Best sellers

Yamakappakarana 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන යාමකප්පකරණ 1    කාණ්ඩය වේ . 
Rs 2,575.00
Dhathu Katha
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන  ධාතු කථා    කාණ්ඩය වේ . 
Rs 2,065.00
Chullaniddesa Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන චුල්ලනිද්දේස පාළි කාණ්ඩය වේ . 
Rs 2,750.00
Mahaniddesa Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන මහනිද්දේස පාළි කාණ්ඩය වේ . 
Rs 3,150.00
Jathaka Pali 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ජාතක පාළි 3 කාණ්ඩය වේ . 
Rs 2,650.00
Anguththara Nikaya 6
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 6 කාණ්ඩය වේ . 
Rs 3,050.00
-20%
Thripitakayata Pahasu Magak 2
බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය.  මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි.  මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. 
Rs 802.40
Rs 1,003.00
-20%
Buddhagaya Bomada Kara
බුද්ධගයා බෝමැඩ කරා - ඉපැරණි බෞද්ධ භාරතයේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක අප්‍රකට තතු හෙලි කරමින්, භාරතීය බෞද්ධ උරුමයෙහි ගුණ රුව හුවා දක්වමින් ලියැවුණු මෙම කෘතිය භාරතීය බෞද්ධ ඉතිහාසය කෙරෙහි විමසුම් ඇස හෙළන විද්‍යාර්ථීන් අවදි කරන පර්යේෂණාත්මක නිබන්ධනයක් ලෙසින් පාඨක ඔබට ඉදිරිපත් කළ හැක. 
Rs 330.40
Rs 413.00
-20%
Thisaranagathaveema
තිසරණගතවීම - ත‍්‍රිපිටක හා අටුවා මූලාශ‍්‍ර ඇසුරු කර ගනිමින් සම්පාදනය කර ඇති තිසරණගතවීම නම් මෙම කෘතිය භවගාමී සංසාර සාගරයෙන් එතෙර වීමෙහිලා පළමු අඩිතාලම ලෙසින්, නිවැරදිව තිසරණගතවීම අවබෝධ කරවීමෙහිලා අවැසි දහම් කරුණු සැකෙවින් විස්තර කරනු ලබයි.
Rs 358.72
Rs 448.40
-20%
What the Buddha Discovered
What the Buddha Discovered - What is true universe is, of course, true of the human being, Preset ‘biological constants’ are the ones safeguarding the ‘middle path’ in the human body, and we know them very intimately. For example, when at rest, our body, temperature should always be in the region of 37 degrees Celsius. If it were to deviate either way, below or higher from this normal, the ‘middle path,’ the human body cannot be in good health. It is the same with other preset constants such as breathing, blood pressure, heartbeat, and blood glucose. They could, of course, be breached – Which we often do – but not without adverse consequences. When the blood pressure is high or low, we feel ill, and we seek medical assistance to bring blood pressure back to normal, to accord with the ‘middle path.’ 
Rs 896.80
Rs 1,121.00
-20%Out-of-Stock
Newatha Ipadema Nawa Matha Saha Budu Wadan
Out-of-Stock
නැවත ඉපදීම නව මත සහ බුදු වදන් - ථේරවාදී බෞද්ධ දර්ශනය තුල ඉගැන්වෙන නැවත ඉපැද්ව හෙවත් පුනර්භවය යනුවෙන් සදහන් වන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ ඉතා ගැඹුරින් ගෙන හැර දක්වා ඇති තැන් පහදා දී ඇත. නැවත ඉපදීම නොපිලිගන්නා බොහෝ දෙනෙක් තම පිළිගැනීමට හැකිවන සේත්, මිත්‍යාදෘෂ්ටිකත්වනේ මිදීම සදහාත් අන්තර්ගතයෙහි ඇති බුදු වදන් මහෝපකාරී වෙයි. 
Rs 60.00
Rs 75.00
-20%Out-of-Stock
Minisa Haduna Ganeema
Out-of-Stock
මිනිසා හදුනා ගැනීම - විවිධ වූ ගති ස්වභාව ඇති මිනිසුන් ලෝකයේ වාසය කරති. ඒ ඒ අයගේ සිත් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ඔවුනට යෝග්‍යවන පරිදි දෙසු බණ කතා සංග්‍රහයක් මෙහි ඇතුලත් වෙයි. ඒ 1954 පටන් වර්ෂ 3ක පමණ කාලයක් අගලබඩ සද්ධර්මකීර්ති ග්නානේස්වර හිමියන් විසින්, මාතර බන්ධනාගාරයේ සිරකරුවන් හට පවත්වන්ට යෙදුනු ධර්ම දේශනය..
Rs 216.00
Rs 270.00
-20%
Sadaham Desima Hevath Budu Bana Kiyana Hati
සදහම් දෙසීම හෙවත් බුදු බණ කියන හැටි - මෙය බණ කියන හැටි ඉගෙන ගැනීමට රිසි දේශකයින් සඳහා ඉතා සරලව ලියවුනු හරවත් ධර්ම කෝෂයක් වන අතර, මුල සිටම ධර්ම දේශනාවක් කිරීමේ පිළිවෙල ද උගන්වයි.
Rs 826.00
Rs 1,032.50
-20%
Atapirikara Dananisansaya
අටපිරිකර දානානිසංසය - බුද්ධ ශාසනයේ ප්‍රවාහකයන් වන භික්ෂු සංඝයාට අවශ්‍යම අංගය අට පිරිකර වේ. එම අටපිරිකර පුජා කිරීමෙන් ලැබෙන ආනිශංස පිළිබඳව ත්‍රිපිටකාගත අටුවාද මුලාශ්‍ර කර ගනිමින් ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
Rs 300.00
Rs 375.00
-20%
Dharma Sangrahaya
ධර්‍ම සංග්‍රහය - බොහෝ දෙනාට විශේෂයෙන්ම සිසු සිසුවියන්ට බුදු දහම සහ බුද්ධ චරිතය පිළිබඳව නිරාකුල අවබෝධයක් ලබා දීමට ඉවහල් වී ඇති මෙම කෘතිය, නිවැරදි බෞද්ධ ගමන් මාර්ගය සොයන ය හට ධර්ම කෝෂයකි..
Rs 377.60
Rs 472.00
-20%
Pokuru Sanckya
පොකුරු සංඛ්‍යා - සමූහවාචී පද ගොනුකොට සකසා ඇති මෙම කෘතිය ශබ්දකෝෂයක ස්වරූපය ගත්තකි. ධර්මයට පමණක් සීමා වී නැති මෙය නොයෙකුත් විෂයයන්ට සම්බන්ධ සමූහවාචී පද යෙදුම් පිළිබදව දැන ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නකි.
Rs 377.60
Rs 472.00
-20%
Loving And Dying
How to face death serenely, if possible with a smile? The author shares his understanding of death and dying, and reveals the technique of contemplation of death.
Rs 236.00
Rs 295.00
-20%
Letters - Volume II
Correspondences of Ven.Nanavira thera with a number of distinguished personalities forming the second volume of  "Clearing the Path" - a masterpiece !
Rs 504.00
Rs 630.00
-20%
Questions And Answers In Buddhism - ( Volume 1)
This book includes questions asked by student of the Dhamma and covers such topics as: Why Should I believe in rebirth? What is the Buddhist viewpoint on capital punishment? And Why are there inequalities among marking?
Rs 200.00
Rs 250.00
-20%
Questions And Answers In Buddhism - ( Volume 2)
This book is a Continuation of the book Question and Answers in Buddhism Volume 1. The Questions contained in this book were taken from speaking engagements at interfaith conferences, University seminars, and Dhamma Classes in Winnipeg.
Rs 288.00
Rs 360.00
-20%
A Gist Of Dhamma
An excellent book encouraging the study of the teachings of the Buddha contained in the Sutrapitaka. 
Rs 88.00
Rs 110.00
-20%Out-of-Stock
The Buddha and His Teachings
Out-of-Stock
This book Provides the percipient reader an insight of the teachings of the Buddha, composed from suttas and related texts, along with copious annotations for further study, and a glossary of Pali words used in the Dhamma - all written in a lucid style.
Rs 760.00
Rs 950.00
-20%Out-of-Stock
Punarbhavaye Mulika Siddhantha
Out-of-Stock
පුනර්භවයේ මුලික සිද්ධාන්ත - බෞද්ධ දර්ශනයේ විග්‍රහ කරන විඥාණය හා කාර්ම වේගය යන අභ්‍යන්තර ශක්ති දෙක බාහිර වූ සංස්කාරයන් හා ලෝක විෂය සමග බද්ධවීම මත පුනර්භවයට මග සැලසෙන බව ඉතා සරලව කටත් අවබෝධ කරගත හැකි අයුරින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 200.00
Rs 250.00