Ruk Ropana Pujava Sahitha Shanthi Karma රුක් රෝපණ පුජාව සහිත ශාන්ති කර්ම - අතරමැදියන්ගෙන් තොරව තමාටම විධිමත්ව හා නියමිත ක්‍රමවේදයන්ට අනුගතව ශාන්තිය ලඟා කර ගැනීම සඳහා පුද පූජා පවත්වන ආකාරය මැනවින් විස්තර කර ඇත. Rs 250.00 Add to cart Buy
Sambudu Guna Suvada Apata Dena Setha සම්බුදු ගුණ සුවඳ අපට දෙන සෙත - මෙලොව පරලොව යන උභයාර්ථය සඳහා බෞද්ධ ජනතාව අත්‍යවශ්‍යයෙන්ම දත යුතු සෑම කරුණක් ම අන්තර්ගත වී තිබීමෙන් සෑම නිවසකම සෑම කෙනෙකු ම කියවා පිළිපැදිය යුතු අගනා කෘතියකි. Rs 250.00 Add to cart Buy
Piritha Ha Badnunu Jana Sanskruthiya පිරිත හා බැඳුන ජන සංස්කෘතිය - සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය තුළ පිරිත ශාන්තිකර්මයක් ලෙසින් ප්‍රබල ලෙස සමාජගත වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන ශාස්ත්‍රීය විමර්ශනයකි. Rs 325.00 Add to cart Buy
Out-of-Stock Buddha Vandana Gatha Saha Pirith Deshana Out-of-Stock බුද්ධ වන්දනා ගාථා සහ පිරිත් දේශනා Rs 150.00 Details View details
Out-of-Stock Nuthana Vidhyaven Sanatha Wu Bhavanava, Piritha Ha Bodhi Poojava Out-of-Stock නූතන විද්‍යාවෙන් සනාථ වූ භාවනාව, පිරිත හා බෝධි පූජාව Rs 300.00 Details View details
Bodhi Pujaven Heli Wana Sannivedana Lakshana බෝධි පූජාවෙන් හෙළි වන සන්නිවේදන ලක්ෂණ Rs 160.00 Add to cart Buy
Delovatama Wada Sadana Asirimath Budumathuru දෙලොවටම වැඩ සඳන අසිරිමත් බුදුමතුරු - අපල කරදර හදිසි උවදුරු ආදි අසහනයේ වඩවා ගින්නෙන් දිව රෑ තැවෙන සමාජ ව්‍යුහයට ඇද හැලුන අමා වැස්සක් වන් පුවසති අලියවන්නගේ දෙලොවටම වැඩ සදන අසිරිමත් බුදුමතුරු කාලීන ග්‍රන්ථයකි. Rs 250.00 Add to cart Buy
Poya Ha Gihi Sil පෝය හා ගිහි සිල් - සඟ මොක් සුව පතා බෞද්ධයෝ පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වෙති. එහිදී ඔවුන්ට ප්‍රයෝජනවත් වන කරුණු කාරණා පිළිබඳ යම් පමණකින් හෝ දැනුවත් කිරීම මෙම පොතේ අරමුණයි. Rs 150.00 Add to cart Buy
Out-of-Stock The Great Book Of Protection Out-of-Stock The Great Book Of Protection Rs 700.00 Details View details
Sri Lankave Watadageval ශ්‍රී ලංකාවේ වටදාගෙවල් - මෙය පාසල් තුළ බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය, චිත්‍ර කලාව ආදී විෂයයන් හදාරන ශිෂ්‍යයන්ට මෙන්ම දහම් පාසල් සිසුන්ට ද අතිරේක විෂය දැනුම පොතක් වේ. Rs 200.00 Add to cart Buy
Budun Wahansege Praggnava Wadavana Bauddha Katha බුදුන් වහන්සේගේ ප්‍රඥාව වඩවන බෞද්ධ කතා Rs 500.00 Add to cart Buy
Buddha Adahilla Hevath Bauddhayage Athpotha බුද්ධ ඇදහිල්ල හෙවත් බෞද්ධයාගේ අත්පොත Rs 350.00 Add to cart Buy
Out-of-Stock Samata Pihita Wana Gana Devidun Ganadevi Pooja Saha Sthothra Out-of-Stock සැමට පිහිට වන ගණ දෙවිඳුන් ගණදෙවි පූජා සහ ස්තෝත්ර Rs 350.00 Details View details
Out-of-Stock Sri Wishnu Deviyo Saha Sri Lakshmi Maniyo Out-of-Stock ශ්‍රී විෂ්ණු දෙවියෝ සහ ශ්‍රී ලක්ෂ්මි මෑණියෝ - මහා බලගතු ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ පිහිට හා ආරක්ෂාව පිළිබඳව ගෙනහැර දක්වා ඇති මෙම ග්‍රන්ථය ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ බලය හා පිහිට ආරක්ෂාව පිළිබඳව ඔබට අදහසක් ඇතිකර ගැනීමට හේතුවනු නිසැකය. Rs 450.00 Details View details
Out-of-Stock Budu Pilima - Asiyave Bauddha Kala 2 Out-of-Stock බුදු පිළිම - ආසියාවේ බෞද්ධ කලා 2 Rs 800.00 Details View details
Polonnaruva Thivanka Pilimage Sinha Rupa පොළොන්නරුව තිවංක පිළිමගේ සිංහ රූප - විශ්වකලාවේ සිංහ රූපයේ ප්‍රභවය සංකල්ප හා සැරසිලි යෙදුම් භාවිතය පිළිබඳව මොහු මෙහිදී විධිමත්ව විමර්ශනය කරයි. Rs 750.00 Add to cart Buy