Punchi Apata Sinhala 3 - Mahapprana Akshara
Out-of-Stock
පුංචි අපට සිංහල 3 - මහාප්‍රාණ අක්ෂර - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මෙම පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ අද භාවිතා වන හෝඩියේ ඇති අකුරු අතුරින් මහාප්‍රාණ අක්ෂර 10 යි. මහාප්‍රාණ අක්ෂර යෙදෙන පදත් මහාප්‍රාණ අක්ෂර වරදවා යෙදෙන පදත් මෙහි දැක්වේ.
Rs 220.00