Perahara Wanshaya
පෙරහැර වංශය - ඓතිහාසික සෙංකඩගල පුරවරයේ දළදා තේවාව ඇසෙන මානයේ ළදරු අවධියේ සිට ම හැදී වැඩුණු මාගේ මතකය අදටත් දිව යන්නේ එදා දොළොස් වීදියේ කොතැනක හෝ මා පියා සමග අලි-ඇතුන්ගේ කුයිලයත්, කොප්පරා සුවඳත් විඳිමින් දළදා පෙරහර සිරි නැරඹූ ආකාරයයි. එදා මෙන් ම අදත් සෙංකඩගල සොළොස් වීදියේ පෙරහර නරඹන නොයෙක් අවස්ථාවල පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව පෙරහර සම්බන්ධයෙන් දක්වන අදහස් අසන්නට ලැබී ඇත. එවැනි අදහස් සවනට යොමුවන විට හැඟී යන්නේ පෙරහර පිළිබඳව ජනතාව තුළ පුළුල් අවබෝධයක් දැනුමක් නොමැති බවයි. එසේ ම සමාජයේ කුමන ආකාරයකින් හෝ සමාජගත වී ඇති අසත්‍යක් සත්‍ය තරමටම මුල් බැස ඇති ආකාරය යි. ඒ අනුව මුල් කාලීනව සෙංකඩගල සිරි දළදා ඇසළ පෙරහර හා ඒ ආශ්‍රිත සම්ප්‍රදායන් අධ්‍යනය කිරීමට යොමු විය. ඉන්පසු ශ්‍රී ලංකාවේ සිව්දෙස පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයන් පිළිබඳවත් අනෙකුත් පෙරහර මංගල්‍යයන් පිළිබඳවත් අවධානය යොමු කරමින් මෙම පර්‍යේෂණය සිදු කරන්නට වූයෙමු. ඒ අනුව කන්ද උඩරට සෙංකඩගල සිරි දළදා ඇසළ පෙරහරත්, සබරගමු මහ සමන් දෙවොලත් රුහුණු මහා කතරගම දේවාලයටත්, එතැනින් සිරිලක සිව්දෙස පවත්නා වූ පෙරහර මංගල්‍යයන් පිළිබඳවත්, තොරතුරු ඇතුළත් කරමින් කරන ලද මෙම කෘතිය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ උරුමය සොයා යන සැමට ඉමහත් පිටිවහලක් වනු ඇතැයි සිතමි. තවද නූතන පරම්පරාවේ බොහෝ දෙනෙකු හරි ආකාරව නොදන්නා අපේ පෙරහර සංස්කෘතිය තත් ආකාරයෙන්ම අනාගත පරපුර වෙත දායාද කිරීමට මෙම කෘතිය තුළින් හැකිවනු ඇතැයි ද අපේක්ෂා කරමි.
(edit with the Customer Reassurance module)
(edit with the Customer Reassurance module)
(edit with the Customer Reassurance module)
ඓතිහාසික සෙංකඩගල පුරවරයේ දළදා තේවාව ඇසෙන මානයේ ළදරු අවධියේ සිට ම හැදී වැඩුණු මාගේ මතකය අදටත් දිව යන්නේ එදා දොළොස් වීදියේ කොතැනක හෝ මා පියා සමග අලි-ඇතුන්ගේ කුයිලයත්, කොප්පරා සුවඳත් විඳිමින් දළදා පෙරහර සිරි නැරඹූ ආකාරයයි. එදා මෙන් ම අදත් සෙංකඩගල සොළොස් වීදියේ පෙරහර නරඹන නොයෙක් අවස්ථාවල පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව පෙරහර සම්බන්ධයෙන් දක්වන අදහස් අසන්නට ලැබී ඇත. එවැනි අදහස් සවනට යොමුවන විට හැඟී යන්නේ පෙරහර පිළිබඳව ජනතාව තුළ පුළුල් අවබෝධයක් දැනුමක් නොමැති බවයි. එසේ ම සමාජයේ කුමන ආකාරයකින් හෝ සමාජගත වී ඇති අසත්‍යක් සත්‍ය තරමටම මුල් බැස ඇති ආකාරය යි. ඒ අනුව මුල් කාලීනව සෙංකඩගල සිරි දළදා ඇසළ පෙරහර හා ඒ ආශ්‍රිත සම්ප්‍රදායන් අධ්‍යනය කිරීමට යොමු විය. ඉන්පසු ශ්‍රී ලංකාවේ සිව්දෙස පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයන් පිළිබඳවත් අනෙකුත් පෙරහර මංගල්‍යයන් පිළිබඳවත් අවධානය යොමු කරමින් මෙම පර්‍යේෂණය සිදු කරන්නට වූයෙමු. ඒ අනුව කන්ද උඩරට සෙංකඩගල සිරි දළදා ඇසළ පෙරහරත්, සබරගමු මහ සමන් දෙවොලත් රුහුණු මහා කතරගම දේවාලයටත්, එතැනින් සිරිලක සිව්දෙස පවත්නා වූ පෙරහර මංගල්‍යයන් පිළිබඳවත්, තොරතුරු ඇතුළත් කරමින් කරන ලද මෙම කෘතිය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ උරුමය සොයා යන සැමට ඉමහත් පිටිවහලක් වනු ඇතැයි සිතමි. තවද නූතන පරම්පරාවේ බොහෝ දෙනෙකු හරි ආකාරව නොදන්නා අපේ පෙරහර සංස්කෘතිය තත් ආකාරයෙන්ම අනාගත පරපුර වෙත දායාද කිරීමට මෙම කෘතිය තුළින් හැකිවනු ඇතැයි ද අපේක්ෂා කරමි.
Publisher : S.Godage And Brothers (Pvt) Ltd
ISBN : 9786240021630
Pages : 630
Weight : 800g
Binding : Soft Binding
Sinhalese Name : පෙරහැර වංශය
Perahara Wanshaya
- Language
- Sinhala
- Publisher
- S Godage & Brothers (PVT) Ltd
- Author
- T H Indika De Silva
Returns Policy
You may return most new, unopened items within 30 days of delivery for a full refund. We'll also pay the return shipping costs if the return is a result of our error (you received an incorrect or defective item, etc.).
You should expect to receive your refund within four weeks of giving your package to the return shipper, however, in many cases you will receive a refund more quickly. This time period includes the transit time for us to receive your return from the shipper (5 to 10 business days), the time it takes us to process your return once we receive it (3 to 5 business days), and the time it takes your bank to process our refund request (5 to 10 business days).
If you need to return an item, simply login to your account, view the order using the 'Complete Orders' link under the My Account menu and click the Return Item(s) button. We'll notify you via e-mail of your refund once we've received and processed the returned item.
Shipping
We can ship to virtually any address in the world. Note that there are restrictions on some products, and some products cannot be shipped to international destinations.
When you place an order, we will estimate shipping and delivery dates for you based on the availability of your items and the shipping options you choose. Depending on the shipping provider you choose, shipping date estimates may appear on the shipping quotes page.
Please also note that the shipping rates for many items we sell are weight-based. The weight of any such item can be found on its detail page. To reflect the policies of the shipping companies we use, all weights will be rounded up to the next full pound.
feedback Report comment