of-Stock Pachiththiyapali Bhikkhu Out-of-Stock තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පචිත්තියපාළි භික්ඛු කාණ්ඩය වේ . Rs 2,525.00 Details View details
Katha waththu 3 තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන කතාවත්තු 3 කාණ්ඩය වේ . Rs 2,460.00 Add to cart Buy
Katha waththu 2 තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන කතාවත්තු 2 කාණ්ඩය වේ . Rs 2,575.00 Add to cart Buy
Buddhawansa Pali - Chariyapitaka Pali තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන බුද්ධවංස පාළි - චරියාපිටක පාළි කාණ්ඩය වේ . Rs 1,930.00 Add to cart Buy
Jathaka Pali 2 තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ජාතක පාළි 2 කාණ්ඩය වේ . Rs 2,400.00 Add to cart Buy
Jathaka Pali 1 තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ජාතක පාළි 1 කාණ්ඩය වේ . Rs 2,650.00 Add to cart Buy
Anguththara Nikaya 5 තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 5 කාණ්ඩය වේ . Rs 2,550.00 Add to cart Buy