Rs 650.00
History & Culture
There are 754 products.
Syama Warnanava Saha Wilbagedara Mudiyansege Thanapathi Gamana
Out-of-Stock
ස්‍යාම වර්ණනාව සහ විල්බාගෙදර මුදියන්සේගේ තානාපති ගමන
Rs 150.00
1818 Wellassa Wimukthi Aragalaye Sangavunu Weerayo
1818 වෙල්ලස්ස විමුක්ති අරගලයේ සැඟවුණු වීරයෝ
Rs 790.00
Sinhale Avasan Rajadahana
සිංහලේ අවසන් රජදහන
Rs 2,750.00
Rs 250.00
Jathiye Wimukthi Aragalaya
ජාතියේ විමුක්ති අරගලය - සිංහලයාගෙ විමුක්ති අරගලයේ ඉතිහාසය ඇසුරෙන් කෙරෙන අංශු මාත්‍ර විවරණයකි.
Rs 250.00
Lakdiwa Puranaya
Out-of-Stock
ලක්දිව පුරාණය - මෙම ග්‍රන්ථය මාතෘකා 20ක් යටතේ මෙරට ඉතිහාසය, සමාජය හා පුරාවිද්‍යාව පිළිබඳව පාඨක කුතුහලය වඩන කරුණු ඉදිරිපත් කර ඇත.
Rs 300.00
Sinhala Rajavanshaye Avasan Jayagrahanaya
සිංහල රාජවංශයේ අවසන් ජයග්‍රහණය - ඓතිහාසික කටුවන කොටුව ජයගැනීමේ පුරාවෘත්තය මෙම ග්‍රන්ථය තුළින් හෙළි පෙහෙළි වෙයි.
Rs 230.00
Ranashura Weerayo
රණශුර වීරයෝ
Rs 350.00
Rs 750.00
Adhirajya Kumaravarunge Lankava Nam Wu Kelibima
අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම - මෙම ග්‍රන්ථයට වස්තු විෂය වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර තුනක් හා රුසියාවේ ඔටුන්න හිමි කුමාරයකුගේ සංචාරයකි.එහෙත් මෙය ඒ සංචාරකයන්ගේ තොරතුරු පමණක් ගෙන හැර පෑමට සීමා වී නැත. ඉතා දුර්ලභ ඓතිහාසික කරුණු පවා මෙහි ඇතුළත් ය.
Rs 560.00
Sri Lankave Rajavaru, Aandukaravaru, Agamathivaru Saha Janadhipathivaru
ශ්‍රි ලංකාවේ රජවරු, ආණ්ඩුකාරවරු, අගමැතිවරු සහ ජනාධිපතිවරු - මෙම ග්‍රන්ථය පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ආකාරයට ලියා ඇත. නූතන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසු දරු දැරියන්ගේ ඉතිහාසය විෂය පිළිබඳ දැනුමට මෙම වටිනා ග්‍රන්ථය ඉමහත් පිටුවහලක් වන බව මගේ අවංක අදහසයි.
Rs 400.00
Pruthugeesin Ha Lankava (1597 - 1658)
පෘතුගීසීන් හා ලංකාව (1597-1658) - සරල මටසිලුටු බසින් ලියා ඇති පෘතුගීසින් හා ලංකාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයනට මෙන් ම සිංහල ඉතිහාසය ගැන අවබෝධයක් ලබනු රිසි සිංහල පාඨක ලෝකයාට ද ඉවත නොදමා කියවිය හැකි රසාලිප්ත ග්‍රන්ථයකි.
Rs 450.00
Rs 350.00
Rs 2,250.00
Ithihasa Tharanga
Out-of-Stock
ඉතිහාස තරංග - මෙම කෘතිය ඈත අතීතයේ සිට යුරෝපීයයන් පැමිණීම දක්වා වූ කාල පරිච්ඡේදයෙහි ශ්‍රී ලංකාවේ මුඛ්‍ය සංස්කෘතිකාංග සමාලෝචනය කරයි.
Rs 575.00
Wideshiya Akramana Ha Lankave Wimukthi Satan - 2
විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් - 2
Rs 350.00
12-13 Shreni Udesa Sri Lanka Ithihasaya
12-13 ශ්‍රේණි උදෙසා ශ්‍රී ලංකා ඉතිහාසය - 12, 13 ශ්‍රේණිවල උසස් පෙළ ලංකා ඉතිහාසය විෂය නිර්දේශය ආවරණය වන ලෙස, ඓතිහාසික කෙටි සටහන් ද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ද ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය සැලසුම් කර ඇත.
Rs 250.00
Yatath Wijitha Yugaye Paththara Kathuvaki
යටත් විජිත යුගයේ පත්තර කතුවැකි
Rs 530.00
Lanka Ithihasayen Kathandara
ලංකා ඉතිහාසයෙන් කතන්දර - මුල් කෘතියේ සඳහන් අන්දමින් ම මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "STORIES FROM THE HISTORY OF CEYLON" නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයේ කතන්දර" මැයෙන් මෙ සේ සිංහල සාහිත්‍ය හා සබැඳේ. රාම - සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි. තම මවු බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම කෘතිය විටෙක ත්‍රාසජනක ප්‍රබන්ධ කතාවක් ලෙසින් ද රස විඳිය හැකි ය. පාසල් සිසුනට, ගුරුවරුනට පමණක් නො ව සාමන්‍ය පාඨකයාට ද අතිශයින් ම වැදගත් වන මෙම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරන බව ද අවධාරණය කිරීම වටී.
Rs 1,000.00
Heladivehi Wasara Ekolahak
හෙළදිවෙහි වසර එකොළහක් - මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නිසා ම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත. ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ. මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන් ම සතුටක් ද ලැබෙනු ඇත.
Rs 1,700.00
Adamge Dupatha Lankava
ආදම්ගේ දූපත ලංකාව
Rs 1,250.00
Hela Derana Waga
හෙළ දෙරණ වග
Rs 290.00
Ithihasaya Lankava Saha Lokaya
ඉතිහාසය ලංකාව සහ ලෝකය
Rs 1,000.00