Books

Podi Gamarala
'පොඩි ගමරාළ' නමැති මෙම ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ සරල ජීවන රට්ටවකට උරුමකම් කියන ගමරාල ප්‍රධාන ඔහුගේ පවුල් පසුබිම පිලිබඳවය. ධාර්මික ජීවන රටාවකට පුරුදු වුන ඔවුහු තමන්ගේ ගිහි ජීවිතය සාර්ථක කරගත් හැටි මෙයන් විදහා දැක්වෙයි..
Rs 300.00
Out-of-Stock
Podi Hamuduruvo Saha Wenath Katha
Out-of-Stock
පොඩි හාමුදුරුවෝ සහ වෙනත් කතා - 2002 වසරේ හොඳම ළමා කතා කෘතිය වශයෙන් රාජ්‍ය සම්මාන ලැබූ මෙම කතා පොත බොදු ජන ජීවිතය ආශ්‍රය කරගෙන රචනා කර ඇත.
Out-of-Stock
Ehemayi Podihamuduruvane
Out-of-Stock
රට, ජාතිය, ආගම සහ සාහිත්‍ය පෝෂණය කල ජාතික වීරවරයින් සම්බන්දයෙන් ඉතා සරලව ලියවුන මෙම කුඩා ග්‍රන්ථය සියලු සිසු දරුවන් හට ඉතා වැදගත් වන්නේය..
'SELF' Investigation
Another addition to the myriads of books written on meditation particularly the Buddhist technique of vipassana Meditation Mr. U Mapa shares with the readers the invaluable lessons he learned from an insightful Buddhist monk. ...
Rs 200.00
Questions On Buddhism & Proposed Answers
This book is meant only to generate interest and initial conviction, readers him/her self should address the issues by looking at their own minds to confirm the content given in the Buddhist Doctrine.
Rs 330.00
Sanga Rasa Bas
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
Rs 370.00
Out-of-Stock
Budurajanan Wahanse Pirinivan Pamata Sudanam Wethi
Out-of-Stock
ලොවුතුරා බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන ගැන කතන්දරයක විලාශයෙන් ලියන ලද කුඩා ප්‍රමාණයේ ග්‍රන්ථයකි. මෙහි බුදුන් වහන්සේ ගැනත්, ධර්මය ගැනත් ලොකු කුඩා සියලු දෙනාගේම සිත්හි පහන් සංවේගය ඇති කරවීම විශේෂ කරුණකි.
Out-of-Stock
Budun Upan Deshaya
Out-of-Stock
බුදුන් උපන් දේශය - බුදුන් ඉපදුනේ ලංකාවේ යන දුර්මතය බිඳහෙලන ගවෙෂනාත්මක කෘතියක් වන මෙය දඹදිව වන්දනාවේ යන අයටද ප්‍රයෝජනවත් අන්දමින් සකසා ඇත. දඹදිව පිහිටියාවූ සියළුම පූජනීය ස්ථාන - එකිනෙකට දුර කිලෝමීටර ප්‍රමානයන්ගෙන්ද, පැරණි සොළොස් මහා ජනපද හා ඒවා ප්‍රධාන රාජ්‍ය දෙකක් යටතේ සංවර්ධනය වීම ආදී විචාරාත්මක අධ්‍යනයක් මෙයින් ඉදිරිපත් කරයි.
Out-of-Stock
Deepawansa (Sinhala Anuwada Sahitha)
Out-of-Stock
සිංහල අනුවාද සහිත දීපවංස - ශ‍්‍රී ලංකාවේ පැරණි ඉතිහාසය විමසන්නවුන් විසින් සැබවින්ම පරිහරණය කළ යුතු සම්භාවණීය ග‍්‍රන්ථයකි. 
Maha Rahathun Wadala Buddha Charithaya
මහ රහතුන් වදාළ බුද්ධ චරිතය - මෙහි, ත්‍රිපිටකයෙහි සූත්‍ර දේශනා සහ විනය පිටකය ඇසුරින් මතුකර ගන්නා ලද ශ්‍රී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ චරිතය හා සම්බන්ද සිදුවීම් රැසකි. ලෝකවාසී සියළුම බෞද්ධයන්ට එකසේ ග්‍රහනය කරගැනුමට හැකි නවකතා ශෛලිය අනුගමනය කර ගනිමින් ඓතිහාසික නවකතා ස්වරූපයෙන් නිර්මාණය කර ඇත.Thus We Heard Recollections Of The Life Of The Buddha-කෘතියේ පරිවර්තනය.
Rs 2,300.00
Out-of-Stock
Jinaraja Wanshaya Hevath Gauthama Buddha Charithaya
Out-of-Stock
ජිනරාජ වංශය හෙවත් ගෞතම බුද්ධ චරිතය - දිනන ලද ඉඳුරන් ඇත්තහුගේ වංශය යන අර්ථයෙන් ජිනරාජ වංශය යැයි ද, ගෞතම ගෝත්‍රයේ උපන් බුදුන්ගේ ජීවිත කතාව යන අර්ථයෙන් ගෞතම බුදු සිරිත යැයි ද, බුද්ධ චරිතයේ සියලු කුසු මහත් සිදුවීම් සැකෙවින් මෙහි අන්තර්ගත කොට තිබේ..
Out-of-Stock
Dahami Divipevethakata Mavatha
Out-of-Stock
දැහැමි දෙවිපෙවෙතකට මාවත - මානව දයාවෙන් පිරි සාධු සංස්කෘතියක් ගොඩනැංවීමේ වෑයමක යෙදෙන ප්‍රේමනාත් හේරත් මහතාණන්, එතුමන් විසින් ලියන ලද පුවත්පත් ලිපි ඇතුලත් කොට මෙම ග්‍රන්ථය ලියන ලදී. මෙම ග්‍රන්ථයෙහි ඇති ලිපි පරිශීලනය කරන්නෙකුට තමන් ලත් මිනිසත් බවෙහි යතාර්ථය කිමෙක්දැයි හඳුනාගත හැකි වෙයි..
Bodu Sirith
බොදු සිරිත් - බෞද්ධයාගේ සිරිත් සහ දැහැමි සිරිත් බොදු සිර්ත් වන අතර, කුඩාකල සිටම යහපත් වූ පෞර්ෂයක් ගොඩනංවා ගැනීම උදෙසා ක්‍රමානුකුලව සිරිත් හැර පද්ධතියක් සමාජයට අවශ්‍ය වෙයි. එයින් පරිනත පුද්ගලයෙකු වීමේ වගකීම අප සතු කාර්යයක් බැවින්, බුදු දහමේ කියවෙන එම සිරිත් ප්‍රයෝගික ජීවිතයට එක් කරගන්නා ආකාරය මෙම ග්‍රන්ථයෙන් උගන්වනු ලබයි..
Rs 100.00
Out-of-Stock
Pohoya Dina Waruna
Out-of-Stock
පොහොය දින වරුණ - හෙල බසේ පොහොය,පෙහෙවස් යන්න උපෝසථ ශබ්දයෙන් තැනුණු වාචනා මාර්ගයයි.පොහෝ යනු උපෝසථයයි.බෞද්ධ විවරණයට අනුව පොහොය අතීතයේ සිටම පැවති සම්මතයකි.බුදුන් වහන්සේගේ නියමයක් පරිදි පොහෝ දිනයන්හි එක් රැස් වී ධර්ම ශ්‍රවනය කිරීම එදා සිටම ආරම්භ වී මේ දක්වාම පැවතී ආහ.පොහොය දිනයන්හී සිදුවූ ශාසනික වැදගත්කම ගැන විවරණය කරන මෙය කාලෝචිතය.
Out-of-Stock
Sri Maha Bodhin Wahanse Ithihasaya Ha Thadanubaddha Sanscruthiya
Out-of-Stock
ශ්‍රී මහා බෝධීන් වහනසේ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය - බෝධි සංකල්පයත් ශාරීරික,පාරිභෝගික,උද්දේශික ධාතු සංකල්පයත් බෝධි ආගමනයත් ඒ ඒ යුගවලදී බෝධිය රජය සමග සම්බන්ධ වූ අයුරුත් විශේෂ විග්‍රහයකට යොමු කරන්නෙකි මෙම කෘතිය.
Out-of-Stock
Sri Lankave Shishtacharaya 2
Out-of-Stock
ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය 2 - දඹදෙණි යුගයේ සිට මහනුවර යුගය දක්වා දේශපාලන ඉතිහාසය, සමාජ ආර්ථික ජීවිතය, ශාසන ඉතිහාසය, කලා ශිල්ප - වාස්තු විද්‍යාව - ආදී විෂයන් සවිස්තරව විග්‍රහ කරමින් ලියන ලද ඉතිහාස ග්‍රන්ථයකි..
Out-of-Stock
Budu Samaya Saha Jana Jeevithaya
Out-of-Stock
බුදු සමය සහ ජන ජීවිතය  - බුදුදහමේ නියම හරය කුමක්ද? එය ජන ජීවිතයට අදාල කොට ගන්නේ කෙසේද යන්න ඉතා පැහැදිලිව ඉදිරිපත් කරන කෘතියකි.
Out-of-Stock
Budu Sasuna Wanasana Kada Panuvo
Out-of-Stock
බුදු සසුන වනසන කද පණුවෝ - සිංහල බෞද්ධ ජන සමාජයේ පරමාදර්ශය විය යුතු නිර්මල බුදු සසුනට එරෙහිව ක්‍රියාත්මක වන මිථ්‍යා බලවේගයන් සමාජයේ පවතින බවත්, බුදු සසුන වැනසීම පිණිස වූ ඒ දැවැන්ත ශාසන විරෝධී ක්‍රියා පිළිබඳව හෙළිදරව් කිරීමක් මෙම කුඩා ග්‍රන්ථයෙන් කරනු ලබයි..
Out-of-Stock
Sinhala Sirith Wirith
Out-of-Stock
සිංහල සිරිත් විරිත් - බිළිඳකුට රන්කිරි කට ගැමේ සිට, පුද්ගලයෙකුගේ මරණය දක්වා කාලය අතරතුරු සිදුවන අකුරු කියවීම,විවහය,ගෙවල් තැනීම,ගෙවදීම,ශාන්ති කර්ම ආදී සියලු කටයුතු වලදී ඈත අතීතයේ සිට අනුගමනය කළ සිරිත් විරිත් උගන්වන පොතකි.එදිනෙදා ජීවි ගැටලුවලදි විශේෂයෙන් ප්‍රයෝජනවත් වන මෙම පොත සෑම සිංහල ගෙදරකම තිබිය යුතු අත් පොතක් වශයෙන් සකස් කර ඇති කාලීන ග්‍රන්ථයකි. 
Out-of-Stock
Daham Guruvarayage Athpotha
Out-of-Stock
දහම් ගරුක බෞද්ධ සමාජයෙන් සහ ගුණ ගරුක දරු පරපුරක් බිහිකිරීම සඳහා දහම් ගුරුවරයකුගෙන් සිදුවන සේවාව සුළුපටු නොවේ. එහෙයින් මෙම ග්‍රන්ථය මගින් දහම් ගුරුවරයාගේ ගුණවත් බව හා නැණවත් යන කරුණු තුනක් ඔස්සේ, ගුරුවරයා කෙබඳු අයෙක් විය යුතු දැයි පැහැදිලි කරනු ලබයි..