-10% Boola බූලා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Suba Udasanak සුබ උදෑසනක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Adara Mithuro ආදර මිතුරෝ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Huvamaruva හුවමාරුව - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Kauruth Sathutin කවුරුත් සතුටින් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Binu බිනූ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Hendava හැන්දෑව - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Kammalikama කම්මැලිකම - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Nenavath Maha Denamuththa Out-of-Stock නැණවත් මහ දැනමුත්තා - ළමා කතන්දර කියූ සැනින් අප මතකයට නැගෙන චරිතයකි මහ දැනමුත්තා. මහ දැනමුත්තා හා ගෝලයෝ පස් දෙනා සබැඳිව නිර්මාණය වී ඇති රසවත්, හාස්‍යය උත්පාදන කතා මෙම කෘතිය ඔස්සේ පාඨකයනට ඉදිරිපත් කර ඇති අතර කතාව ඉදිරිපත් කිරීමට යොදා ගෙන ඇති චිත්‍ර කුඩා දරුවන්ගේ අවධානය දිනා ගැනීමට හේතුවනු නොඅනුමාන ය. Rs 675.00 Rs 750.00 Details View details
-10%Out-of-Stock Kata Wahare Guna Suvanda Out-of-Stock කට වහරේ ගුණ සුවඳ - 'සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ අලුත් ම කෘතිය වන ' කට වහාරේ ගුණ සුවඳ ' කැප වී ඇත්තේ සිංහල කට වහරේ රටා සමුදාය හෙවත් වියරණ පොදු පාඨකයාට පමණක් නොව වියරණය ඇදුරන්ට ද හඳුන්වා දීමට ය. කට වහරේ වියරණය සමඟ සිංහල කට වහරේ ජීව ගුණය ද පාඨකයාට විඳ ගැනීමට සලසන මේ කෘතිය නූතන වාග්විද්‍යාත්මක සිද්ධාන්ත අනුව සිංහල කට වහර විමර්ශනය කිරීමට දැරූ පුරෝගාමී ප්රයත්නයකි.' Rs 1,080.00 Rs 1,200.00 Details View details
-10% Indu Nimna Shishtacharaya ඉන්දු නිම්න ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත ආසියාවේ පැරණිම ශිෂ්ටාචාරය වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.' Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Nayil Ganga Nimna Shishtacharaya නයිල් ගංගා නිම්න ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත අප්‍රිකාවේ දියුණුවට පත් වූ ඊජිප්තුවානු ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.' Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Purana Grika Shishtacharaya පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත මධ්‍යධරණී මුහුදෙහි ඊසාන දිග පෙදෙසෙහි දියුණු වූ ග්‍රීක ශිෂ්ටාචාරය පිළිබඳව ය. මහා ඇලෙක්සැන්ඩර් යටතේ පුරාණ ග්‍රීසිය යුරෝපයේ සහ බටහිර ආසියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කළේ ය.' Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Purana Roma Shishtacharaya පුරාණ රෝම ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත රෝමය මුල් කර ගෙන ගොඩ නැගුණු ශිෂ්ටාචාරය ගැන ය.' Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Andare Sini Ke Heti අන්දරේ සීනි කෑ හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. ප්‍රකට විකට, බුද්ධිමත් චරිතයක් වන රජවාසල කවටයා වූ අන්දරේගේ කතාවක් මෙමඟින් ඉදිරිපත් කරයි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Nariyai Kimbulai නරියයි කිඹුලයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Andare Lindata Panapu Heti අන්දරේ ළිඳට පැනපු හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. ප්‍රකට විකට, බුද්ධිමත් චරිතයක් වන රජවාසල කවටයා වූ අන්දරේගේ කතාවක් මෙමඟින් ඉදිරිපත් කරයි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Bathala Upan Hati බතල උපන් හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Raja Wasalata Yana Para රජ වාසලට යන පාර - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Andare Nudutu Gona අන්දරේ නුදුටු ගොනා - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. ප්‍රකට විකට, බුද්ධිමත් චරිතයක් වන රජවාසල කවටයා වූ අන්දරේගේ කතාවක් මෙමඟින් ඉදිරිපත් කරයි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Maha Danamuththata Wechcha De මහ දැනමුත්තාට වෙච්ච දේ - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 198.00 Rs 220.00 Add to cart Buy
-10% Andareta Mula Hamu Weyi අන්දරේට මුල හමු වෙයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. ප්‍රකට විකට, බුද්ධිමත් චරිතයක් වන රජවාසල කවටයා වූ අන්දරේගේ කතාවක් මෙමඟින් ඉදිරිපත් කරයි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Siri Sanga Bo Out-of-Stock සිරි සඟ බෝ - මේ පොත ලංකා ඉතිහාසයෙහි එන අසමසම රජතුමෙකු ගැන යි. අනුන්ගේ හිත සුව පිණිස ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ එකම සිංහල රජතුමා වූ සිරි සඟ බෝ රජතුමා ගැන ය. Rs 270.00 Rs 300.00 Details View details
-10% Gamarala Divya Loke Giya Hati ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 360.00 Rs 400.00 Add to cart Buy