-10%Out-of-Stock Suthra Pitakaya Hela Basata Out-of-Stock සුත්‍ර පිටකය හෙළ බසට - සූත්‍ර පිටකයෙහි අඩංගු කරුණු අලුතින් පෙන්වා දීම මෙම කෘතිය තුළින් පෙන්වා දෙයි. Rs 144.00 Rs 160.00 Details View details
-10%Out-of-Stock Thripitaka Dharma Grantha Pilibada Hadinveemak Out-of-Stock ත්‍රිපිටක ධර්ම ග්රන්ථ පිළිබඳ හැඳින්වීමක් - ත්‍රිපිටක ධර්ම ග්රන්ථ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම කෘතිය හඳුන්වා දී ඇත. Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Maha Sathipatthana Suthraya) Out-of-Stock බුදු දහමේ අධ්‍යාත්මය (මහා සතිපට්ඨාන සුත්‍රය) - සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කුරු ජනපදයේ කම්මාස්සදම්ම නම් නියම් ගමෙහිදී භික්ෂූන් අමතා දේශනා කරන ලද මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දීඝ නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ සංගෘහිතව ඇති ඉතා වටිනා දහම් කරුණු රැසක් ඇතුළත් භාවනාමය වැදගත්කමින් යුත් මාහැඟි සූත්‍ර ධර්මයකි. Rs 450.00 Rs 500.00 Details View details
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Manasa Saha Sitha) Out-of-Stock බුදු දහමේ අධයාත්මය (මනස සහ සිත) - බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඇතුළත් ව ඇති සූත්රාභිධර්ම විනය යන පිටකත්‍රයෙන් සුත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ධම්මපදයේ මුලට ඇති ගාථා දෙක මේ පොතට මාතෘකාව වී ඇත. Rs 27.00 Rs 30.00 Details View details
-10% Thripitakaya Sisara-Palamu Piyavara ත්‍රිපිටකය සිසාරා - පළමු පියවර - මාගධී (පාලි) භාෂාවෙන් පුස්තක ගත වී දැනට සිංහල පරිවර්තන සහිතව පිළියෙල වී ඇති ත්‍රිපිටක ග්රන්ථ හැදෑරීම සඳහා ධර්මාභිලාෂීන් උනන්දු කරවීමේ අදහසින් මෙහි සඳහන් සූත්‍ර ධර්ම පිළිබඳව සරළ බස් වහර උපයෝගී කොට ගනිමින් අවබෝධයක් ලබා දෙන්නට දරනු ලබන උත්සාහයකි. Rs 202.50 Rs 225.00 Add to cart Buy
-10%Out-of-Stock Mathruka Anuva Thripitaka Deshana Out-of-Stock මාතෘකා අනුව ත්‍රිපිටක දේශනා - මාතෘකා වෙන් වෙන්ව ගනිමින් සූත්‍ර දේශනා විස්තර කර ඇත. Rs 585.00 Rs 650.00 Details View details
-10% Nidahas Chinthanaya නිදහස් චින්තනය - කාලාම සූත්‍රය ඇසුරින් රචනා වූ කෘතියකි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Rahathan Wahanse රහතන් වහන්සේ - සැබෑ රහතන් වහන්සේ කෙනෙකු හඳුනා ගැනීමට උපකාර වනු පිණිස සූත්‍ර පිටකය ඇසුරින් මෙම පොත ලියා ඇත. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Uthum Vu Nivana - 2 උතුම් වූ නිවන - 2 - මංගල කරුණු වර්තමාන සමාජය හා සසඳමින් වර්තමාන සමාජයේ පිරිහී යන යහ ගති පැවතුම් නැවත ස්ථාපනය කොට යහපත් මිනිසුන් බිහි කිරීමේ පරම අධිෂ්ඨානයෙන් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Sakvithi Vath සක්විති වත් - දීඝ නිකාය ඇසුරින් රාජ්‍ය පාලනයට මඟ පෙන්වීමක් මෙම ග්‍රන්ථය මඟින් ලබා ගත හැක. Rs 133.20 Rs 148.00 Add to cart Buy
-10% Budu Himi Pirinivimata Pera බුදු හිමි පිරිනිවීමට පෙර - බුදුන් වහන්සේගේ ජීවන චරිතයේ අවසාන පරිච්ඡේදයට අයත් කතාන්දරවලින් හා ධර්ම විවරණ වලින් ද මෙය යුක්තය. තවත් අයුරකින් කිවහොත් බුදු රදුන් පිරිනිවන් පෑමට ගමන් කළ මාර්ගයෙහි අතරතුර සිදු වූ සිදුවීම් සහ කරන ලද දේශනා අන්තර්ගතය. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Asirimath Gamak - Mahaassapura Suthraya අසිරිමත් ගමක් - මහාඅස්සපුර සූත්‍රය - මහා අස්සපුර සූත්‍රය ඇසුරින් නිර්මාණය වූවකි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Karaneeya Mettha Suthraye Matupittata Nopenena Yatarthavadi Vigrahayak කරණීය මෙත්ත සූත්‍රයේ මතුපිටට නොපෙනෙන යථාර්තවාදී විග්‍රහයක් - කරණීයමෙත්ත සූත්‍රය පිළිබඳ ඉතා යථාර්ථවාදී විග්‍රහයක් මෙයින් සඳහන් වේ. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10%Out-of-Stock Suthra Pitakayen Helivana Pudgala Sanvardhanaya Out-of-Stock සුත්‍ර පිටකයෙන් හෙළිවන පුද්ගල සංවර්ධනය - කොල්ලිපිටිය වාලුකාරාමවාසී ඇඹිලිපිටියේ ධම්මික භික්ෂුනම විසින් විද්‍යෝදය පිරිවෙණේ අවසාන පරීක්ෂණය සම්පූර්ණ කිරීම සඳහා "සූත්‍ර පිටකයෙන් හෙළිවන පුද්ගල සංවර්ධනය"යන මැයෙන් සම්පාදනය කරන ලද නිබන්ධිකාව මුද්‍රිත ග්රන්ථයක් වශයෙන් එළි දක්වා ඇත. Rs 162.00 Rs 180.00 Details View details
-10% Dahamen Nivuna Rakusu Hithak දහමෙන් නිවුනු රකුසු හිතක් - ඉතා වටිනා කාලෝචිත වූ කෘතියක් මගින් සමාජයට දෙනු ලබන පණිවිඩය ශ්‍රේෂ්ඨය. "දහමෙන් නිවුනු රකුසු හිතක්" යන මාතෘකාව ඔස්සේ විශාල දැනුම් සම්භාරයක් උගත හැකි වටිනා කෘතියක් වනු නිසැකය. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Jeevithayata Aruthak ජීවිතයට අරුතක් - වර්තමාන සමාජය තුල ගුණ ධර්ම පිරිහීමට පත්ව ඇත්තේ ධර්මය පිළිබඳ සැබෑ වැටහීමක් නොමැතිකම නිසාය. එම අඩුව යම්තාක් දුරට හෝ සපුරාලනු වස් අප විසින් මෙම කුඩා පොත් පිංච සම්පාදනය කලෙමු. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10%Out-of-Stock Sevanayata sudusu Pudgalaya Saha Bauddha Samajaya Out-of-Stock සේවනයට සුදුසු පුද්ගලයා සහ බෞද්ධ සමාජය - නසෙවිතබ්බ සූත්‍රය හා මංගල සූත්‍රය ඇසුරින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත. Rs 67.50 Rs 75.00 Details View details
-10% Payasi පායාසි - මීට වසර දහස් ගණනකට පෙර සිදු වූ උත්තරීතර ධර්ම සංවාදයක්, අඩු ලුහුඬු නැතුව, එම පරිසරයේම පිහිටා කවියට නැඟීම අතිශය දුශ්කරය. කොළඹ කවිය පැරණි සංදේශ කවි යුගය කරා ගෙන ගිය ප්‍රථම වෑයම විය හැකි බවද පෙනෙයි. එළිවැට, එළිසමය සහිත සම්භාවිත විරිත් ආර යොදා ගැනීමද අගය කළ යුතුය. Rs 72.00 Rs 80.00 Add to cart Buy
-10% Ivathalanna Hama - Diragiya Hava Potak Se ඉවතලන්න හැම - දිරාගිය හැවපටක් සේ - සුත්තනිපාතයෙහි එන පැරණි ම හා විශේෂ ලක්ෂණ ඇති කොටස් ගැඹුරු ලෙස ම සිත් කලඹවන නිදහස් ගීතාවලියකි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Bhavana Karana Obata Prashna- Uththra Magin Athvalak භාවනා කරන ඔබට ප්‍රශ්න- උත්තර මගින් අත්වැලක් - මේ පුංචි අත්පොත කියවීමෙන්, යමෙක් නිවැරදි බෞද්ධ භාවනා ක්‍රමය හඳුනාගෙන ඊට අනුව තම සිත මෙහෙයවන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන පබ්බයේ දී සඳහන් කරන මූලික සන්සුන් සිත, සමාධි සිත, තමා තුළින්ම ප්රත්යක්ෂයෙන් දැක ගැනීමට හැකි වන්නේමය. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10% Withakkasantana Suthraya විතක්කසන්ඨාන සූත්‍රය - විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින් චිත්ත ව්‍යාකූලත්වය ඇති කරන සිතිවිලි ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි. Rs 72.00 Rs 80.00 Add to cart Buy
-10%Out-of-Stock Mahaa Parinibbana Suthraya Out-of-Stock මහා පරිනිබ්බාන සුත්‍රය - බුදුරජාණන් වහන්සේගේ සැදෑ සමය විදහා පාමින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත. Rs 135.00 Rs 150.00 Details View details
-10%Out-of-Stock Sinhala Maha Sathi Pattana Suthraya Out-of-Stock සිංහල මහා සතිපට්ඨාන සුත්‍රය - සතිපට්ඨාන සූත්‍රය, බෞද්ධ ජනතාව හැමදාම සාදර ගෞරවයෙන් පල ලබන වටිනා වස්තුවකි. Rs 252.00 Rs 280.00 Details View details
-10%Out-of-Stock Maha Sathipatthana Sutraya Samaga Damsak Pavathum Suthraya Out-of-Stock මහා සතිපට්ඨාන සූත්‍රය සමග දම්සක් පැවතුම් සූත්‍රය - දම්සක් පැවතුම් සූත්‍රය හා සතිපට්ඨාන සූත්‍ර දේශනා දෙකම නිසි පරිදි භාවිතා කරමින් මෙම කෘතිය රචනා කර ඇත. Rs 450.00 Rs 500.00 Details View details