Nidasun Sahitha Sanskrutha Chandas Sangrahaya 135 නිදසුන් සහිත සංස්කෘත ඡන්දස් සංග්‍රහය - ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම සහ වෙනත් උසස් විභාග සදහා පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජන පිණිස රචිත සංස්කෘත ග්‍රන්ථයකි. Rs 800.00 Add to cart Buy
Sanskrutha Mahakavya Sahithya සංස්කෘත මහාකාව්‍යය සාහිත්‍යය - සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය හදාරණ පාරිවේණික ශිෂ්‍යයන්ගේ සහ උසස්පෙළ එම විෂය හදාරණ ශිෂ්‍යයන්ගේ සංස්කෘත භාෂා සාහිත්‍යය ඥාණය වර්ධනය කිරීමට උපයෝගී වන පරිදි අතිරේක පාඨ ග‍්‍රන්ථයක් වශයෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Sethubandhamahakavyam Out-of-Stock සෙතුබන්‍ධමහාකාව්‍යම් - සෙතුබන්‍ධය මහාරාෂ්ටී ප‍්‍රාකෘතයෙන් ලිය වී ඇති උත්කෘෂ්ටතම මහාකාව්‍යය වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. වාල්මීකි රාමායණ කථා ප‍්‍රවෘත්තිය ඇසුරෙන් මෙහි ඉතිවෘත්තය නිර්මාණය වී ඇත. වානරසේනා සංවිධානය කොට රාවණ හා යුද්ධාරම්භ කිරීම පටන් රාවණ ඝාතනය තෙක් වන රාම කථාව මෙහි නිර්මාණාත්මක ලෙස විකාසනය වේ. Rs 360.00 Details View details
Out-of-Stock Pali Patha Sangrahaya- Pali Nava Wishaya Nirdeshaya Sadaha Nirdishta Out-of-Stock පාලි පාඨ සංග‍්‍රහය - නිර්දිෂ්ඨ ග‍්‍රන්ථය හැදින්වීම, පදගතාර්ථ දැක්වීම, ව්‍යාකරණ විභාගය දැක්වීම හා ධර්මාර්ථ විවරණය විභාගයට උචිත පරිදි සකසා ඇති මේ කෘතිය අ.පො.ස. උසස් පෙළ 2017 නව නිර්දේශය අනුව (පාලි විෂය) සදහා සම්පාදනය කර ඇත. Rs 600.00 Details View details
Out-of-Stock Sanskruthanamakyathapadamalika Out-of-Stock සංස්කෘතනාමාඛ්‍යාතපදමාලිකා (සංස්කෘත නාමාඛ්‍යාත වරනැගිල්ල) - සංස්කෘත උගන්නා ආධුනිකයන්ගේ ප‍්‍රයෝජනය පිණිස සම්පාදනය කළ ග‍්‍රන්ථයකි. Rs 260.00 Details View details
Sanskrutha Thruthiyadarsha Wanarathana Vyakya සංස්කාත තෘතියාදර්ශී (වනරත්න ව්‍යාඛ්‍යා) - සංස්කෘත ඉගෙනීම සඳහා ද්විතියාදර්ශ අවසන් කර ඇති ඔබ, ඊළඟට මෙම පොත පරිශීලනය කරන්න. මතක තබාගත හැකි රසවත් කථා ගණනාවක් සංස්කෘත භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව සංස්කෘත වචන මතක තබා ගැනීමට පහසු කර තිබේ. පිරිවෙන් අධ්‍යාපනික පොතකි. Rs 370.00 Add to cart Buy
Kadambari-Uththarabhagaya 01 කාදම්බරී උත්තරභාගය - 1 - ප්‍රාචීන පණ්ඩිත අවසාන පරීක්ෂණය සදහා නිර්දිෂ්ට මෙය සංස්කෘත භාෂාව හා සාහිත්‍ය හදාරණ කවරෙකු විසින් වුවද ඒකාන්තයෙන් ම පරිශීලනය කළ යුතු කෘතියකි. Rs 950.00 Add to cart Buy
Out-of-Stock Sanskrutha Namakyatha Vivaranaya Out-of-Stock සංස්කෘත නාමාඛ්‍යාත විවරණය - සංස්කෘත භාෂාවේ නාම සහ ආඛ්‍යාත පද සෑදෙන ආකාරය වෘද්ධි වන ආකාරය සහ වරනැගෙන ආකාරය ඉතා පැහැදිලිව විවරණය කර තිබේ. සිංහල පෙළ සමග දේවනාගරි පෙළ ඉදිරිපත් කර ඇති අතර ශිෂ්‍යයන්ට ඉතාමත් ප‍්‍රයෝජනවත් ලෙස සැකසී ඇත. ගුරුවරුන්ට ද, ගුරුඅත් පොතක් වශයෙන් බොහෝ සෙයින් වටිනාකමක් ඇති සංස්කෘත භාෂා ගුරුපොතකි. මාර්ගෝපදේශයකි. Rs 420.00 Details View details
Dhammapadattha Katha Wanarathna Vyakaya ධම්මපදට්ඨ කථා වනරත්න ව්‍යාඛ්‍යා (අග්ගසාවක වත්තු) - පිරිවෙන්හි අධ්‍යාපනය සඳහා ලියැවුණ මෙම ග‍්‍රන්‍ථයට අග්ගශ‍්‍රාවක වත්‍ථූ නියමිත පාලි භාෂාවෙන් ද ඉන්පසු එක් එක් පාළි වචනයට සිංහල අර්ථය සපයමින් ද අනතුරුව සම්පූර්ණ අගසව් කථාව සිංහල භාෂාවෙන් ද ඉදිරිපත් කර තිබේ. ටිප්පණි සහ ආඛ්‍යාන විභාගය ද දීර්ඝ වූ ප‍්‍රස්තාවනාව ද ඉගෙන ගන්නා අයට අතිශයින් වැදගත් ය. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Panchathanthra - Mithrasamprapthi Out-of-Stock පඤ්ච තන්ත්‍ර - මිත්‍ර සම්ප්‍රාප්ති - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත් වන විද්‍යාර්තීන්ගේ අධ්‍යයනය සදහා නාගර අක්‍ෂර, විචාර, පදගතාර්ථ, අර්ථ විවරණය හා ව්‍යාකරණ විවරණය සහිතව සංස්කරණය කරන ලද්දකි. Rs 975.00 Details View details
Thera Rachana ථෙර රචනා - මහ ඇදුරු වල්පොළ රාහුල මහතෙරුන් විසින් රචිත ශාස්ත‍්‍රීය ලිපි සරණියකි. බටහිර ලෝකයේ බුදු දහම ව්‍යාප්ත වීම හා ඒ හා සම්බන්ධ ඓතිහාසක කරුණු පිළිබඳවත්, සෙන් බුදුදහමේ ප‍්‍රායෝගික භාවනා කමටහන් පිළිබඳවත් ථෙරවාදී හා මහායාන දර්ශනයන් හි මුලික සංකල්ප කිහිපයක් පිළිබඳවත් තුලනාත්මක විග‍්‍රහයක් මෙමගින් සිදු කොට ඇත. Rs 70.00 Add to cart Buy
Out-of-Stock Obe Sithivili Niweradi Karaganna Out-of-Stock ඔබේ සිතිවිලි නිවැරදි කරගන්න - දකුණු ආසියාවේ ප්‍රථම අසාමාන්‍ය චින්තන පුහුණුකරු වන K. R. Ravi විසින් රචිත Thinking About Thinking ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ලෙසින් මෙය හඳුන්වා දිය හැක. Rs 500.00 Details View details
Mul Lama Viye Daruvanta Iganveeme Nawa Krama මුල් ළමා වියේ දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම - උදෙසා මුල් ළමා විය නිවැරදි ලෙසම සංවර්ධනය කිරීමෙහිලා ඇති වගකීම දෙමාපියන් හා ගුරු භවතුන් වන ඔබ සතු වේ. එබැවින්, ඒ සඳහා ඔබට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම මෙම කෘතිය මගින් ලබා දෙනු නොඅනුමානය. Rs 1,000.00 Add to cart Buy
Bauddha Samaja Darshanaya බෞද්ධ සමාජ දර්ශනය - සමාජයක් මිනිසාත් පිළිබදව බුදු හිමියන් වහන්සේගේ විමසුම සනාතනික ය. එහෙයින් ම, බෞද්ධ දර්ශනයේ අඩංගු ඥාන මණ්ඩලය මෙහෙයවමින්, මේ අප වෙසෙන යුගය සතු සංකීර්ණ සමාජ අර්බුද හා ප‍්‍රවනතා අර්ථවත් ලෙසත් ප‍්‍රායෝගික ලෙසත් විශ්ලේෂණය කළ හැකිය යන නිගමනය මේ කෘතියෙහි පදනම වන්නේ ය. Rs 225.00 Add to cart Buy
Out-of-Stock Bauddha Adhayayana Out-of-Stock බෞද්ධ අධ්‍යයන - මෙම කෘතිය බෞද්ධ අධ්‍යයනයට අදාළ ඇතැම් විෂය මාතෘකා යටතේ ලියන ලද ලිපි සංග‍්‍රහයකි. බෞද්ධ අධ්‍යයනය විෂයයක් වශයෙන් උසස් අධ්‍යාපනය හදාරණ ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සදහා ශාස්ත‍්‍රීයත්වයට වැඩි තැනක් දෙමින් මෙම ලිපි සැකසී ඇතත් බෞද්ධ විෂය පිළිබද පුළුල් අවබෝධයක් බලාපොරොත්තු වන සාමාන්‍ය පාඨකයන්ට ද මෙම ලිපිවලින් මහඟු ප‍්‍රයෝජනයක් අත්වනු ඇත. Rs 400.00 Details View details
Bauddha Adyayana Lipi බෞද්ධ අධ්‍යයන ලිපි - වඩාත් පැරණියැයි විද්වත් ලෝකයෙහි පිළිගැනීමට ලක්ව ඇති පාලි සූත‍්‍ර දේශනාවන් ද පසුකාලීනව එම දේශනාවන් උදෙසා සම්පාදිත පාලි අට්ඨකථාවන් ද අදාළ හා අවශ්‍ය පරිදි පරිශීලනය කරමින් විචාරාත්මකව හා තුලනාත්මකව විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද බුදු දහම පිළිබද ලිපි රැසකින් සමන්විත මෙම කෘතිය ධර්ම ශාස්ත‍්‍රීය අධ්‍යයන අධ්‍යාපන කාර්යයන්හි නිරත නවීනයන්ගේ මෙන්ම ප‍්‍රවීනයන්ගේ ද අපේක්ෂාවන් සාධනය කරන්නකි. Rs 300.00 Add to cart Buy
Dhanya Magapala Ha Nivana ධ්‍යාන මගඵල හා නිවන - ධ්‍යාන වැඞීමේ අවශ්‍යතාවය හා ධ්‍යාන වඩන හැටි අත්දැකීම් තුළින් පෙන්වා දෙන සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. Rs 350.00 Add to cart Buy
Maha Sathipattana Suthraya - Anapanasati Bhavana 1 මහා සතිපට්ඨාන සූත‍්‍රය - කායානුපස්සනාව (01 කොටස) - මහා සතිපට්ඨාන සූත‍්‍ර දේශනාවේ කායානුපස්සනාවට අදාළ කොටසෙහි ආනාපානසති භාවනාව පිළිබදව පුළුල් විග‍්‍රහයක් මෙම කෘතියෙහි අන්තර්ගතව ඇත. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Adhyathmika Lokayata Marga Sithiyama Out-of-Stock ආධ්‍යාත්මික ලෝකයට මාර්ග සිතියමක් - The Meditator's Atlas නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙයින් බෞද්ධ සාහිත්‍යයෙහි සම්භාවනීය ග‍්‍රන්ථයක් වන ”විසුද්ධි මග්ග” පොතෙහි සදහන් ”පාරිසුද්ධියට මග” වෙත ඔබ කැදවාගෙන යන මාර්ග විස්තරයක් පෙන්නුම් කරයි. Rs 350.00 Details View details
Samatha Bhavana Widhi නිවන් මාර්ගය උදෙසා මෙන්ම ලෞකික දියුණුව සහ කායික මානසික සුව සහනය සඳහාද භාවනාව අතිශය වැදගත් වෙයි. සමථ භාවනාව පිළිබඳවත් සම සතළිස් කර්මස්ථාන සහ එ්වා තෝරාගැනීම පිළිබඳවත් සියලූ විස්තර මේ කෘතියෙන් රූප සටහන් සහිතව විස්තර කෙරේ. Rs 500.00 Add to cart Buy
Aanapana Sathi Bhavana Widhi ආනාපාන සති භාවනා විධි - දානයේදීත් සීලයේදීත් ලැබෙන ආනිසංස වලට වඩා මහත්ඵල මහානිසංස භාවනා කිරීමෙන් ලැබෙයි. පංච නීවරණ දුරුවෙයි. සිත එක අරමුණක පිහිටයි. ඒ ඒකාග‍්‍රතාවයි. එවිට සිතෙහි ධ්‍යාන, පංච අභිඥා, අෂ්ට සමාපත්ති පිළිවෙළින් මාර්ග ඵල නිවන් අවබෝධ වේ. ඒ නිසා දාන සීලාදී පිංකම්වලට වඩා භාවනාමය වූ පිංකම්හි යෙදීම අත්‍යවශ්‍ය දෙයකි. Rs 350.00 Add to cart Buy
Bauddha Bhawana බෞද්ධ භාවනා - බෞද්ධ ජීවිතයකට අත්‍යවශ්‍ය භාවනා ක‍්‍රම, අත්දැකීම් හා කර්මස්ථානාචාර්ය උපදෙස් ද සහිතව සම්පාදනය කළ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. Rs 1,000.00 Add to cart Buy
Bhawanawata Athwalak භාවනාවට අත්වැළක් - දමනයට මෙන්ම දැකීමට අපහසු සිත සන්සුන් කොට පවත්වා, භාවනාවට උචිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය මේ ග‍්‍රන්ථය මගින් විස්තර කරන අතර, භාවනාවේදී අනුගමනය කළ යුතු ක‍්‍රම උපායන් දෛනිකව සිදු වන සංසිද්ධීන් සමග සසදමින් විචිත‍්‍රවත් ලෙස කමටහන් ලබා දේ. Rs 200.00 Add to cart Buy