Rs 14,300.00
Best sellers
There are 2115 products.
Dhammasanganippakarana Atta Katha
ධම්මසංගණිප්පකරණට්ඨකථා - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,990.00
Sithuvam Sahitha Dhammapada Katha
සිතුවම් සහිත ධම්මපද කථා
Rs 180.00
Prathimoksha Wivaranaya
ප්රාතිමෝක්ෂ විවරණය - සියලු කුසල ධර්මයනට මුල සුවිසුද්ධ ශීලයයි. ශීල ධර්මයන් අතර ප්රමුඛ හෝ ප්‍රධාන ශීලය ප්රාතිමෝක්ෂ සංවර ශීලයයි. එහෙයින්ම අධිශීලයයිද කියනු ලැබේ. ප්රාතිමෝක්ෂ සංවර ශීල ශ්‍රද්ධා සාධකය ශ්‍රද්ධාවේ උපකාරයෙන්ම සිදු කර ගත යුතු වෙයි. එසේම තමන් විසින් රක්ෂා කටයුතු ශික්ෂා පද පිළිබඳ මනා දැනුමක් ශික්ෂාකාමීන් තුළ ඇති විය යුතුයි. එසේ නොදත්තෙකුට ඒ ශික්ෂාපද නොරැකිය හැකි වේ. ශික්ෂා ගරුකත්වය ඇති වන්නේ බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ ගෞරවය ඇතිවීමෙනි.
විනය ශාසනයේ ආයුෂයයි. විනය බබළන කළ ශාසනය ද බැබලෙයි. ප්රාතිමෝක්ෂ ශීලය රකින්නා අපායිකාදී දුකින් මිදෙයි. එහෙයින් පාතිමොක්ඛයැයි කියනු ලැබේ.
විනය ශාසනයේ ආයුෂයයි. විනය බබළන කළ ශාසනය ද බැබලෙයි. ප්රාතිමෝක්ෂ ශීලය රකින්නා අපායිකාදී දුකින් මිදෙයි. එහෙයින් පාතිමොක්ඛයැයි කියනු ලැබේ.
Rs 1,300.00
Thripitakaya
ත්‍රිපිටකය - සම්බුදු රදුන් විසින් පන්සාළිස් වර්ෂයක් පුරා දේශනා කරන ලද ධර්මය පළමු ධර්ම සංගීතිය වන විට ත්‍රිපිටකය ලෙස සකස් වී අද දක්වා භාවිත කරමින් පවතී.'සූත්‍ර' පිටක, 'විනය' පිටක සහ 'අභිධම්ම' පිටක යනු ත්රිපිටකයයි.
Rs 500.00
The Progress Of Insight
The Progress Of Insight - In this treatise the Venerable Mahasi Sayadaw charts the entire way of mindfulness up to its culmination, the emphasis being on the advanced stages of the Path. The Burmese meditation master shows their distinctive features of these stages in great clarity, illustrating them with descriptions of actual meditative practice. The treatise was composed in the Pali language and was translated into English by Venerable Nyanaponika Thera.
Rs 180.00
Sanskrutha Patamala 03
සංස්කෘත පාඨමාලා 03 - මෙම ගද්‍ය, පද්‍ය සංග්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය.
Rs 570.00
Pali Rachana 1
පාලි රචනා 1 - පාලි භාෂාව ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිද්දෙන් සරල කෙටි වැකි, පුංචි කතන්දර හා පිංතූර මාර්ගයෙන් සැකසූ මෙම කෘතිය පාඨශාලා වල හා පිරිවෙන් වල මුල්ම පොත වශයෙන් භාවිතා කළ හැකිය.
Rs 500.00
Buduradun Penvu Vimukthi Margaya
බුදුරදුන් පෙන්වූ විමුක්ති මාර්ගය - ''The Buddha's Path To Deliverance'' නම් කෘතියේ සිංහල පරිවර්තනය වන මෙය තෝරාගත් සූත්රපාඨ වල සදහන් පාලි බුද්ධ වචන උපයෝගී කරගනිමින් මෙම ග්‍රන්ථය සරල බසින් පැහැදිලි කරදුන් අගනා ධර්ම ග්රන්ථයකි.
Rs 550.00
Sathipattana Bauddha Bhawanawe Hadawatha
සතිපට්ඨාන බෞද්ධ භාවනාවේ හදවත - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සතිපට්ඨාන සූත්‍රයෙහි ඇති ගැඹුරු හා පුළුල් වූ විශේෂ වැදගත්කම් කෙරෙහි අවධානය යොමු කරමින්, එහි සදහන් ඉගැන්වීම් අවබෝධ කරගැනීමට හා ප්‍රායෝගිකව ඒවා භාවිතයට ගැනීම සදහා අවශ්‍ය මූලික උපදෙස් ලබාදීමක් මෙම කෘතිය මගින් සිදුකෙරේ.
Rs 450.00
Ashoka Shila Lakhana
අශෝක ශිලා ලේඛන - මෙය පොතේ තුන්වන සංස්කරණ මුද්‍රණයයි. ඒ අනුව මෙහි ඇති වැදගත්කම ඔබට අවබෝධ වනු ඇත. අශෝක රජතුමා විසින් භාරත දේශයේ පිහිටුවන ලද විවිධ ටැම් ලිපි, ගිරි ලිපි, ගුහා ලිපි ආදියෙන් ප්‍රකාශ වන ඓතිහාසික තොරතුරු රාශියක් මෙම පොතෙන් අනාවරණය කර තිබේ. අපේ ඉතිහාසයට සංස්කෘතියට බොහෝ දුරට සම්බන්ධ කෘතියකි.
Rs 375.00
Oba Hadawathe Dora Wivara Kirima Ha Suvaya Genena Thavath Bauddha Katha
ජීවිතයට බොහෝ සෙයින් සමීප මෙම ශික්ෂණ කථාන්තර එකතුව, අජාන් බ්රහ්මවංසො හිමියන් විසින් යොදාගෙන ඇත්තේ සතිමත් බව, ප්‍රඥාව, ආදරය හා දයානුකම්පාව පිළිබද වූ ගැඹූරු විග්රහයන් දියත් කිරීම සදහාය. සෑම කථාන්තරයම සත්‍යයේ ගොරහැඩි මුවාත ප්රත්යක්ෂව දක්නට ඇත. මෙය ''Opening The Door Of Your Heart'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 325.00
vindanaya Gana Menehi Kirima
Contemplation Of Feeling නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි ත්‍රිපිටකයෙහි සංයුත්ත නිකායේ ‘‘වේදනා සංයුත්ත’’ නම් වින්දනය පිළිබදව වූ සූත්‍ර කාණ්ඩය ඇසුරු කොටගෙන සිත දුක්ඛයෙන් විමුක්තිය ලැබීම සදහා වින්දනයන් මෙනෙහි කිරීමේ අභිප්‍රාය සවිස්තරාත්මකව සරල බසින් ඉදිරිපත් කර ඇත.
Rs 70.00
Nithi Patha Seth Pirith
නිතිපතා සෙත් පිරිත් - සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය සහිත සත්‍යක්‍රියා සමූහය පිරිත් නම් වේ. එම පිරිත් දේශනාවන් හා ඒවාහි අදහස සමඟ පැහැදිලි ව සඳහන් කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇති අතර ම නිතිපතා මෙම පිරිත් දේශනා භාවිතය සිතේ විශ්වාසයත්, ආශිර්වාදයත් ගොඩනංවා ජීවිතයේ සාර්ථකත්වයට මඟ පාදයි.
Rs 300.00
Sithata Badha Karana Panchaneewarana saha ewa jayaganna hati
සිතට බාධා කරන පඤ්චනීවරණ සහ ඒවා ජයගන්නා හැටි පිළිබද පාලි ත්‍රිපිටකයෙන් සහ අටුවා කථාවන්ගෙන් උපුටාගත් කොටස් සහ ඒ ගැන අර්ථ විවරණයන්ගෙන් සැදුම්ලත් කෘතියකි.
Rs 160.00
Ajan Cha Himiyange Nirwana Deshana
පූජ්‍ය අජාන් චා හිමියන්ගේ ධර්ම දේශනා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සරල ය. එහෙත් එහි අන්තර්ගතව ඇත්තේ අතිශයින්ම ගැඹුරු ධර්මතාවකි. මේ එවැනි ධර්ම දේශනා වල එකතුවකින් සැදුම්ලත් ''Every thing is Teaching Us'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 450.00
Bauddha Darshanaya
Out-of-Stock
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
Rs 475.00
Bharatheeya Darshana
භාරතීය දර්ශනය - භාරතයේ උපන් සකල දර්ශනවාදයන් පිළිබඳව කෙරෙන තුලනාත්මක විග්රහයකි. භාරතීය දර්ශනය එකිනෙකට වෙනස් වූ සම්ප්‍රදායන් රාශියකින් යුත් සුවිශාල විෂයකි. දර්ශනය විෂයක් වශයෙන් උගන්නා සියලුම ශිෂ්‍යයන්ට වඩාත් ඵලදායී වන අන්දමට මෙම භාරතීය දර්ශන පොත සකස්කර තිබේ..
Rs 450.00
Waidika Yugayen Bauddha Yugayata
වෛදික යුගයෙන් බෞද්ධ යුගයට - වෛදික යුගයේ පටන් බෞද්ධ යුගය දක්වා භාරතයෙහි පහළ වූ නන්වැදෑරුම් ආගම් හා දර්ශනවාදයන් බෞද්ධාගම හා තුලනාත්මක විවරණයකින් විමැසුම් කරන අතර වෛදික යුගයේහිදි බිහිවුන බ්‍රහ්මණ -ආරණ්‍යක -උපනිෂද්-සෘග්වේද යන වේද සංහිතාවන්ද බෞද්ධ යුගයේ ප්‍රාරම්භය සහ ඉතිහාසයට පූර්ව කාල සීමා ආදිය සැකෙවින් හඳුන්වන කෘතියකි.
Rs 475.00
The Sacred Tooth Relic of Sri Lanka
The story of the Sacred Tooth Relic of Sri Lanka retold for children..
Rs 150.00
Sanyuktha Nikaya 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 1 කාණ්ඩය වේ .
Rs 2,400.00
Itha Parani Sinhala Bana Katha - Seehalavaththuve Sinhala Anuvadaya
ඉතා පැරණි සිංහල බණ කතා - මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි. මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය. බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත. ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකි ය.
Rs 745.00
Visuddhi Margaya
විසුද්ධි මාර්ගය - අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
Rs 900.00
Withakkasantana Suthraya
විතක්කසන්ඨාන සූත්‍රය - විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින් චිත්ත ව්‍යාකූලත්වය ඇති කරන සිතිවිලි ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි.
Rs 80.00