Sil Samadanveeme Guruvaraya
Out-of-Stock
සිල් සමාදන්වීමේ ගුරුවරයා - සිල් සමාදන්ව ගතකරන කාලයෙන් උපරිම ප්රයෝජන ගැනීමට බෙහෙවින් උපකාරීවන සෑම උවසූ උවැසියක් ලඟම තිබිය යුතු පොතකි. ශීල, භාවනා, වන්දනා ගාථා, සෙත් පිරිත් යන හැම දෙයකින් ම මෙම ග්රන්ථය පරිපුර්ණයහ.
Rs 350.00