History & Culture

-10%Out-of-Stock
Mantapura Suparnaka
Out-of-Stock
මණ්ඨපුර සුපර්ණකා - රාම,රාවණ සංග්‍රාමයේ සියලු විස්තර ද, සුපර්ණකාගේ අනුවේදණීය පෙම් පුවතේ තොරතුරු ද මෙහි ඇතුළත්ව ඇත. රාක්ෂය ග්‍රෝත්‍රිකයන්ගේ පැරණි සිරිත් විරිත් ද හැකි තරමින් ඇතුළු කොට තිබේ.
Rs 585.00
Rs 650.00
-10%
Lankave Siyavasak
ලංකාවේ සියවසක් - මෙය ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාල පරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අලළා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි.
Rs 765.00
Rs 850.00
-10%
Mahanuvara Rajadhaniye Wishista Rajakiya Nirmana Shilpi - Devendhra Mulachari
මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී - දේවේන්ද්‍ර මුලාචාරී - ගැඹුරු පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වන මෙම කෘතියෙහි විද්වතුන් සහ කතුවරුන් ගණනාවකගේ කරුණු උකහා ඇති අතර පැරණි වාර්තා, සන්නස්, පරම්පරා විස්තර සටහන් හා පැරැණි පින්තූර මගින් එම තොරතුරු සනාථ කොට ඇති එමෙන් ම පැරණි නඩු වාර්තා සහ 1815 උඩරට ගිවිසුම ද සඳහන් කර ඇත.
Rs 540.00
Rs 600.00
-10%
Anuradhapura Batahira Arama
අනුරාධපුර බටහිර ආරාම - මෙම ග්‍රන්ථය පුරාවිද්‍යාව හදාරන විද්‍යාර්ථින්ට පමණක් නොව ඉතිහාස ප්‍රේමීන්ට ද පොදු පාඨකයනට ද ශාස්ත්‍රීය වූ දැනුම් සාරයන් සම්ප්‍රේෂණය කරන අමිල ප්‍රයන්තයක් වශයෙන් සඳහන් කළ හැකිය.
Rs 450.00
Rs 500.00
-10%
Sri lankave Wasthu Widhya Ithihasaya
ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා ඉතිහාසය - මෙම ග්‍රන්ථය මෙරට ඉතිහාසය හදාරන දරුවන්ට සහ විද්‍යාර්ථින්ට ද මහගු අත්වැලක් වනු ඇත.
Rs 405.00
Rs 450.00
-10%
Polonnaru Yugaye Hindu Wasthu Widyava
පොළොන්නරු යුගයේ හින්දු වාස්තු විද්‍යාව - හින්දු ආගමික වාස්තුවිද්‍යාව පිළිබඳව දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සැලකිය යුතු ලිපි ලේඛන ප්‍රමාණයක් පළවී ඇති බව නොපෙනේ. එබැවින් නදීක පුෂ්පකුමාර විසින් "පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාව" අළලා රචනා කොට ඇති මෙම ග්‍රන්ථයෙන් දිගු කලක සිට පැවති එම අවශ්‍යතාව ඉතා මැනවින් ඉටු කොට ඇති බව පෙනේ.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
Dabadiva Bauddha Kalava
Out-of-Stock
දඹදිව බෞද්ධ කලාව - මෙම ග්‍රන්ථය දීර්ඝ වූත් ක්‍රමවත් වූ ත් පර්‍යේෂණයක ප්‍රතිඵලය නො වේ. අවුරුදු කීපයක් තුළ ඉන්දියාවෙහි පුරාවස්තු නැරඹීමෙන් හා ඒවා ගැන පත පොත කියවීමෙන් ද ලබා ගත් ආස්වාදය සිංහල පාඨකයාට ද ලබා දීමට ගත් තැතකි.
Rs 675.00
Rs 750.00
-10%Out-of-Stock
Buddhist Monuments of china and South-East India
Out-of-Stock
Buddhist Monuments of china and South-East India - The book is of lasting value for the students, as well as scholars, interested in the study of the archaeological wealth of China and aims at the growth of culture-contacts between the two most Ancient Civilizations of the East.
Rs 2,970.00
Rs 3,300.00
-10%
Yatath Wijitha Samaya
යටත් විජිත සමය - පෘතුගීසීන් ලංකාවට පැමිණි තැන් සිට ඉංග්‍රීසීන් වෙතින් ලංකාවට නිදහස ලැබුණු (1505 නොවැම්බර් 15 - 1948 පෙබරවාරි 04) දිනය දක්වා සිදු කළ යුද ගැටුම්, කැරලි කෝලාහල, කුමන්ත්‍රණ සහ වැඩ වර්ජන මෙන්ම වෙනත් වැදගත් සිද්ධීන් ද ඇතුළත් වන ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 900.00
Rs 1,000.00
-10%
Sri Lankave Watadageval
ශ්‍රී ලංකාවේ වටදාගෙවල් - මෙය පාසල් තුළ බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය, චිත්‍ර කලාව ආදී විෂයයන් හදාරන ශිෂ්‍යයන්ට මෙන්ම දහම් පාසල් සිසුන්ට ද අතිරේක විෂය දැනුම පොතක් වේ.
Rs 180.00
Rs 200.00
-10%
Hindu Agama
හින්දු ආගම
Rs 270.00
Rs 300.00
-10%
Sri Lankave Aithihasika Ha Poojaniya Sthana
ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීය ස්ථාන - අවුරුදු පහක පමණ කාල පරිච්ඡේදයක් තුළ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ (අනුරාධපුර) ලද අධ්‍යාපනයෙන් හා පොත්පත් ආශ්‍රිතව ලද දැනුමෙන් ද, ග්‍රන්ථයෙහි සඳහන් ස්ථාන සියැසින් නරඹා, පර්‍යේෂණය කර හා ඡායාරූපගත කිරීමෙන් ද ලබා ගත් අවබෝධය තුළින් මෙවැනි ග්‍රන්ථයක් එළිදක්වා ඇත.
Rs 405.00
Rs 450.00
-10%
Sri Lankave Brahkmanayo
ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ - ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග, කන්ද උඩරට සමාජ සංවිධානය ආදී සම්භාවනාවට ලක් වූ ග්‍රන්ථ 70කට වඩා ලියා පල කර ඇති ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ පර්‍යේෂණයකින් පසුව ලියන ලද "ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ" අද රටේ බුද්ධිමතුන්ගේ සාකච්ඡාවට භාජනය විය යුතු මා හැඟි පර්‍යේෂණ ග්‍රන්ථයකි. අප රටේ මානව විද්‍යාව හදාරණ විද්‍යාර්ථයින්ට සහ ශිෂ්‍යයන්ට මෙය මහඟු ප්‍රයෝජන ලබා දෙනු ඇත.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock
Kurunagala Wistharaya
Out-of-Stock
කුරුණෑගල විස්තරය - දඹදෙණියේ සිට සීතාවක යුගය දක්වා සමාජ දේශපාලන විමර්ශන සහිත ය.
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Sinhala Dathu Wanshaya
Out-of-Stock
සිංහල ධාතුවංශය - ග්‍රන්ථ සංස්කරණය පිළිබඳ විද්‍යාත්මක ප්‍රායෝගික ශික්ෂණය ද ධාතුවංශයට පසුබිම් වූ රුහුණේ සහ කැලණියේ රාජපරම්පරා සහ ඓතිහාසික ස්ථාන පිළිබඳ තත්ත්වාවබෝධය ද භෞතික හා අභෞතික සිංහල සංස්කෘතිය පිළිබඳ තත්ත්වඥානයක් ද ලබාදෙන මෙම අගනා කෘතිය විද්වතුන්ට මෙන්ම සාමන්‍ය සිංහල පාඨකයන්ට ද විෂය විය යුතු ප්‍රශස්ත ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයකි.
Rs 1,800.00
Rs 2,000.00
-10%
Mahadhiraja Dharmashoka Saha Shila Lekhana Wimarshana
මහාධිරාජ ධර්මාශෝක සහ ශිලා ලේඛන විමර්ශන - ඓතිහාසික, විචාරාත්මක හා තුලනාත්මක යන ත්‍රිවිධ ශාස්ත්‍රීය ශික්ෂණය ඔස්සේ මෙම කෘතිය රචනා කර ඇත. මෙය ප්‍රාචීන හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ශාස්ත්‍රීය ප්‍රයෝජනයට උචිත ලෙස රචනා කර තිබීම ලාංකේය විද්‍යාර්ථින්ට මහෝපකාරයක් වනු නොඅනුමානය.
Rs 270.00
Rs 300.00