E Ama Niwan Dutu Rahathan Wahansela
කතෘ හිමියන්ගෙන්....
ඔබ මේ උතුම් ග්‍රන්ථය කියවන විට ඒ රහතන් වහන්සේලා ඔබ ඉදිරියේ මැවී පෙනෙනු ඇත. ඔබ සමඟ කථා බස් කරන අයුරු ඔබට දැනෙනු ඇත. ඒ රහතන් වහන්සේලාගේ පරම පිවිතුරු හදමඬල ඔබ ඉදිරියේ විදහා දක්වන අයුරු ඔබට ම දැක ගත හැකි වනු ඇත.ඒ පිරිසිදු බුද්ධ වචනය කොතරම් ගෞරවයකින් ද උන්වහන්සේලා දරා ගෙන සිටියේ. පුද්ගලික අර්ථ විවරණයන් ගෙන් බුද්ධ වචනය දූෂණය කරමින් සිටින වර්තමාන බොහෝ ගිහි -පැවිදි පිරිසට පවා බුදු රජුන්ගේ සැබෑ ශ්‍රාවකයින්ගේ ස්වභාවය මේ ථේර - ථේරී ගාථා තුළින් පැහැදිලි ව තේරුම් ගත හැකි ය.අප කවුරුත් "සංඝං සරණං ගච්ඡාමි” කියමින් සරණ යන අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සඟරුවතේ පිවිතුරු ජිවිත හඳුනා ගැනීමට මේ ථේර - ථේරී ගාථාවන් විස්මිතකැඩපතක් වැන්න

Rs 810.00
Rs 900.00