-10% Pothgule Wagathuga පොත්ගුලේ වගතුග - මෙම කෘතිය පාඨකයා හා පුස්තකාලය අතර මනා සබඳතාවක් ගොඩනැඟීමට හැකි වන සේ සරල බස් වහරකින් හා පාඨකයාගේ හදවතට දැනෙන ආකාරයෙන් සිය අදහස් ප්‍රකාශ කර ඇත. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10%Out-of-Stock Piriven Adhyapanaya Hevath Sambavya Desheeya Adhyapanaya Out-of-Stock පිරිවෙන් අධ්‍යාපනය හෙවත් සම්භාව්‍ය දේශීය අධ්‍යාපනය - යනු ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපන ක්රමයකි. එය බෞද්ධ දර්ශනය, ධර්ම ග්රන්ථ සහ පාලි, සංස්කෘත වැනි භාෂා, භික්ෂූන්ට සහ ගිහි ශිෂ්‍යයින්ට ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කරයි. පිරිවෙන් අධ්‍යාපනය සදාචාරාත්මක හා සදාචාරාත්මක ඉගැන්වීම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් කටපාඩම් කිරීම, පාරායනය සහ පාඨමය විශ්ලේෂණය අවධාරණය කරයි. මෙම පද්ධතිය ශතවර්ෂ ගණනාවක් පුරා විකාශනය වී ඇති අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උරුමයන් සුරැකීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. Rs 405.00 Rs 450.00 Details View details
-10% Sinhala Sahithya Wanshaya Ha Hela Gath Kathuvaru සිංහල සාහිත්‍ය වංශය හා හෙළ ගත් කතුවරු - ලොව පැරණිතම සංස්කෘතියකට හිමිකම් කියන සිංහල ජාතිය හා සම්බන්ධ පැරණි සිංහල සාහිත්‍යය ග්රන්ථ හා එම සාහිත්‍යය නිර්මාණයන්ට ජීවය දුන් හෙළ ගත් කරුවන් පිළිබඳව ලබා ගන්නා දැනුම සිංහල ජාතියේ ප්‍රෞඩත්වය හා එහි අභිමානය අගයන සියළුම සිසුන් හා සාමාන්‍ය පාඨකයන් සඳහා අත්‍යවශ්‍ය වූවකි. මෙම ග්‍රන්ථය එම කාර්යය මැනවින් ඉටුකරන හෙයින් සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය හදාරණ සිසුනට මෙන්ම අනිකුත් විෂයයන් හදාරන සිසුන් සඳහා ද අතිශයින් ප්‍රයෝජනවත් ග්රන්ථයක් වශයෙන් අගය කරමි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Daham Pasal Adhyapanaye Aramuna Saha Arambaka Pasubima දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ ආරම්භක පසුබිම - දහම් අධ්‍යාපනය ලැබීමෙන් හා පොත පත කියවීමෙන් ලබාගත් දැනුම රටේ අනාගත දූ දරුවන්ගේ යහපත සඳහා දායාද කිරීමට ගත් උත්සාහයක් ලෙස 'දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ' සමඟින් ආරම්භක සමාජ පසුබිම නම් කෘතිය දහම් පාසල් ගුරුභවතුන්ට හා සමස්ථ සිසු පරපුරටම අගනා මාහැඟි ධර්ම ග්රන්ථයක් ලෙස ද නම් කළ හැකිය. දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ දහම් පාසල් නඟා සිටුවීම පිණිස ක්‍රියා කළ ආදි කර්තෘන් පිළිබඳවද සාකච්ඡා කොට ඇති අතර දහම් පාසල් ගුරුවරයේගේ කාර්ය භාරය හා වගකීම ද ශිෂ්‍යයින් දහම් අධ්‍යාපනය ලැබීමේ ඇති වැදගත්කම ද මනාව පෙන්වා දී ඇත. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Lekhana Puranaya ලේඛන පුරාණය - මාතර දිසාවෙන් බිහි වූ භාෂා සාහිත්‍ය ඉතිහාසය ආගම විශාරද අග්‍රගණ්‍ය මහ පඬිවරුන්, විවිධ විෂයක ගත්කතුවරුන් අතර සමාදාන විනිශ්චයකාර සම්මානනීය පණ්ඩිත, ගන්දර පී. ඩී. ඇස් වීරසූරිය මැතිතුමා සදානුස්මරණීය ය. එම සනාතන ස්මාරකය මෙම 'ලේඛන පුරාණය' යි.මෙතුමාගේ අවසන් මෙන් ම පිරිපුන් විශිෂ්ටතම කෘතිය වූ මේ ලේඛනපුරාණයෙන් පළවන්නේ ක්‍රමයෙන් පරිපාකයට පත්වෙමින් වර්ධනය වූ ප්‍රාචීන ප්රතිවීන භාෂා පර්යේෂණ ඥානයේත් ඉතිහාස පුරාවිද්‍යා පුරාලේඛන විද්‍යාවේ සහ අභිලේඛන ඥානයේත් මස්තක ප්‍රාප්තිය යි. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Jeevana Awabodhaya Saha Grantha Rachanakaranaya ජීවන අවබෝධය සහ ග්රන්ථ රචනාකරණය Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Samanya Daneema Ha Abhiyogatava සාමාන්‍ය දැනීම හා අභියෝගතාව - ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ දුර්ලභ තොරතුරු මෙන්ම විශ්වයේ තොරතුරු ආදී කරුණු රාශියක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. මෙම කෘතිය ගවේෂණය කරන්නන්ට, සියලුම රාජ්‍ය තරග විභාගයන්ට මෙන්ම උසස් පෙළ සිසුන්ට ද මහෝපකාරී වේ. එසේම අභීයෝගතා පරීක්ෂණයන්ට මෙන්ම සාමාන්‍ය දැනුමට ආදිය මෙන්ම නොයෙකුත් තරග විභාග සඳහා ද මෙමගින් ලබාගත හැකි දැනුම අතිමහත් ය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Daham Guru Adyapana Praveshaya දහම් ගුරු අධ්‍යාපන ප්‍රවේශය - දහම් ගුරු අධ්‍යාපන ප්‍රවේශය නම් වන මෙම කෘතිය වර්තමාන ධර්ම අධ්‍යාපනයේ නිරතව සිටින ගුරු භවතුන්ගේ වෘත්තීය දැනුම පෝෂණය කිරීම සඳහා මෙතෙක් ලියැවී ඇති කෘති බොහොමයකට වඩා පරිපූර්ණ කෘතියකි. එය දහම් ගුරුවරයාගේ ධර්ම ඥානය මෙන්ම ගුරු භූමිකාව හැම අතින්ම සාර්ථක කරගැනීමට අවශ්‍ය ක්‍රම හා ශිල්පීය දැනුම ද මැනවින් ඉදිරිපත් කරන්නකි. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10% Dharma Sangayana ධර්ම සංගායනා - ධර්ම සංගායනා වලට අදාල සදහම් ප්‍රහේලිකා 3ක් මෙහි අන්තර්ගත වේ. Rs 189.00 Rs 210.00 Add to cart Buy
-10% Budu Dahamin Upades බුදු දහමින් උපදෙස් - දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන් හා ගුරුවරුන්ට අත්වැලක් හැටියට මෙම පොත සකස් කර ඇත. Rs 207.00 Rs 230.00 Add to cart Buy
-10%Out-of-Stock Wathman Adyapanayata Budu Dahamee Nayakathva Sankalpaya Out-of-Stock වත්මන් අධ්‍යාපනයට බුදු දහමේ නායකත්ව සංකල්පය - පරිපාලන ක්ෂේත්රයෙහි මෙන් ම, ඉගෙනුම්, ඉගැන්වීම් ක්රියාවලියෙහි මනා නිපුණත්වයක් තුළින් බුදු දහමේ නායකත්ව ලක්ෂණ වත්මන් අධ්‍යාපනයට ගළපා ගැනීම සඳහා දුලබ පර්යේෂ්ණයක් ඉදිරිපත් කරන මෙම කෘතිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ දැනට පවතින අර්බුදකාරී ගැටලු විසඳා ගැනීමට මහත් සේ පිටුබලයක් වන විශිෂ්ට ග්රන්ථ රත්නයකි. Rs 315.00 Rs 350.00 Details View details
-10% Buddha Dharmaya Prashnoththara Sangrahaya බුද්ධ ධර්මය ප්‍රශ්නෝත්තර සංග්‍රහය - බුද්ධ ධර්මය වැනි උත්තුංග ආධ්‍යාත්මික දහමක් ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනයට මැලි වන මෙවන් යුගයක එහි ප්‍රවේශනය සඳහා අත්වැල් සැපයීමේ වස් රැසයුණු මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය අ.පො.ස. සා.පෙළ බුද්ධ ධර්මය විෂය නිර්දේශය අළලා කැරෙන ප්රශස්ත ප්රයන්ත්නයකි. සමස්ත නිර්දේශය ම ආවරණය වන පරිදි සැකසුණු මෙය බස්වහර අතින් සරල සුගම සුඛනම්‍ය අයුරින් නිර්මිතය. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Buddha Dharmaya බුද්ධ ධර්මය - දහම් දැනුම සොයන දහම් පිපාසයෙන් පෙළෙන ගවේෂකයන්ට ඉමහත් හස්තසාර ග්රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථය හැඳින්විය හැක. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10% Sri Lankave Loka Uruma Amaraneeyayai ශ්‍රී ලංකාවේ ලෝක උරුම අමරණීයයි - සියලුම ශ්‍රේණිවල පාසල් සිසුන් සඳහා රචනා වී ඇත. Rs 252.00 Rs 280.00 Add to cart Buy
-10%Out-of-Stock Buddha Dharmaya Out-of-Stock බුද්ධ ධර්මය - අ. පො. ස. උසස් පෙළ සිසුන් සඳහා සම්පාදනය කර ඇත. Rs 540.00 Rs 600.00 Details View details
-10%Out-of-Stock Bauddha Sanskruthiya 1 - 2 Out-of-Stock බෞද්ධ සංස්කෘතිය 1 - 2 - සාමන්‍ය ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව සඳහා බෞද්ධ සංස්කෘතිය විෂයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම වර්ධනය සඳහා එම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වේ. Rs 540.00 Rs 600.00 Details View details
-10% Baudda Shishtacharaya Lipi Saraniya බෞද්ධ ශිෂ්ටාචාරය ලිපි සරණිය - අ. පො. ස. උසස් පෙළ විභාගය ඉලක්ක කොට සැකසුණ මෙම ග්‍රන්ථය පානදුර, වලාන ශ්ර්රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය හපුගොඩ පියංකරතිස්ස හිමිපාණන් අහන්සේ විසින් රචිතය. උසස් පෙළ හා දහම් පාසල්වල අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථින් උදෙසා දැනුම් කෙතේ දැනුම අස්වද්දන්නට මෙම ග්‍රන්ථය පහසු මගක් වේ. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10%Out-of-Stock Buddha Shishtacharaya - II Out-of-Stock බෞද්ධ ශිෂ්ටාචාරය - II - සරසවි පිවිසුම සඳහා නව නිර්දේශිත ග්රන්ථයක් ලෙස සම්පාදනය කර ඇත. Rs 225.00 Rs 250.00 Details View details
-10% Bauddha Darshanaya Thulin Sadachara Adyapana Pravardanaya බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්‍යාපන ප්‍රවර්ධනය - බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්‍යාපනයේ ප්‍රවර්ධනය නම් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ මූලික අභිප්‍රාය වූයේ, බෞද්ධ දර්ශනයේ වැදගත් මූලධර්මවලට අනුකූලව, වර්තමානයේ පිරිහෙමින් පවතින සදාචාර අධ්‍යාපනය දියුණු කිරීමේ හැකියාව ප්‍රායෝගිකව සලකා බැලීමයි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Parani Sahithyayen Laba Gatha Haki Margopadesha පැරණි සාහිත්‍යයෙන් ලබා ගත හැකි මාර්ගෝපදේශ Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10% Samanya Pela Buddha Dharma Sara Sangrahaya සාමාන්‍ය පෙළ බුද්ධ ධර්ම සාර සංග්‍රහය - මෙම ග්‍රන්ථය වූ කලී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සකස් කරන ලද ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. බුද්ධ ධර්ම විෂය නිර්දේශය මුළුමනින්ම ආවරණය වන පරිදි සකස් වූවකි. එහි දී බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, සංඛ්‍යා ධර්ම හා බුදුදහමේ මූලික ඉගැන්වීම් යනාදී බුද්ධ ධර්මය විෂයයේ විවිධ අංශ ඔස්සේ සැකසුණකි. මෙහි බහුවරණ ක්රමයේ ප්‍රශ්න හා පිළිතුරු මෙන්ම සවිස්තර කරුණු දැක්වීම අපේක්ෂා කරන ප්‍රශ්නවලට අදාළ පිළිතුරු හ රචනාත්මක ප්‍රශ්න හා පිළිතුරු ද යන සෑම අංශයක්ම නියෝජනය වන පරිදි මෙහි කරුණු දක්වා තිබේ. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10% Deepthimath Shishya Nayakayek Wanne Keseda ? දීප්තිමත් ශිෂ්‍ය නායකයෙක් වන්නේ කෙසේද ? - බොහෝ විට පොදුවේ විධිමත් මග පෙන්වාදීමකින් තොරව එක් එක් පාසලේ කැමැත්ත අනුව පැවති ශිෂ්‍ය නායක භූමිකාවට ශාස්ත්‍රීය විෂය නිර්දේශයක් එකතු කිරීමක් සේ සැලකිය හැකි මේ කෘතිය පාසල් ශිෂ්‍ය නායක ධූරයට සාධාරණය ඉටු කරනු ලබන කාලෝචිත ග්රන්ථයකි. Rs 225.00 Rs 250.00 Add to cart Buy