Sinhala Dik Sangya
Out-of-Stock
'සිංහල දික් සඟිය' නම් මෙම ග්‍රන්ථය ධර්මඥානය අතින් මෙන් ම භාෂාඥානය අතින් ද පරිපූර්ණ පඩිවරයකු වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය හිමිපාණෝ විසින් රචිත ග්‍රන්ථයක් වන අතර උන් වහන්සේ විසින් 1936 වසරදී මේ අගනා ධර්ම සංග්‍රහය එළි දක්වන ලදි.
Rs 1,450.00