Deviyo අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දෙවියෝ’ නම් ග්‍රන්ථය බුදුන් ජීවමාන සමයේ සිටම දෙවියන් පිළිබඳ කතිකාවට ලක් වූ අවස්ථාවන් උදාහරණ ලෙස දක්වමින් පාඨකයා වෙත දෙවියන් පිළිබඳ නිවැරදි අදහසක් ලබා දීමේ අරමුණි රචනා කරන ලද්දක් වේ. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Gatalu Than Out-of-Stock අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ගැටළු තැන්’ නම් වූ විවිධ වූ දාර්ශනික ගැටළු සඳහා තාර්කිකවූත් සරළවූත් පාඨකයන්ගේ ධර්මානුකූල ගැටළු විසඳා ගැනීමට අවැසි වන පරිදි රචිත ග්‍රන්ථයකි. Rs 100.00 Details View details
New Bauddha sahithye ena mara sankalpaya සමස්ත බෞද්ධයිනට සුසංවේදී මෙවන් සංකල්පයක් සම්බන්ධයෙන් ප්‍රාමාණික පර්යේෂණ විරල වූ යුගයක ආචාර්ය කේ.ඒ වීරසේන මහතා විසින් ''බෞද්ධ සාහිත්‍යයේ එන මාර සංකල්පය'' නමැති මෙම පර්යේෂණ කෘතිය තුළින් සිදුකොට ඇත්තේ ධර්ම-ශාස්ත්‍ර පිපාසිත සැමගේ මනදොළ සපීරීමකි. Rs 250.00 Add to cart Buy
New Bhikkuni seela sampanna වසර තිස් පහකට අධික කාලයක් ලේඛන කලාවේ නියුතු මෙම කතුවරිය ස්වයං නිර්මාණ සහ පරිවර්තන ගණනාවක් එළිදක්වා ඇත. සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම පුවත්පත් හා සගරාවලට ලිපි ලේඛන සම්පාදනය කරයි. සම්භාව්‍ය නවකතා සහ කෙටිකතා සංග්‍රහයන් හෙළ බසින් දැක්වීමෙන් ඇය විසින් මහගු මෙහෙවරක් ඉටු කර ඇත. Rs 825.00 Add to cart Buy