Best sellers

The Bodhisattva Ideal
The Bodhisattva Ideal - This book brings together six essays on the origin and history of the bodhisattva ideal and the emergence of the Mahayana.
Rs 275.00
Out-of-Stock
Buddhist Ceremonies And Rituals Of Sri Lanka
Out-of-Stock
Buddhist Ceremonies And Rituals Of Sri Lanka - Dr. A.G.S.Kariyavasam deals with the rituals and ceremonies peculiar to sri lankan Buddhists and enables the reader to appreciate their value and importance within the larger matrix of Buddhist Practices.
Out-of-Stock
Situlpauva
Out-of-Stock
Situlpauva - All that needs be known about the ancient temple of Situlpauva in Sri Lanka is laid bare by the author of this booklet, Malinga Amarasinghe.
Out-of-Stock
Tamil Terrorism And Sinhala Solutions
Out-of-Stock
Tamil Terrorism And Sinhala Solutions – How valid are the solutions offered by the Sinhalese to the menace of ruthless Tamil terrorism is minutely analyzed and commented upon by the respected attorney and president of All Ceylon Buddhist Congress, Prajapala Sri Gunawardana. 
A Gode Person And Other Poems
A Gode’ Person and other Poems - Poems on various literary themes so wonderfully compiled and assorted the author Sita Kulatunga.
Rs 150.00
Ananda Maithreeya Mahanahimiyange Aprakata Lipi
ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අප‍්‍රකට ලිපි - මේ කෘතිය ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් නැවත සොයා ගැනීමට සහ හදුනා ගැනීමට කරනු ලබන ගෞරවාන්විත ආරාධනාවක් බදුය.
Rs 1,250.00
Godaval Pahak Alla Ganeema
ගොඩවල් පහක් අල්ලා ගැනීම - පංචස්කන්ධය පිළිබඳව කරන ලද විග්‍රහයකි. මෙහි ගොඩවල් 5ක් යනුවෙන් අදහස් කරනු ලබන්නේ ස්කන්ධයෝ පසට ය. ගැඹුරු වූ ධර්ම න්‍යායක් වන එය ධර්මයේ සඳහන් සියුම් කරුණු තේරුම් කර දෙමින්, මාතෘකා 27ක් ඔස්සේ උපාදානස්කන්ධයෝ නිවනට බාධාවන හැටි මෙහිදී සාකච්ඡා කරනු ලබයි..
Rs 375.00
Out-of-Stock
Padya Chudamani
Out-of-Stock
පද්‍ය චූඩාමණී - ත‍්‍රිපිටක සාහිත්‍යයේ ද ලිලත විස්තරයේ ද අශ්වඝෝෂ ස්ථවිරපාදයන් විසින් රචිත බුද්ධ චරිතයේ ද එන තොරතුරු මූලාශ‍්‍රය කොටගෙන සම්පාදිත කෘතියකැයි සැලකෙන පද්‍ය චූඩාමණී මහාකාව්‍යය බුද්ධඝෝෂාචාර්යයන් විසින් බුද්ධ චරිතය කාව්‍යමය නිර්මාණයක් ලෙස අනෙකුත් කාව්‍යය නිර්මාණයන් අතර චූඩාමාණික්‍යයක් සේ විරාජමාන වනු ඇතැයි විශ්වාසයෙන් මෙම කෘතිය නිර්මාණය කොට ඇත. 
Away from LA
Bhante Walpola Piyananda of Los Angeles fame has interwoven his knowledge of Buddhism with his personal experience in presenting Buddhist logic and praxis in an understandable and humorous form. This treatise would no doubt form an enlivening experience both in terms of reading and acquirement of wisdom.
Rs 600.00
Prabuddha
ප‍්‍රබුද්ධ - මහගමසේකරයන් මෙම කෘතියෙන් එක් අතකින් තමාගේ පුද්ගලික ජීවිත කථාව අනාවරණය කරන අතර තමා අගයකොට සලකන පුරුෂාර්ථ ද එය තුළින් උද්දීපනය කරයි.
Rs 1,070.00
Wasanawantha Vivahayak Hevath Jayathissa Saha Roslin
ජයතිස්ස සහ රොසලින් -  ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනුවස් සිය පන්හිඳ තියුණු අවියක් කොටගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප‍්‍රබන්ධයකි, ජයතිස්ස සහ රොසලින්. සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.
Rs 700.00
Sri Lankawe Yachakaya
ශ්‍රී ලංකාවේ යාචකයා - මහාචාර්ය නන්දසේන රත්නපාලයන් විසින් හිඟන මිනිසුන් පිළිබඳ සිදු කරනු ලැබූ පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙසින් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Rs 1,250.00
Out-of-Stock
Vijayaba Kollaya
Out-of-Stock
විජයබා කොල්ලය - ඩබ් ඒ සිල්වා සූරීන්ගේ සැම දෙනා අතරම ප්‍රසිද්ධ විශිෂ්ටතම කලා නිර්මාණයකි. 
Thera Tharanaya SUDU NELUMA -2
තෙර තරණය (සුදු නෙළුම-2) - ඉතාමත් රසවත් නවකතා මාලාවක අවසානය සනිටුහන් කරනු ලබන කතුවරයා රාහුල හිමියන්ගේ චරිතය බෞද්ධ භික්‍ෂුවකගේ අවැසිම සෑම පැතිකඩක්ම පාඨක ඔබ අපට ඉදිරිපත් කිරීමෙහිලා ගෙන ඇති වෑයම අති සාර්ථක වේ.

Rs 450.00
Sil Suwada
"ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?" 
"මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ." 
"බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?"... ජයසේන ජයකොඩි මහතාගේ නව කතාවකි.
Rs 900.00
Pinketha
පින්කෙත - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත අනර්ග නව කතාවකි 'පින්කෙත'.  නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්‍රන්ථයක් වේ.
Rs 400.00
Yuganthaya
යුගාන්තය - සමාජය තුළ පවත්නා විවිධ වූ චරිත ස්වභාවයන් මනා කොට හුවා දක්වමින් ලියැවුණු යුගාන්තය නව කතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉමහත් වෑයමකින් නිමැවුණු අති සාර්ථක කලා කෘතියකි. 
Rs 900.00
Ape Gama
අපේ ගම - මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත අපේ ගම නම් කෘතිය දකුණු පළාතේ එක් සුන්දර වූ ගමක සිටි දරුවකු වටා ඇති රුචි අරුචිකම් හා ගැමි පරිසරය පාදක කොට ගෙන ලියැවුණකි. එයින් එම දරුවා ගැන විස්තර කිරීමට යොමු වූවා නොව ඔහු තුළින් ගම දැකීමට උත්සාහ කර ඇති බවකි හැඟනුයේ. 
Rs 450.00
Gamperaliya
ගම්පෙරළිය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්‍රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්‍ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ. 
Rs 900.00
Out-of-Stock
Pashchath Navyavadaya
Out-of-Stock
පශ්චාත් නව්‍යවාදය කෙටි හැඳින්වීමක් - පශ්චාත් නව්‍යවාදය වූකලී අතිශයින් සංකීර්ණ විෂයයකි. කොටස් තිස් පහකින් සමන්විත මේ විචාර ලිපියෙන් පශ්චාත් නව්‍යවාදය හා සම්බන්ධ මුඛ්‍ය ලක්ෂණ ඉතා සැකෙවින් හදුන්වා දී ඇත.
Out-of-Stock
Pali Pata Saraniya-Nawa Nirdeshaya
Out-of-Stock
පාලි පාඨ සරණිය - මෙහි පදගතාර්ථය, සරල අදහස ව්‍යාකරණ විභාග ආදී විෂය මූලික කරුණු පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් 2017 වසරේ සිට ක‍්‍රියාත්මක අ.පො.ස. උසස් පෙළ (පාලි විෂය) නව නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත.
Out-of-Stock
Sanskrutha Sahithya Ithihasaya
Out-of-Stock
සංස්කෘත සාහිත්‍යය ඉතිහාසය - වෛදික සංස්කෘතයේ සෘග්වේද යුගයේ පටන් ලෞකික සංස්කෘතය හා බෞද්ධ සංස්කෘතයේ පසුකාලීනව වැඞීගිය විෂය ක්‍ෂෙත‍්‍ර අළලා මෙකී ග‍්‍රන්ථය රචනා කර ඇත.