Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Rs 360.00 Rs 400.00 -10%
-10%Out-of-Stock Bauddha Sahithya Ha Sanskruthiya Out-of-Stock මහාචාර්ය අසංග තිලකරත්නයන් විසින් රචිත ශාස්ත්‍රීය අධ්‍යයන කෘතින්හි තෙවන වෙළුම වන මෙමඟින් බෞද්ධ සාහිත්‍යය හා සංස්කෘතිය හා සබැඳි කරුණු විස්තරාත්මකව මෙමඟින් සාකච්චාවට ලක්කොට ඇත. Rs 810.00 Rs 900.00 Details View details
-10% Bauddha Darshanaya Ha Acharavidyawa බුදුදහම දර්ශනයක් ලෙස හදාරන දාර්ශනිකයන්ටත්, බුදුදහම ආගමික දර්ශනයක් ලෙස හදාරන බෞද්ධ අධ්‍යයන ක්ෂේත්රයේ බෞද්ධ දාර්ශනිකයන්ටත් බෞද්ධ දර්ශනය හා ආචාරවිද්‍යාව සබැඳි තතු උගැනීමට මහඟු ප්‍රයෝජනයක් මෙම කෘතිය මඟින් සැලසෙනු නොඅනුමානය. Rs 1,269.00 Rs 1,410.00 Add to cart Buy
-10% Bauddha Nuthanathwa Adhyanaya නූතනත්වය පිළිබඳ අභියෝගය සෑම ආගමක්ම පාහේ මුහුණ දී ඇති ගැටලුවකි. බුදු සමයේ ඉතිහාසය, වර්ධනය, පරිවර්තනය සහ පරිවර්තනීය ගැටලු පිළිබඳ අධ්‍යයනයේ නිරත වන පාඨකයනට සුදුසු කෘතියකි. Rs 926.10 Rs 1,029.00 Add to cart Buy
-10% E Bhawanamaya Margaya ඒ භාවනාමය මාර්ගය - ''The Meditative Path Of Master John Ciancioci '' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙය භාවනාවට පිවිසීමට පෙර පරිශීලනය කළ යුතු හොදම අත්පොතකි. Rs 1,008.00 Rs 1,120.00 Add to cart Buy
-10% Prathyakshaya Saha Wishwasaya අද සමාජය වන විට නැවතත් දේව සංකල්ප සහ අමුනුෂ්‍ය සංකල්ප වරින් වර හිස ඔසවන බවක් පෙනි යයි. මේ පිළිබඳ ඇති බෞද්ධ සංකල්පය පිළබඳ විග්‍රහයක් ප්රත්යක්ෂය සහ විශ්වාසය කෘතිය මගින් ගම්‍ය වේ. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Budu Dahama Saha Buddhagama සූත්‍ර, විනය හා අභිධර්ම ලෙසින් දක්වා ඇති බුදු දහම පසු කාලීනව එකතු වූවා යැයි සැලකෙන විවිධ පුද පූජා හා වන්දනා ක්‍රම පිළිබඳව සුවිශේෂී විග්‍රහයක් ඉදිරිපත් කරමින් නිර්මාණය වූ අගනා කෘතියක් ලෙසින් දැක ගත හැක. Rs 927.00 Rs 1,030.00 Add to cart Buy
-10% Noselena Manasa පුද්ගල ජීවිතය තුල ගොඩනැගෙන යම් යම් ගැටළු විසඳා ගැනීමට බෞද්ධ ප්‍රතිපත්ති කෙසේ උපකාරීවේද යන්න පැහැදිලි කරමින්, ජෝන් වෝලටර්ස් නම් කතුවරයා විසින් ලියන ලද Mind Unshaken නමැති මුල් කෘතියේ සිංහල පරිවර්තනය ලෙසින් නිමැවුණු මෙම කෘතිය සරල බස් වහරකින් යුතුව පාඨක ඔබට පහසුවෙන් පරිශීලනය කළ හැකි ග්රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක Rs 684.00 Rs 760.00 Add to cart Buy
-10%Out-of-Stock Manasa Manovidyathmaka Esin Out-of-Stock පුද්ගල හැසිරීම් රටාව දුටු සැනින් එම අයගේ පුද්ගල මනෝභාවයන් මනාකොට දැකගත හැක. මනස යනු බලය සපිරුණු මහා ගබඩාවක් ලෙසින් නම් කළ කතුවරයා පුද්ගලයාගේ සිරුරෙහි සියලුම ක්‍රියාවලි සිදු වන්නේ මනසේ අනුදැනුම මත බව, මනස මනෝවිද්‍යාත්මක ඇසින් නම් මෙම කෘතිය මගින් සැකෙවින් විස්තර කරනු ලබයි. Rs 360.00 Rs 400.00 Details View details
-10% Papi Maraya Yanu Kawarekda ? පාපී මාරයා යනු කවරෙක්ද? මාර සේනාව යනු කවුරුන්ද? මාරයා යනු පුද්ගලයෙක්ද? එසේ නැතිනම් ක්ලේශ ධර්මයන් මාර සේනාවට හමුවන්නේ කෙසේද? පාපී මාරයාගේ වසගයට හසු වූ කෙනෙක් එයින් නිදහස් වන්නේ කෙසේද? මාරයාගෙන් නිදහස් වන මාර්ගය කුමක්ද? යන සෑම ගැටලූවකටම මෙම සදහම් ග්‍රන්ථය තුළින් ධර්මානුකූලව පිළිතුරු ලැබෙන අතර මාර වසගයෙන් නිදහස් වී නිවන කරා යන මාර්ගය ඉතා සරල බසින් පහදා දී ඇත. Rs 261.00 Rs 290.00 Add to cart Buy
-10% Buddha Dharmaya (O/L) පැරණි බෞද්ධ පොත පත හා ඓතිහාසික තොරතුරු මූලාශ්‍ර කර ගනිමින් සාමාන්‍ය පෙළ දරුවන්ගේ විෂය නිර්දේශයට උචිත වන පරිදි මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කර ඇත. Rs 292.50 Rs 325.00 Add to cart Buy
-10% A/L Bauddha Shishtacharaya 12 උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 12 ශ්‍රේණිය - 2017 නව විෂය නිර්දේශය Rs 990.00 Rs 1,100.00 Add to cart Buy
-10% Adhyapanaya Pilibada Rasalge Mathaya යහපත් අධ්‍යාපන ක්රමයක පදනම විය යුත්තේ දරුවන් කෙරෙහි දයාවෙන් යුක්තව ඔවුන්ට දැනුම ලබාදීම බවත් එසේ කිරීමෙන් අප ජීවත්වන ලෝකය විශාල පරිවර්තනයකට භාජනය කළ හැකිබවත් මෙම කෘතියෙන් තර්කානුකූලව පෙන්වා දෙයි. Rs 576.00 Rs 640.00 Add to cart Buy
-10%Out-of-Stock A/L Bauddha Shishtacharaya Out-of-Stock විශේෂයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ ඉලක්ක සපුරාලීම සඳහා පහසු වන ලෙස කරුණු සංග්‍රහ කර ඇති අතර බුදුසමය පිළිබද ඥාන ගවේෂනයෙහි යෙදෙන කවරෙකුට වුව පරිශීලනය කළ හැකි අගනා කෘතියකි. Rs 495.00 Rs 550.00 Details View details
-10% A/L - Buddha Dharmaya උසස් පෙළ 12 ශ්‍රේණිය සිසුන් සඳහාම නිර්මිත මෙම කෘතිය 2017 නව විෂය නිර්දේශයට අදාළව නිමා ඇත. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10% Kelani Wihare - Rataka Mahima 1 ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Degaldoruwa - Rataka Mahima 3 ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Siri Dalada Maligawa - Rataka Mahima 2 ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ වන්නේ එවැනි ස්ථානයක් වන සිරි දළදා මාලිගාවෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Thummase ජීවිතය තුල සිදුවන සිදුවීම් හා ඒ තුලින් සම්බන්ධ වන චරිත නිසා අප හට විවිධ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. අපට කැමත්තෙන් හෝ අකමැත්තෙන් වූවද ජීවත් වීමට සිදුවන්නේ එවැනි අත්දැකීම් සමඟය. එවැනි ජීවිත අත්දැකීම් සමූහයක් සමඟ දිග හැරෙන භද්‍රජී මහින්ද ජයතිලක මහතාගේ තුම්මාසේ නවකතාව තුල අප ජීවිත අත්දැකීම් හමුවිය හැකිය. Rs 607.50 Rs 675.00 Add to cart Buy
-10%Out-of-Stock Deka Nudutu Pera Nimithi Out-of-Stock දැක නුදුටු පෙර නිමිති - මෙම නවකතාව නිර්මාණය කරනු ලබනුයේ බොහෝ කතාන්දර සපිරි පසුබිමක් මතිනි. එහෙත් 'දැක නුදුටු පෙර නිමිති' සඳහා මා ඇසුරු කළ භික්ෂූන් කිසිවෙකුගේ හෝ සත්‍ය කතාවක් පදනම් වී නොමැත. මෙයට පාදක වනුයේ මා ලද අත්දැකීම් වල මිශ්‍රණයකි. Rs 427.50 Rs 475.00 Details View details
-10% Prasenajith ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජීවිතය හා බෙහෙවින් සම්බන්ධ වෙන සැවැත් නුවර අගරජුන් වූ පසේනදී කොසලයන් පිළිබදව අපූර්ව තොරතුරු රැසක් මේ නවකතාව ගෙන එයි. Rs 567.00 Rs 630.00 Add to cart Buy
-10% Bhawa Pushpa බුදු සමයේ එන මූලික තේමාවන් ස්පර්ශ කරමින් ලියැවුණු “භව පුෂ්ප” නවකතාව අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් ලෙස හැඳින්විය හැකිය. Rs 427.50 Rs 475.00 Add to cart Buy
-10% Parisara Hithakami Wasthu Widhyathmaka Niwasa පරිසර හිතකාමී වස්තු විද්‍යාත්මක නිවාස - ජ්‍යොතිෂ නීතිරීති අනුගමනය කරමින්, ගොඩනැගිලි ක්ෂේත්රයේ මනා දැනුමක් ඇතිව නිවාස සැලසුම් පිළියෙල කර ගැනීමටත්, ගොඩනැගිලි ඉදිකර ගැනීමටත්, වාස්තු විද්‍යාවේ නියම අර්ථය අනුව සැකසුණු සුවිශේෂී කරුණූ රැසකින් සමන්විත අගනා කෘතියකි. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Budugunalankaraya බුදුගුණාලංකාරයේ සමස්ථය ආධුනික පාඨක සැම වෙනුවෙන් සාරාංශ කොට කථා පුවතක් ලෙස ඉදිරිපත් කරමින්, ඒ ඒ පද්‍යයෙහි පද වෙන් වෙන්ව අර්ථ දක්වමින්, එම අර්ථ යෙදෙන ආකාරය අනුව සරල අදහසක් ඉදිරිපත් කරමින්, පද්‍යයෙහි එන අර්ථ අවබෝධ කර ගැනීමට අපහසු යැයි හැගෙන පද සදහා දුරවබෝධ තැන් යටතේ තවදුරටත් කරුණු පැහැදිලි කර දෙමින් සැකසුණු විශිෂ්ට ග්රන්ථයකි. Rs 1,161.00 Rs 1,290.00 Add to cart Buy