-20% Bauddha Shishtacharaya Ha Arthika Darshanaya බෞද්ධ ශිෂ්ටාචාරය හා ආර්ථික දර්ශනය - බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් වශයෙන් හැදෑරීමට සූදානම් වන සිසු-සිසුවියන්ටත්,ගුරු භවතුන්ගේ පහසුවටත්.මෙම විෂය පිළිබදව උනන්දුවක් දක්වන අයටත්,බෞද්ධ ශිෂ්ටාචාරයේ කාලීන හා ප්‍රායෝගික වැදගත්කම ඉස්මතු කොට,මූලාශ්‍ර පිළිබදව,දැනුම ලබාගැනීමට උපකාරවත් වන පරිදි ලියා ඇත. Rs 104.00 Rs 130.00 Add to cart Buy
-20% Asirimath Dambadiva අසිරිමත් දඹදිව - දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ට අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් කොට ඉතා සරල බසින් ලියාවුණකි. Rs 288.00 Rs 360.00 Add to cart Buy
-20%Out-of-Stock Sri lankave Wandana Gaman Maga Out-of-Stock ශ්‍රී ලංකාවේ වන්දනා ගමන් මග - වන්දනාවේ යන සැදැහැවතුනට කල්තබා තම ගමන් මග පිළියෙළ කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන අයුරින් මෙය සම්පාදනය කරන ලදී. සෑම වැදගත් ස්ථානයක් පිළිබඳව ම ඓතිහාසික විස්තරයක් ද නවාතැන් පහසුකම් ආදී තොරතුරු ද මෙහි ඇතුලත් වෙයි.. Rs 200.00 Rs 250.00 Details View details
-20%Out-of-Stock Kaya Gena Soyana Maga Out-of-Stock සතිපට්ඨාන භාවනා ක්‍රමය බෞද්ධ භාවනවන්ගේ මුදුන් මල්කඩ වශයෙන් සැලකෙයි. ඒ අතර කායානුපස්සනාව සතර සතිපට්ඨානයන්ගෙන් එකක් වන අතර, සතර සතිපට්ඨානයට අයත් කර්මස්ථාන විසි එකෙන් දාහතරක් ම කයනුපස්සනවට අයත් ය. මෙම ග්‍රන්ථය ද කායානුපස්සනාව සම්බන්ද කොටගෙන ඉතා පුළුල් ලෙස කයගන සෙවීමක් සිදු කොට ඇත.. Rs 228.00 Rs 285.00 Details View details
-20% Awabodayata Avashya Shraddha Bhavanava ශ්‍රද්ධා ඉන්ද්රිය හොඳින් වඩා ගැනීම තුලින් සෝවාන් වීමේ පසුබිම සකස් වන බවත් , ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල වූ ශ්‍රද්ධාව ඇතිවීමෙන් අරිය කාන්තා ශීලය වැඩීමද සිදු වෙයි. එහෙයින් ශ්‍රද්ධාව ඇතිකරගැනීමේ පදනම පදනම සකස් කිරීම සඳහා වූ කරුණු රැසක් මෙයින් ඉදිරිපත් කරනු ලබයි.. Rs 360.00 Rs 450.00 Add to cart Buy
-20%Out-of-Stock Sinhalaye Wag Vidyathmaka Svarupaya Out-of-Stock සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය - මෙම කෘතිය ජර්මන් ජාතික වාග් විද්‍යාඥයකු වූ විහෙල්ම් ගයිගර් (1956-1943) පඬිතුමා විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද 'The Linguistic Character of Sinhalese' නම් නිබන්ධනයේ සිංහලානුවාදයකි. Rs 120.00 Rs 150.00 Details View details
-20%Out-of-Stock Saga Sarana Out-of-Stock සඟ සරණ - තපොවෘධ ගුණොවෘධ අතීත කාලීන ස්ථවිරයන් වහන්සේලා 40 නමකගේ ජීවන කථා පුවත් ඇතුළත් ග්රන්ථයකි.සරණ සෙත් තුනේ අවසාන ග්‍රන්ථයයි.සඟ ගුණ වර්ණනා කර ඇත. Rs 96.00 Rs 120.00 Details View details
-20% Saddharmalankaraya සද්ධර්මාලංකාරය - රසවාහිනී නම් වූ කෘතියට සමානතාවයක් ඇති මෙම කෘතිය බුද්ධ ධර්මය සහ බෞද්ධ සදාචාර ඉගැන්වීම් සාමාන්‍ය පාඨක ජනයාට අවබෝධ කර දීමට සැකසුනු ඉතා අගනා සම්භාවනීය කෘතියකි.. Rs 3,200.00 Rs 4,000.00 Add to cart Buy
-20% Purana Thun Saranaya පුරාණ තුන් සරණය - පැරණි බෞද්ධයෝ අතිශය ගෞරවයෙන් සිරිපා වන්දනාවේ යෙදුනහ. පුරාණ තුන්සරණය සැදැහැවත් බෞද්ධයන් සිරිපා වන්දනාවේදි බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සිහිකරමින් හඬ නගමින් කී කවි පොතකි. Rs 80.00 Rs 100.00 Add to cart Buy
-20%Out-of-Stock Kotte Yugaye Sandesha Wivaranaya Out-of-Stock කෝට්ටේ යුගයේ සංදේශ විවරණය - බොහෝ වෙහෙස මහන්සිව විශේෂ කරුණු රැස්කර ලියන ලද පොතකි.උසස් පෙළ සිංහල විෂය හදාරණ සිසුන්ටද, උගන්වන ගුරුවරුන්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. Rs 88.00 Rs 110.00 Details View details
-20% Bauddyanta Adala Rupavachara Dhayana බෞද්ධයන්ට අදාල රූපාවචර ධ්‍යාන - ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් සම්මා සම්ධිය විස්තර වන්නේ ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය සහ චතුර්ථ ධ්‍යානය යන ධ්‍යාන සතරත් සමගය. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ රූපාවචර ධ්‍යානයන් ලබා ගැනීම සඳහා ඊට අබුරුප මානසික ස්වභාවයන් කෙසේ පවත්වාගත යුතු ද යන්න පිළිබඳවයි... Rs 332.00 Rs 415.00 Add to cart Buy
-20% Asahanayen Midi Sanasima Labiya Haki Hodama Kramaya අසහනයෙන් මිදී සැනසීම ලැබිය හැකි හොදම ක්‍රමය - වඩාත් ඉහල මානසික මට්ටම් වෙත යොමු වීමට අදහස් කරන බෞද්ධ ජනතාවට ඔවුනේගේ වර්තමාන අවශ්‍යතාවය වන මානසික සැනසීම ලබාදෙන අතරම ඊට වැඩ උසස් මානසික මට්ටම් වෙත යොමු වීමට අවශ්‍ය මුලික දැනුමක් ලබා දීමට ද හැකි අගනා ග්රන්ථයකි.. Rs 192.00 Rs 240.00 Add to cart Buy
-20% Saya Palaka Athivana Sanyojan Dakinnata සය පළක ඇතිවන සංයෝජන දකින්න - ද්වාර ආශ්‍රය කරගෙන සංයෝජන ඇතිවන ක්‍රමවේදයන් පිළිබඳ දැනීම එදිනෙදා ජීවිතයට ද තමන්ගේම විමුක්තිය උදෙසා ද බෙහෙවින් ම උපකාරී වේ. අප තුල ඇති ඉන්ද්රිය සයට ගෝචර වන විවිධ වූ අරමුණු මුල් කරගෙන බැඳීම් වර්ධනය වන ආකාරයමෙයින් දැක්වේ.. Rs 300.00 Rs 375.00 Add to cart Buy
-20%Out-of-Stock Budu Dahame Bhavana Krama Out-of-Stock බුදු දහමේ භාවනා ක්‍රම - වර්තමානය වන විට බුදු දහමේ බොහෝ කොටස් (දහම් කරුණු) විකෘති කෙරෙමින් පවතී. 'භාවනා' විෂයට ද එය එසේම ය. නොයෙක් වෙනත් භාවනා ක්‍රම භාවනා උපදෙස් ආදියෙන් මිශ්‍ර වී බෞද්ධයින්ට තම දහමේ නියම භාවනා ක්‍රම හා උපදෙස් හරිහැටි හඳුනා ගැනීමට නොහැකි තරමට මිශ්‍රව කිලිටිව පවතී. ඒවා හඳුනාගෙන නියම බෞද්ධ භාවනා විධි තෝරා ගැනීමට පහසු කරවීම සඳහා මෙය අත්පොතක් වනු ඇත. Rs 220.00 Rs 275.00 Details View details
-20%Out-of-Stock Samatha Vipassana Bhavana Margopadeshaya Out-of-Stock සමථ විපස්සනා භාවනා මාර්ගොපදේශය - බෞද්ධ භාවනා සම්ප්රදාය විවිධ අරමුණු ඔස්සේ ගිය ව්‍යාකුල ක්‍රමයක් බව පැහැදිලිය. භාවනාවේ නියුතු වන ඇති බහුතරයක් දෙනා විවිධ ගුරු උපදේශ නිසා නොමග යයි. එහෙයින් විදර්ශනා භාවනාවට නිවැරදිව අවතීර්ණ වන ආකාරයත්, සමථ භාවනාවෙන් විදර්ශනාවට පිවිසෙන ආකාරයත් මෙමගින් පැහැදිලි කරනු ලැබේ.. Rs 216.00 Rs 270.00 Details View details
-20%Out-of-Stock Anapanasathi Bhavanava-Sariputtha Maharathan Wahansege Artha Vivarana Sahitha Out-of-Stock ආනාපානසති භාවනාව -ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරගෙන ආ මහා සංඝරත්නය විසින් ධර්මය පවත්වා ගෙන යාමේ පහසුව පිණිස සංක්ෂිප්ත කරන ලද කොටස් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවෙන් උපුටා ගන්නා ලද අතර එහි සඳහන් වචනයකුදු වෙනස් නොකර සංක්ෂිප්ත කරන ලද තැන් පමණක් සම්පූර්ණ කර තේරුම් ගැනීමේ පහසුව සඳහා සිංහල පරිවර්තනය බෙදා කොටස්කර දක්වා ඇත. Rs 600.00 Rs 750.00 Details View details
-20% Loka Wishaya ලෝක විෂය - අවබෝධකර ගැනීමට අපහසු විෂයක් සේ සලකන ලෝක විෂය අචින්ත්‍ය බව බුදු දහම පේනවා දෙයි. ලෝකය පිළිබඳව බොහෝ ඉගැන්වීම් බෞද්ධ සුත්‍ර දේශනා ආශ්‍රිතයෙන් විමසමින් විද්‍යාත්මක නව ගැනීම් ද සම්මිශ්‍රණය කොට මෙම ග්‍රන්ථය සකස් කර ඇත්තේ ය.. Rs 300.00 Rs 375.00 Add to cart Buy
-20%Out-of-Stock Jana Widyava Saha Parinamavadaya Bodu Asin Out-of-Stock ජාන විද්‍යාව සහ පරිණාමවාදය බොදු ඇසින් - විද්‍යාව මගින් විශ්වයේ සොයාගත් දේවල් මෙන්ම සොයා නොගත් දේවල් ද ඇත. පරිණාමවාදය සහ ප්‍රවේනි විද්‍යාව අතර ඇති සම්බන්දතාව පිළිබඳ බෞද්ධ කෝණයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් ජාන විද්‍යාව හා පරිණාමවාදය ගැන උනන්දු වන අයටත් පොදුවේ සාමාන්‍ය පාඨකයාටත් මෙම කෘතිය මගින් වැදගත් කරුණු දන ගැනීමට හැකි වනු ඇත.. Rs 344.00 Rs 430.00 Details View details
-20% Nirvanaya (Theravada Ha Mahayana) නිර්වාණය (ථේරවාද හා මහායාන) - ( හීනයාන )පිළිගැනීමට අනුව "නිර්වාණය"යනු අවසාන විමුක්තියයි.එහෙත් මහායාන සම්ප්රදාය ඇතැම් විට ඊට වඩා වෙනස් අර්ථ කථන සපයා ඇත.මෙහි ඇති සම විෂමතාවයන් පිළිබිඹු වන ආකාරයට පරිච්ඡේද ගණනාවකින් විස්තර කර ඇත. Rs 144.00 Rs 180.00 Add to cart Buy
-20% Bhikshuva Saha Darshanikaya භික්ෂුව සහ දාර්ශනිකයා - එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියළු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බෞද්ධ භික්ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්රශ්නය වසයෙන් හැදින්වීමට උචිත බව පරිවර්තක තුමාණන්ගේ අදහසයි. Rs 1,160.00 Rs 1,450.00 Add to cart Buy
-20% Sandharbhaya Athimanawa Hithwadi Wu Bauddha Manawa Hithawadaya සන්දර්භය අතිමානව හිතවාදී වූ බෞද්ධ මානව හිතවාදය - කරන්නේ කෙසේද යන්න බෞද්ධ සංකල්පය අනුව විස්තර කරන පොතකි.කලවානේ ආනන්ද හිමියන් විසින් ලියා ඇති මෙහි මානව හිතවාදය ඓතිහාසික තලයේ සිට සවිස්තරව දක්වා තිබේ. Rs 144.00 Rs 180.00 Add to cart Buy
-20%Out-of-Stock Dukbiya Nathi Jiwithaya Out-of-Stock දුක්බිය නැති ජිවිතය - ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය. Rs 224.00 Rs 280.00 Details View details
-20%Out-of-Stock Mahayanaya Out-of-Stock මහායානය - "මහායානය" ග්‍රන්ථය විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වන ශාස්ත්‍රීය නිබන්ධනයකි. Rs 260.00 Rs 325.00 Details View details