Books

Avabodhayata avashya guna Hatak
සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ එක් අංශයක් වන සප්ත බොජ්ඣංගයන්  විස්තර කෙරෙන මෙම ග්‍රන්ථයෙහි මාතෘකා තිහක් යටතේ කරුණු එකරැස් කර තිබේ. බොජ්ඣංගය වනාහි ගැඹුරු දහම් කොටසකි. ඒ දහම් කොටස් සියල්ලන්ට වැටහෙන සේ විග්‍රහ කිරීමට කතුවරයා උත්සහ දරා ඇත.
Rs 585.00
Wedhanava Nirikshanayata
සතර සතිපට්ඨානයට අයත් භාවනා ක්‍රම 4 අතර ඇති සම්බන්දතාවය නිසා වේදනාවන් ගැන පර්ර්ක්ෂණය කිරීමේ පැහැදිලි සීමාවක් සොයාගැනීම අපහසුය. මේ නිසා වේදනාව සහ කය පිළිබඳ සේව්වෙම් වලට පොදු සාකච්ඡාවන් සමුහයක් ද මෙම පොතෙහි අඩංගුව ඇත. වේදනානුපස්සනාව භාවනාවක් ලෙස වදන යෝගියකුට මෙන් ම වේදනාවන් නිසා පීඩා විඳින යෝගීන්ට ද මෙම පොත ප්‍රයෝජනවත් විය හැකිය. 
 
Rs 490.00
Bodhiya Labimata Nam
බෝධිය ලැබීමට නම්නි - වන හෙවත් අවබෝධය ලබාගැනීමට අවශ්‍ය දහම් කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ. සමථ විදර්ශනා භාවනා ගැනත්, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණුත් අවබෝධය සඳහා හේතු කරගන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරේ.
Rs 735.00
Out-of-Stock
Samadhiya Wadana Vita
Out-of-Stock
සමාධිය වැඩීම ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන බව බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී උන්වහන්සේ විසින්ම අනුදැන වදාරා ඇත. සිතට බාධා කරන නීවරණ ධර්ම යටව්පත් කොටගෙන සතර ඍද්ධිපාද වැඩීමෙන් සමාධිය දියුණු කරන ආකාරය පුළුල් වශයෙන් මෙහි විග්‍රහ කරන ලදී.. 
Out-of-Stock
Rupa Arupa
Out-of-Stock
රුපය ඇසට දර්ශනය වන්නේ කිසියම් ද්‍රව්‍යයක හැඩය සහ වර්ණය එකට ගොනු වීමෙන් ය. බුදු දහමේ ඉගැන්වෙන ලෝක පිළිබඳ සාකච්ඡා කිරීමේදී රූප ලෝක සහ අරූප ලෝක යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ නාම රූප ධර්මයන් පිළිබඳවත්, රූපී බ්‍රහ්ම ලෝක සහ ද්වාර ආශ්‍රය කරගෙන ඇති වන රූප පිළිබඳවත්ය..
Brahmayeku Se Divi Gevannata
සතර බ්‍රහ්ම විහරණ හෙවත් මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආධ්‍යාත්මීයව සහ බාහිරව පුරුදු පුහුණු කිරීම ඉතා යහපත් මානසික ගුණයක් බැව් බුදු දහම පෙන්වා දෙයි. එහෙයින් බ්‍රහ්ම විහාර භාවනාව නිසි අයුරින් වැඩීමට අවශ්‍ය කරන විග්‍රහයන් මෙමගින් ඉදිරිපත් කරනු ලබයි..
Rs 315.00
Deshana Prathiharya Pa Bhavana Hamuduruvo
භාවනා හාමුදුරුවන් ලෙස ප්‍රකට ගරු වලානේ අමතගවේශී හිමියන්ගේ උතුම් චරිත කතාව මේ සැකෙවින් රචිතය..
Rs 40.00
Nithi Patha Seth Pirith
නිතිපතා සෙත් පිරිත් - සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය සහිත සත්‍යක්‍රියා සමූහය පිරිත් නම් වේ. එම පිරිත් දේශනාවන් හා ඒවාහි අදහස සමඟ පැහැදිලි ව සඳහන් කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇති අතර ම නිතිපතා ‌මෙම පිරිත් දේශනා  භාවිතය සිතේ විශ්වාසයත්, ආශිර්වාදයත් ගොඩනංවා ජීවිතයේ සාර්ථකත්වයට මඟ පාදයි.
Rs 300.00
The Buddhist Way Of Life (For Grade 6 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 785.00
Sihiya Saha Sathiya
සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පදනම් කර ගනිමින් සිහිය සහ සතිය පිළිබඳව මනාව කරුණු දක්වමින් ලියවුණු ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වාදිය හැක. 
Rs 430.00
Out-of-Stock
Karmaya
Out-of-Stock
මෙම පොත මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කර්මය පිලිබඳවය. කර්මයට අදාල සංකල්ප සමග පුනරුප්පත්තිය පිළිබඳ විග්‍රහයන් සුලබ නිසා ඒ පිළිබඳවද සටහන් මෙම පොත තුල ඇත. 
 
Punarbhavaya
පුනර්භවයට සම්බන්ද බොහෝ කරුණු ධර්මනුකුලව රචනාකොට ඇත. සසර ගමනට හේතුවන භාව දෙකක් අතර සම්බන්දතාවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීම ප්‍රයෝජනවත් වන අකාරය පෙන්වා දීම ද මෙම පොතින් සිදු කර ඇත.
Rs 225.00
Out-of-Stock
Wignanaya
Out-of-Stock
ඉපදීම විස්තර වන්නේ විඥානය මවු කුසට බැස ගැනීමක් ලෙසට ය. එම විඥානය පිළිබඳව ඉතා පැහැදිලි ගැඹුරු විග්‍රහයක් මෙහිදී ඉදිරිපත් කර ඇත. 
Out-of-Stock
Karma Vipaka Sandipaniya Ha Antharabhawaya
Out-of-Stock
අකුසල නිසා අත්වන දුක්ඛදායක ඵල විපාකත්,එම අකුසල කර්ම කළ ඇතැම් පුද්ගලයන්ට විදින්නට සිදුවූ දුර්විපාක ප්‍රවෘත්ති ඇතුලත් එසේම කුසල කර්ම කිරීමෙන් මතු ආත්ම වලදී සුඛිත මුදිත ජීවිත ගත කිරීමට හැකිවන කුසල කර්මත්,එවැනි පුණ්‍යවන්ත ජීවිත ගතකළ පිනැතියන්ගේ චරිත කථාත් විස්තර කරන්නෙකි.  
Mohandurata Eliyak
මෝහය යන අකුසල් මුලික සිත මුල් කරගනිමින් ලෝභය සහ දොසාහය ද හටගනී. මේවා එකිනෙකට සම්බන්ද ධර්මතවයෝය. මේ අනුව මෝහය පාලනය කරගතහොත් ලෝභ, දෝෂ ඇතිවීම ඉබේටම පාලනය වෙයි. එහෙයින් මෝහය පිළිබඳව සියුම් වූ පමණින් ධර්ම කරුණු සාකච්ඡාකොට, මෝහය ඇතිවීමට ප්‍රධාන මානසික බලපෑම් මෙමගින් විග්‍රහ කරනු ලබයි..
 
Rs 585.00
Out-of-Stock
Danayen Arambena Chagaya Wada Ganeema
Out-of-Stock
දස පුණ්‍ය ක්‍රියාවන් අතරින්ද , දස පාරමිතාවන් අතරින්ද දානය නමැති ගුණය පළමුවෙන්ම හඳුන්වා දෙනු ලබයි. මෙම පොත ලිවීමේදී දානය, දීම සහ පුජාව යන කරුණු ඔස්සේ චාගනුස්සතිය හෙවත් දානයට නැවුණු සිත දියුණු කරගන්නා ආකාරය පිළිබඳව විග්‍රහ  කරනු ලබයි.
Hadunagatha Yuthu Ahithakara Pravanatha
භාවනාව සහ චිත්ත ඒකාග්‍රතාවය වෙනස් කරන සියුම් තත්වයක් වශයෙන් නීවරණ ධර්මයන් ප්‍රබල වෙයි. 
ඒ අහිතකර වූ නීවරණ ධර්මයන්ගේ ස්වභාවය කෙසේද යන්න පුළුල් ලෙස විග්‍රහ කරමින් ලියන ලද ග්‍රන්ථයකි මෙය.. 
Rs 330.00
Bhavanava Thulin Deviyan Dakeema
සීලානුස්සතිය හා චාගානුස්සතිය පිළිබඳව සඳහන් වී ඇති ආකාරයට දෙවානුස්සතියද එම භාවනාව සමග තදින්ම බන්දී පවතී. පුද්ගලයකු හට දේව සහ බ්‍රහ්ම ස්වභාවයන් පිළිබඳව ගැඹුරු දැනීමක් ඇති වන්නේ, එම තත්වයට පත්වීම සඳහා දියුණු කරගත යුතු භාවනාවක් හැටියට දෙවතනුස්සතිය පුරුදු පුහුණු කිරීම තුලින්ය..
Rs 340.00
Elanga Upatha Apayaka Novannata
සෑම බෞද්ධයකුම සසර දුකින් මිදීම සඳහා උත්සහ ගත යුතු බවත් අඩුම වශයෙන් සෝවාන් මාර්ගයට පිළිපන්නෙකු වීමටවත් උත්සාහ ගත යුතුය. බුදු හිමියන් විසින් පෙන්වා වදාළ කාර්ම විෂය අචින්තයහ. එහෙත් එලඟ භාවයෙහි උපත සිදුවීම සඳහා බලපාන සාධක බුදු දහම තුළ හොඳින් විකාශනය වී ඇති අතර මෙහි සඳහන් වන්නේ ඒ පිලිබඳවය..
Rs 225.00
Out-of-Stock
Budun Dekeema
Out-of-Stock
ඓතිහාසික ගෞතම බුද්ධ චරිතය සජීවි චරිතයක් ලෙස හඳුනා ගැනීමට පොහොසත් පොතකි.පරිච්ඡේද දහ අටක් ඔස්සේ අනු මාතෘකා හැත්තෑ හතරක් මගින් බුද්ධ චරිතය සජීවි චරිතයක් ලෙස ගොඩනගා ඇත.කියවීමට රසවත් පොතකි.බුදුන් දැකීම කියවීමෙන් තුනුරුවන් දැකිය හැක.අලුතින් සිතා ඉදිරිපත් කල කාලීන නිර්මාණයකි.
Out-of-Stock
Mage Bana Potha
Out-of-Stock
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්‍රයෝජනවත්ය..