Out-of-Stock Vijayaba Kollaya Out-of-Stock විජයබා කොල්ලය - ඩබ් ඒ සිල්වා සූරීන්ගේ සැම දෙනා අතරම ප්‍රසිද්ධ විශිෂ්ටතම කලා නිර්මාණයකි. Rs 649.00 Details View details
Thera Tharanaya SUDU NELUMA -2 තෙර තරණය (සුදු නෙළුම-2) - ඉතාමත් රසවත් නවකතා මාලාවක අවසානය සනිටුහන් කරනු ලබන කතුවරයා රාහුල හිමියන්ගේ චරිතය බෞද්ධ භික්‍ෂුවකගේ අවැසිම සෑම පැතිකඩක්ම පාඨක ඔබ අපට ඉදිරිපත් කිරීමෙහිලා ගෙන ඇති වෑයම අති සාර්ථක වේ. Rs 450.00 Add to cart Buy
Sil Suwada "ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?" "මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ." "බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?"... ජයසේන ජයකොඩි මහතාගේ නව කතාවකි. Rs 900.00 Add to cart Buy
Pinketha පින්කෙත - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත අනර්ග නව කතාවකි 'පින්කෙත'. නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්‍රන්ථයක් වේ. Rs 400.00 Add to cart Buy
Kaliyugaya කලියුගය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්‍රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්‍ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ. Rs 900.00 Add to cart Buy
Ape Gama අපේ ගම - මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත අපේ ගම නම් කෘතිය දකුණු පළාතේ එක් සුන්දර වූ ගමක සිටි දරුවකු වටා ඇති රුචි අරුචිකම් හා ගැමි පරිසරය පාදක කොට ගෙන ලියැවුණකි. එයින් එම දරුවා ගැන විස්තර කිරීමට යොමු වූවා නොව ඔහු තුළින් ගම දැකීමට උත්සාහ කර ඇති බවකි හැඟනුයේ. Rs 450.00 Add to cart Buy
Gamperaliya ගම්පෙරළිය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්‍රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්‍ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ. Rs 900.00 Add to cart Buy
Out-of-Stock Pashchath Navyavadaya Out-of-Stock පශ්චාත් නව්‍යවාදය කෙටි හැඳින්වීමක් - පශ්චාත් නව්‍යවාදය වූකලී අතිශයින් සංකීර්ණ විෂයයකි. කොටස් තිස් පහකින් සමන්විත මේ විචාර ලිපියෙන් පශ්චාත් නව්‍යවාදය හා සම්බන්ධ මුඛ්‍ය ලක්ෂණ ඉතා සැකෙවින් හදුන්වා දී ඇත. Rs 300.00 Details View details
Out-of-Stock Pali Pata Saraniya-Nawa Nirdeshaya Out-of-Stock පාලි පාඨ සරණිය - මෙහි පදගතාර්ථය, සරල අදහස ව්‍යාකරණ විභාග ආදී විෂය මූලික කරුණු පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් 2017 වසරේ සිට ක‍්‍රියාත්මක අ.පො.ස. උසස් පෙළ (පාලි විෂය) නව නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත. Rs 1,400.00 Details View details
Out-of-Stock Sanskrutha Sahithya Ithihasaya Out-of-Stock සංස්කෘත සාහිත්‍යය ඉතිහාසය - වෛදික සංස්කෘතයේ සෘග්වේද යුගයේ පටන් ලෞකික සංස්කෘතය හා බෞද්ධ සංස්කෘතයේ පසුකාලීනව වැඞීගිය විෂය ක්‍ෂෙත‍්‍ර අළලා මෙකී ග‍්‍රන්ථය රචනා කර ඇත. Rs 200.00 Details View details
Buddhagama Ha Jathi Prashnaya බුද්ධාගම හා ජාති ප‍්‍රශ්නය - මිනිසා ජාති, ආගම් හා කුල වශයෙන් භේද භින්නව ජීවත්වීමෙන් කටයුතු කිරීමේත් ගැටුම් ඇතිකර ගැනීමේත් ඇති නිසරු බව පෙන්වා දීම සදහා, බුදුන් වදාළ ධර්මයෙන් අවශ්‍ය පමණ කරුණු මෙම මාහැගි ශාස්ත‍්‍රීය නිබන්ධනයෙන් ඉදිරිපත් කර ඇත. Rs 80.00 Add to cart Buy
Sanskrutha Mahakavya Sahithya සංස්කෘත මහාකාව්‍යය සාහිත්‍යය - සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය හදාරණ පාරිවේණික ශිෂ්‍යයන්ගේ සහ උසස්පෙළ එම විෂය හදාරණ ශිෂ්‍යයන්ගේ සංස්කෘත භාෂා සාහිත්‍යය ඥාණය වර්ධනය කිරීමට උපයෝගී වන පරිදි අතිරේක පාඨ ග‍්‍රන්ථයක් වශයෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත. Rs 150.00 Add to cart Buy
Sethubandhamahakavyam සෙතුබන්‍ධමහාකාව්‍යම් - සෙතුබන්‍ධය මහාරාෂ්ටී ප‍්‍රාකෘතයෙන් ලිය වී ඇති උත්කෘෂ්ටතම මහාකාව්‍යය වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. වාල්මීකි රාමායණ කථා ප‍්‍රවෘත්තිය ඇසුරෙන් මෙහි ඉතිවෘත්තය නිර්මාණය වී ඇත. වානරසේනා සංවිධානය කොට රාවණ හා යුද්ධාරම්භ කිරීම පටන් රාවණ ඝාතනය තෙක් වන රාම කථාව මෙහි නිර්මාණාත්මක ලෙස විකාසනය වේ. Rs 360.00 Add to cart Buy
Pali Patha Sangrahaya- Pali Nava Wishaya Nirdeshaya Sadaha Nirdishta පාලි පාඨ සංග‍්‍රහය - නිර්දිෂ්ඨ ග‍්‍රන්ථය හැදින්වීම, පදගතාර්ථ දැක්වීම, ව්‍යාකරණ විභාගය දැක්වීම හා ධර්මාර්ථ විවරණය විභාගයට උචිත පරිදි සකසා ඇති මේ කෘතිය අ.පො.ස. උසස් පෙළ 2017 නව නිර්දේශය අනුව (පාලි විෂය) සදහා සම්පාදනය කර ඇත. Rs 600.00 Add to cart Buy
Kachchayana Dhathumanjusa Vivaranaya කච්චායන ධාතු මඤ්ජුසා විවරණය - මෙම කෘතිය පෙළ හා සන්නය යන දෙකින් ද උපග‍්‍රන්ථයකින් ද යුක්තය. උපග‍්‍රන්ථය ධාතු හා ධාත්‍වර්ථ, ධාතූන් සදහා නිදර්ශන වචන දැක්වීම හා නිදර්ශන වචනයන්හි සිංහල අර්ථ දැක්වීම යන කොටස් තුනකින් යුක්ත වේ. Rs 425.00 Add to cart Buy
Out-of-Stock Sanskruthanamakyathapadamalika Out-of-Stock සංස්කෘතනාමාඛ්‍යාතපදමාලිකා (සංස්කෘත නාමාඛ්‍යාත වරනැගිල්ල) - සංස්කෘත උගන්නා ආධුනිකයන්ගේ ප‍්‍රයෝජනය පිණිස සම්පාදනය කළ ග‍්‍රන්ථයකි. Rs 260.00 Details View details
Sanskrutha Thruthiyadarsha Wanarathana Vyakya සංස්කාත තෘතියාදර්ශී (වනරත්න ව්‍යාඛ්‍යා) - සංස්කෘත ඉගෙනීම සඳහා ද්විතියාදර්ශ අවසන් කර ඇති ඔබ, ඊළඟට මෙම පොත පරිශීලනය කරන්න. මතක තබාගත හැකි රසවත් කථා ගණනාවක් සංස්කෘත භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව සංස්කෘත වචන මතක තබා ගැනීමට පහසු කර තිබේ. පිරිවෙන් අධ්‍යාපනික පොතකි. Rs 370.00 Add to cart Buy
Kadambari-Uththarabhagaya 01 කාදම්බරී උත්තරභාගය - 1 - ප්‍රාචීන පණ්ඩිත අවසාන පරීක්ෂණය සදහා නිර්දිෂ්ට මෙය සංස්කෘත භාෂාව හා සාහිත්‍ය හදාරණ කවරෙකු විසින් වුවද ඒකාන්තයෙන් ම පරිශීලනය කළ යුතු කෘතියකි. Rs 950.00 Add to cart Buy
Sanskrutha Namakyatha Vivaranaya සංස්කෘත නාමාඛ්‍යාත විවරණය - සංස්කෘත භාෂාවේ නාම සහ ආඛ්‍යාත පද සෑදෙන ආකාරය වෘද්ධි වන ආකාරය සහ වරනැගෙන ආකාරය ඉතා පැහැදිලිව විවරණය කර තිබේ. සිංහල පෙළ සමග දේවනාගරි පෙළ ඉදිරිපත් කර ඇති අතර ශිෂ්‍යයන්ට ඉතාමත් ප‍්‍රයෝජනවත් ලෙස සැකසී ඇත. ගුරුවරුන්ට ද, ගුරුඅත් පොතක් වශයෙන් බොහෝ සෙයින් වටිනාකමක් ඇති සංස්කෘත භාෂා ගුරුපොතකි. මාර්ගෝපදේශයකි. Rs 420.00 Add to cart Buy
Dhammapadattha Katha Wanarathna Vyakaya ධම්මපදට්ඨ කථා වනරත්න ව්‍යාඛ්‍යා (අග්ගසාවක වත්තු) - පිරිවෙන්හි අධ්‍යාපනය සඳහා ලියැවුණ මෙම ග‍්‍රන්‍ථයට අග්ගශ‍්‍රාවක වත්‍ථූ නියමිත පාලි භාෂාවෙන් ද ඉන්පසු එක් එක් පාළි වචනයට සිංහල අර්ථය සපයමින් ද අනතුරුව සම්පූර්ණ අගසව් කථාව සිංහල භාෂාවෙන් ද ඉදිරිපත් කර තිබේ. ටිප්පණි සහ ආඛ්‍යාන විභාගය ද දීර්ඝ වූ ප‍්‍රස්තාවනාව ද ඉගෙන ගන්නා අයට අතිශයින් වැදගත් ය. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Panchathanthra - Mithrasamprapthi Out-of-Stock පඤ්ච තන්ත්‍ර - මිත්‍ර සම්ප්‍රාප්ති - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත් වන විද්‍යාර්තීන්ගේ අධ්‍යයනය සදහා නාගර අක්‍ෂර, විචාර, පදගතාර්ථ, අර්ථ විවරණය හා ව්‍යාකරණ විවරණය සහිතව සංස්කරණය කරන ලද්දකි. Rs 975.00 Details View details
Thera Rachana ථෙර රචනා - මහ ඇදුරු වල්පොළ රාහුල මහතෙරුන් විසින් රචිත ශාස්ත‍්‍රීය ලිපි සරණියකි. බටහිර ලෝකයේ බුදු දහම ව්‍යාප්ත වීම හා ඒ හා සම්බන්ධ ඓතිහාසක කරුණු පිළිබඳවත්, සෙන් බුදුදහමේ ප‍්‍රායෝගික භාවනා කමටහන් පිළිබඳවත් ථෙරවාදී හා මහායාන දර්ශනයන් හි මුලික සංකල්ප කිහිපයක් පිළිබඳවත් තුලනාත්මක විග‍්‍රහයක් මෙමගින් සිදු කොට ඇත. Rs 70.00 Add to cart Buy
Out-of-Stock Obe Sithivili Niweradi Karaganna Out-of-Stock ඔබේ සිතිවිලි නිවැරදි කරගන්න - දකුණු ආසියාවේ ප්‍රථම අසාමාන්‍ය චින්තන පුහුණුකරු වන K. R. Ravi විසින් රචිත Thinking About Thinking ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ලෙසින් මෙය හඳුන්වා දිය හැක. Rs 500.00 Details View details