Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Rs 360.00 Rs 400.00 -10%
-10%Out-of-Stock Sri Lanaka Rawana Rajadhaniya Saha Sigiri Puranaya Out-of-Stock Rs 801.00 Rs 890.00 Details View details
-10%Out-of-Stock Hela Ithihasaye Rawana Rajhathuma Ha Lankapuraya Out-of-Stock Rs 162.00 Rs 180.00 Details View details
-10%Out-of-Stock Sallipi Ha Sannaswalin Heliwana Lankawe Samajaya Out-of-Stock සෙල්ලිපි හා සන්නස්වලින් හෙළිවන ලංකාවේ සමාජය - විශේෂයෙන් කෑගලූ දිස්ත‍්‍රික්කය, හතර කෝරළය, තුන් කෝරළය මෙන් ම අනෙකුත් ප‍්‍රදේශවලත් අතීතයේ පැවති සමාජ තත්ත්වය ගැන සෙල්ලිපි සහ සන්නස් පදනම් කර ගෙනෙන විස්තරයක් මෙයට ඇතුළත් වේ. ක‍්‍රි.ව. 12 වන සියවසේ සිට 19 වන සියවස දක්වා වූ කාල පරිච්ජෙදය තුළ සැකසුණු එම ලේඛන වෙන් වෙන් වශයෙන් දක්වා ඇති අතර සමහරෙක රූප සටහන් ද ඉදිරිපත් කර තිබේ. Rs 495.00 Rs 550.00 Details View details
-10%Out-of-Stock Ravanavatha Out-of-Stock රාවණවත - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් හමුවී සාකච්ඡා කරන ලද තොරතුරු පදනම් කර ගනිමින් නන්දන තෙන්නකෝන් මහතා විසින් මව්බිම ඉරිදා සංග්‍රහයට ලියන ලද ලිපි පෙල මෙලෙස රාවණාවත ලෙසින් පාඨක ඔබට පරිශිලනය සඳහා ග්‍රන්ථයක් ලෙසින් ලබා දී ඇත. Rs 495.00 Rs 550.00 Details View details
-20%Out-of-Stock Budun Upan Deshaya Out-of-Stock බුදුන් උපන් දේශය - බුදුන් ඉපදුනේ ලංකාවේ යන දුර්මතය බිඳහෙලන ගවෙෂනාත්මක කෘතියක් වන මෙය දඹදිව වන්දනාවේ යන අයටද ප්‍රයෝජනවත් අන්දමින් සකසා ඇත. දඹදිව පිහිටියාවූ සියළුම පූජනීය ස්ථාන - එකිනෙකට දුර කිලෝමීටර ප්‍රමානයන්ගෙන්ද, පැරණි සොළොස් මහා ජනපද හා ඒවා ප්‍රධාන රාජ්‍ය දෙකක් යටතේ සංවර්ධනය වීම ආදී විචාරාත්මක අධ්‍යනයක් මෙයින් ඉදිරිපත් කරයි. Rs 320.00 Rs 400.00 Details View details
-10% Tales From Kosambi Introduction to Buddhism from a storyteller’s perspective: The author combines historical fact with literary imagination in the elucidation of the truths of Buddhism. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Hela Isiwara Maha Rawana හෙළ ඉසිවර මහ රාවණ - ලක් ඉතිහාසයෙන් වසන් කළ වීරවරයාගේ පුනරාගමනය නොහොත් "හෙළ ඉසිවර මහ රාවණ" කෘතිය මුළු ජාතියේ ම පියවී තිබුණු දෑස් අරවන්නට සමත් වනු නොඅනුමානය. සරළ වහරින් කථා ස්වරූපයෙන් ලියා ඇති මෙය සත්‍යය සොයන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස රසවිදිය හැකි අනර්ඝ කෘතියකි. Rs 144.00 Rs 160.00 Add to cart Buy
-20%Out-of-Stock Deepawansa (Sinhala Anuwada Sahitha) Out-of-Stock සිංහල අනුවාද සහිත දීපවංස - ශ‍්‍රී ලංකාවේ පැරණි ඉතිහාසය විමසන්නවුන් විසින් සැබවින්ම පරිහරණය කළ යුතු සම්භාවණීය ග‍්‍රන්ථයකි. Rs 576.00 Rs 720.00 Details View details
-10%Out-of-Stock Yaksha Gothrika Bashava Saha Ravi Shelasha Vansha Kathava Out-of-Stock Rs 585.00 Rs 650.00 Details View details
-10% Yaksha Gothrikayo යක්ෂ ගෝත්‍රිකයෝ - ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලංකාදීප පත්‍රයට වරින් වර සපයන ලද යක්ෂ ගෝත්‍රිකයෝ නමින් පළ වූ අන්තර්ගත ලිපි පෙළ මෙලසින් යක්ෂ ගෝත්‍රිකයෝ යන මැයෙන් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කොට ඇත. රූප සටහන් සහිතව නිරවුල් ව, පැහැදිලි ව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රශංසනීය ය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Ape Urumaya ha Bhikshun wahanse අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ - බෞද්ධ දර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා පොත පත රචනා කරමින් පිරිවෙන්හි වඩකටයුතු සිදු කරමින් ඉමහත් උනන්දුවෙන් කටයුතු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිළිබඳ බොහෝ තොරතුරු ඉදිරිපත් කරමින් රචිත ග්‍රන්ථයකි. Rs 292.50 Rs 325.00 Add to cart Buy