Best sellers

Peace In The Buddha's Discourses
The Buddha’s discourses as recorded in the Pali Canon contain many references to the value of santi, or peace, at both the personal and social levels. ....
Rs 175.00
Out-of-Stock
Budu Dahame Adhyathmaya (Karaniya Meththa Suthraya)
Out-of-Stock
භාවනා වැඞීම පිණිස වනගත වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් අරභයා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. මේ දේශනාවේ ගැබ් වී ඇත්තේ නිවනට අදාළවන අත්ථ කුසලය සපුරාලීමට තුඩුදෙන ධර්ම ගොනුවකි.
Pali - Sinhala Maha Sathipatthana Suthra Deshanawa
ඒ ශ්‍රී සද්ධර්මයේ එන මහනීය දෙසුමකි, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. එම සූත්‍ර දේශනාවෙහි විස්තර වන්නේ සිහිය දියුණු කරගන්නා ආකාරයත් ඒ තුළින් අත්පත් කරගත හැකි ප්‍රතිඵලත්ය. ඒ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිංහල අරුත් ද සහිතව සියලුම වයස් කාණ්ඩයන් ම කියවීමට පහසු වන පරිදි තරමක විශාල අකුරින් සකස් කර ඇත. 
Rs 1,000.00
Out-of-Stock
Maha Sathipattana Suthra Warnanava
Out-of-Stock
සති යනු සිහියයි. පට්ඨාන යනු පිහිටුවීමයි. මනා අරමුණෙහි නිසි ලෙසින් සිහිය පිහිටුවීම සතිපට්ඨානයයි. එය එසේ වූ විට වැලපුම් සන්සිඳෙයි. දුක් දොම්නස් පහව යයි. නුවණ වැඩෙයි. නිවන් පසක් කර ගැනීම සඳහා අවශ්‍ය මාවත විවර වෙයි.
එබැවින් සතිපට්ඨානය සෑම බෞද්ධයෙකු විසින්ම මනාව වටහා ගත යුතුය. මනාව පුරුදු පුහුණු කළ යුතුය. එය උතුම් ධර්ම මාර්ගයකි. ජීවිතයේ යථාර්ථය වටහා ගැනීම සඳහා බුදුරදුන් වදාළ මහඟු ධර්ම සූත‍්‍රයකි. 
Bauddha Kantha Pewidi Sampradaya
බුද්ධාගම තුළ කාන්තාවන්ට ඇති තත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් බටහිර ලෝකයෙහි නොපවතින බැවින් ඒ සඳහා රචනා කළ Buddhist Nuns: the Birth and Development of a Women's Monastic Order නම් කෘතියෙහි සිංහල පරිවර්තනය ලෙස මෙය හඳුන්වා දිය හැක.
Rs 300.00
Vinaya Karma Athpotha
මෙම ග‍්‍රන්ථය ශාසනික භික්‍ෂු විනය කර්ම හා භික්‍ෂු ජීවිතයේ මූලිකව භාවිතා වන වත්පිළිවෙත් පිළිබඳ ලියැවූ ග‍්‍රන්ථයකි. සාමණේර භික්‍ෂුවක්ව කුල දරුවෙකු ශාසනයට ඇතුළු කරගන්නාවූ විනයට අදාළ ක‍්‍රියා පිළිවෙත හා එබª සාමණේරවරයෙකු විසින් දෛනිකව ඉටුකළ යුතු වත් පිළිවෙත්ද, ස්ථිර පැවිද්ද හෙවත් උපසම්පදාවේදී අනුගමනය කළ යුතු විනය පිළිවෙත හා උපසම්පන්න භික්‍ෂූවකගේ දෛනිකව හා සුලබ ව යෙදෙන වත් පිළිවෙත්, විනය කටයුතු පිළිබඳව ද කරුණු සංගෘහිත ග‍්‍රන්ථයකි.   
Rs 200.00
Sathara Paramartha Dharma Wigrahaya
බුදු දහමේ සම්පූර්ණ වශයෙන් ඇතුළත් වන විනය පිටකය, සූත‍්‍ර පිටකය, අභිධර්ම පිටකය යන ත‍්‍රිපිටකයට අයත් අභිධර්මයත්, අභිධර්මයෙහි ප‍්‍රධාන වශයෙන් අඩංගු වන චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යන පරමාර්ථ ධර්ම සතරත් ඉතා පැහැදිලි ලෙස මෙහි විස්තර කර තිබේ. මෙම පොත කියවීමෙන් එම අභිධර්ම පිටකය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැක. එසේම සිත දියුණු කර ගැනීම තුළින් නිවන් අවබෝධ කර ගැනීමේ පිළිවෙල සහ ඊට අනුගත වන ආකාරය ද මෙයින් පැහැදිලි වේ. නිවන් අවබෝධය අපේක්ෂිත සෑම අයෙකු විසින් ම කියවිය යුතු පොතකි. 
Rs 1,950.00
Samanthapasadika Winayatta Katha 2
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,350.00
Niddesa Attakatha

Rs 2,290.00
Being Nobody Going Nowhere
This popular book explains in simple and accessible language the fundamentals of meditation practice; by the well-known German nun. “This jewel of a book is full of sound practical advice for treading the Buddha's way.” (The Middle Way)
Rs 300.00
Jathaka Attakatha 3
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 2,350.00
Jathaka Attakatha 4

Rs 1,900.00
Jathaka Attakatha 5

Rs 1,620.00
Jathaka Attakatha 6

Rs 1,600.00
Jathaka Attakatha 7

Rs 2,650.00
Buddhavansa Attakatha

Chariya Pitaka Attakatha

Rs 1,700.00
Chathubhanawara Attakatha

Neththippakarana Attakatha

Rs 1,580.00
Samanthapasadika Winayatta Katha 3

Rs 890.00
Thripitaka Artha Koshaya
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ත‍්‍රිපිටක ධර්මයේ එන සංඥා නාම හා ස්ථාන නාම පිළිබඳ සිංහලෙන් කරන ලද  විස්තරාත්මක සංග‍්‍රහයක් ලෙස මෙම පොත මගින්  ප‍්‍රකාශයට පත් කර ඇත. 
Rs 2,400.00
Sasara Niunu - Nuwana Pahana Rerukane Chandavimala Maha Therun Wahanse
නිවුණු - නුවණ පහන, රේරුකානේ චන්දවිමල මහා තෙරුන් වහන්සේ (ධූතාංග සහ නිවන) නමින් එළිදක්වනු ලැබූ මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුව ද පහසුවෙන් එකවර කියා නිමකළ හැකිය. තවද ගිහි පැවිදි දෙපිරිසටම එකසේ වැදගත් වන වටිනා ධර්ම කාරණා බොහොමයක් මෙහි අන්තර්ගත වී ඇත.
Rs 150.00