Maha Balavath Aarakshaka Pirith
මහා බලවත් ආරක්ෂක පිරිත් - බෞද්ධ වන්දනා ගාථා, රතන, මහා මංගල, කරණීයමෙත්ත හා මොර යන පිරිත් හා එහි තේරුමද ඉදිරිපත් කර එම පිරිත් වල හාස්කම් ද මෙහි විග්රහ කර ඇත. තෙරුවන් වැඳීමේ ගාථාවල අර්ථය හා එහි අගයද මනාව විග්රහ කර ඇත.
Rs 390.00