-10% Pichchamala පිච්චමල - නවකතා මාලාවේ පළමුවැන්න මෙය වේ. රසවත් ගැමි බස් වහරක් යොදා ගෙන රචිත මෙය ඕනෑම අයෙකුට කියවා රස විඳිය හැක. මෙයට පසුව එන අරලිය මල් ආරාමය හා බැදේ. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Mahamera "අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන අවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?" "පාදිලිතුමෙක්" "මොනවා හාමුදුරුවනේ... පාදිලියො පන්සල්වලට එනවැයි?" "කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත් එ් ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා." "ඕකනෙ කියන්නෙ... ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි. පියදාසටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?" "මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත ග්‍රන්ථයකි. Rs 495.00 Rs 550.00 Add to cart Buy
-10% Araliya Mal Aramaya අරලිය මල් ආරාමය - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවට අයත් තවත් නව කතාවකි 'අරලිය මල් ආරාමය'. නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය ද කදිම ග්‍රන්ථයක් වේ. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10% Sudu Neluma "මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ." "ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ." "මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?" "මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ." මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. "අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත නව කතාවකි "සුදු නෙළුම්". Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Upeka උපේකා - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවට අයත් නව කතාවකි 'උපේකා'. නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්‍රන්ථයක් වේ. උපේකා, කමලාවතී, පද්මාවතී, සිංඤප්පු අයියා මෙහි එන චරිත අතරින් කිහිපයකි. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10% Yuganthaya යුගාන්තය - සමාජය තුළ පවත්නා විවිධ වූ චරිත ස්වභාවයන් මනා කොට හුවා දක්වමින් ලියැවුණු යුගාන්තය නව කතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉමහත් වෑයමකින් නිමැවුණු අති සාර්ථක කලා කෘතියකි. Rs 810.00 Rs 900.00 Add to cart Buy
-10% Madol Doova මඩොල් දූව - අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම් වලින් සැරසී තිබේ. Rs 472.50 Rs 525.00 Add to cart Buy
-10% Ape Gama අපේ ගම - මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත අපේ ගම නම් කෘතිය දකුණු පළාතේ එක් සුන්දර වූ ගමක සිටි දරුවකු වටා ඇති රුචි අරුචිකම් හා ගැමි පරිසරය පාදක කොට ගෙන ලියැවුණකි. එයින් එම දරුවා ගැන විස්තර කිරීමට යොමු වූවා නොව ඔහු තුළින් ගම දැකීමට උත්සාහ කර ඇති බවකි හැඟනුයේ. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Geheniyak Saha Thavath Ketikatha ගැහැනියක් සහ තවත් කෙටි කතා - රසවත් කෙටි කතා මාලාවකින් යුත් ග්‍රන්ථයකි. මාර්ටින් වික්‍රමසිංහයන්ද ඔහු ලියන ලද හොඳම කෙටි කතා ඇතුලත්ව ඇත්තේ මෙම ග්‍රන්ථයෙහි බව පිළිගෙන ඇත. Rs 202.50 Rs 225.00 Add to cart Buy
-10%Out-of-Stock Peradiga Isthrivadaya Out-of-Stock පෙරදිග ස්ත‍්‍රීවාදය - මෙතෙක් වෙනත් කිසිදු අවස්ථාවක විවරණය නොවී පැවති පෙරදිග ස්ත‍්‍රී භූමිකාව පිළිබද සාධනීය ලක්ෂණ මතු කිරීමට මෙම පර්යේෂණ ග‍්‍රන්ථය සමත්ව ඇත. Rs 450.00 Rs 500.00 Details View details
-10% Pali Patha Sangrahaya පාලි පාඨ සංග‍්‍රහය - උසස් පෙළ පාලි නව විෂය නිර්දේශයට අයත් සිගාලෝවාද සූත‍්‍රය, ධම්මපදයෙහි පණ්ඩිත වග්ගය, මහා සුපින ජාතකය, චුල්ලවග්ග පාලියෙහි ඇතුළත් උපජ්ඣාය හා සද්ධිවිහාරික වත්, වක්කලි ථෙරාපදානය, මහාවංසයෙහි 11 වන පරිච්ඡේදය පදගතාර්ථ හා ව්‍යාකරණ විස්තර විවරණ සහිතව මෙම කෘතිය සම්පාදනය කර ඇත. Rs 1,080.00 Rs 1,200.00 Add to cart Buy
-10% Sanskrutha Sahithya Ithihasaya සංස්කෘත සාහිත්‍යය ඉතිහාසය - වෛදික සංස්කෘතයේ සෘග්වේද යුගයේ පටන් ලෞකික සංස්කෘතය හා බෞද්ධ සංස්කෘතයේ පසුකාලීනව වැඞීගිය විෂය ක්‍ෂෙත‍්‍ර අළලා මෙකී ග‍්‍රන්ථය රචනා කර ඇත. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-20% Suthra Abhidharma Widdayawa Saha Manasa සූත්‍ර අභිධර්ම විද්‍යාව සහ මනස Rs 480.00 Rs 600.00 Add to cart Buy
-20%Out-of-Stock Abhidharmaya Kumakda Katada Kumak Sadahada Out-of-Stock අභිධර්මය කුමක්ද ? කාටද? කුමක් සඳහා ද? Rs 480.00 Rs 600.00 Details View details
-10% Vimarshanathmaka Parkrutha Vyakaranaya ප‍්‍රාකෘත ව්‍යාකරණය - ප‍්‍රාකෘත හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනයටත්, ආධුනිකයන් තුළ ප‍්‍රාකෘත භාෂා සාහිත්‍යය පිළිබද අවධිකමක් ඇති කරවීමත් අරමුණු කොටගෙන මෙම කෘතිය එළි දැක්වේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10%Out-of-Stock Vibhaga Jayagatha Heki Pahasu Maga Out-of-Stock විභාග ජයගත හැකි පහසු මඟ - කුඩා වයසේ සිටම දරුවන් හට විභාග සඳහා සූදානම් වීමට හා මුහුණ දීමට සිදුව තිබේ. මෙය සමහර අවස්ථාවකදී දරුවන් මෙන්ම දෙමාපියන්ද දැඩි මානසික වෙහෙසකර තත්වයකට පත්වේ. එම වෙහෙසකර බවින් මිදීමට නිසි උපදේශන සේවාවක් අවශ්‍යම යුගයක දයා රෝහණ අතුකෝරලයන් මහඟු යුග මෙහෙවරක් ඉටු කළා වැනි හැඟීමක් ඇතිවන්නේ, විභාග ජයගත හැකි පහසු මඟ යන ග්‍රන්ථය මගින් ලොකු කුඩා සැමට විද්‍යාත්මක මඟ පෙන්වීමක් ලබා දෙන බැවිනි. Rs 270.00 Rs 300.00 Details View details
-10%Out-of-Stock Pematho Jayathi Soko Out-of-Stock පෙමතො ජායතී සොකො - ”පෙමතො ජායතී සොකො” මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ එකම ගීත නාටකය වන අතර උසස් විභාග සදහා නිර්දිෂ්ට කර ඇති කෘතියකි. Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Wighanavadhi Mahayana Abhidharmaya Out-of-Stock විඥානවාදී මහායාන අභිධර්මය - අසංගාචාර්යයන්ගේ අභිධර්ම සමුච්චය හා ථේරවාද අභිධර්මය පිළිබද තුලනාත්මක අධ්‍යයනයකි. Rs 900.00 Rs 1,000.00 Details View details
-10% Bauddha Vinaya Margaya Saha Pali Bhasha Parichaya බෞද්ධ විනය මාර්ගය සහ පාලි භාෂා පරිචය -බෞද්ධ විනය මාර්ගය හා සම්බන්ද භික්ෂු සමාජයේ ප්‍රභවය හා සංවර්ධනය පබ්බජ්ජාව හා උපසම්පදාව, ගුරු ශිෂ්‍ය සම්බන්දය, විනය නීති පැනවීමේ මුලික පරමාර්ථ, භික්ෂු ප්‍රාතිමෝක්ෂය, උපොසථ කර්මය, වස් විසීම, පවාරණය, කටිනය. බෞද්ධ අධිකරණ ක්‍රම, දණ්ඩ ක්‍රමය සහ ගිහි පැවිදි සම්බන්දය යන මුලික මාතෘකා පිළිබඳව සුවිශේෂී දැනුමක් ලබා ගැනීමට උපයෝගී වන අන්දමින් සරලව පැහැදිලි කර ඇත. Rs 247.50 Rs 275.00 Add to cart Buy
-10%Out-of-Stock Abhignanashakunthala Natakaya Out-of-Stock අභිඥාන ශාකුන්තල නාටකය - මහා කවි කාලිදාසයන්ගේ විශිෂ්ඨතම කෘතියවන අභිඥානශාකුන්තල නාටකය සංස්කෘත සාහිත්‍යයේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන අතර ඒ හා සමකල හැකි නාට්‍යය රසයෙන් යුත් විශ්ව නාට්‍ය කෘති ඇත්තේ ඉතා අල්පයකි. වෝල්ටර් මාරසිංහයන්ගේ අභිඥානශාකුන්තල කෘතිය නාට්‍යමය ගුණයත් කාව්‍යමය ගුණයත් ඉස්මතු වන ලෙස කරන ලද පරිවර්තනයකි. Rs 855.00 Rs 950.00 Details View details
-10% Pali Patha Sangrahaya- Pali Nava Wishaya Nirdeshaya Sadaha Nirdishta පාලි පාඨ සංග‍්‍රහය - නිර්දිෂ්ඨ ග‍්‍රන්ථය හැදින්වීම, පදගතාර්ථ දැක්වීම, ව්‍යාකරණ විභාගය දැක්වීම හා ධර්මාර්ථ විවරණය විභාගයට උචිත පරිදි සකසා ඇති මේ කෘතිය අ.පො.ස. උසස් පෙළ 2017 නව නිර්දේශය අනුව (පාලි විෂය) සදහා සම්පාදනය කර ඇත. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Theragathapali ථෙරගාථා පාලි - ත‍්‍රිපිටක ග‍්‍රන්ථාවලියෙහි ඛුද්දක නිකායට අයත් ථෙරගාථාපාලිය යනු ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයට ඇතුළත් ව සිිටි, තෙරුන් වහන්සේලා කිහිප නමක් විසින් තමන් පසක් කළ ආධ්‍යාත්මික පාරිශුද්ධිය අනාවරණය කරනු පිණිස පද්‍යයමය බසට නගන ලද භාව ගීතාවලියකි. මෙයින් ථෙරගාථා පාලියෙහි සත්තක, අට්ඨක, නවක සහ දසක යන නිපාත ඇතුළත් කර තිබේ. Rs 787.50 Rs 875.00 Add to cart Buy
-10% Sambhawya Adyapanayehi La Wanapothkaranaye Upayogithawaya සම්භාව්‍ය අධ්‍යාපනයෙහි ලා වනපොත්කරණයේ උපයෝගීතාවය - පිරිවෙන් අධ්‍යාපනය පිළිබදව උනන්දුවක් දක්වන පර්යේෂකයන්ට මෙන්ම පිරිවෙන් පවත්වාගෙන යන පරිවේනාධිපති හිමිවරුන්ට හා පිරිවෙන් ගුරු භවතුන්ටත් මෙම කෘතිය මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත. Rs 371.70 Rs 413.00 Add to cart Buy