Lankave Brithanya Andukaravaru
ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු - එච්. ඒ. ජේ. හුළුගල්ල ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා විසින් සම්පාදිත 'ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු' නම් ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි මේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය පිළිබඳ හැදෑරීමට කවර තරාතිරමක සිසුනට වුව මේ කෘතිය අතිශයින් වැදගත් වූවකි. කතුවරයා ඉතා වටිනා හා නිසැක මූලාශ්‍ර ඇසුරෙන් සිය කෘතිය සම්පාදනය කර ඇත්තේ ය. ඉන් ඇතැම් මූලාශ්‍ර සිසුනට ග්‍රහණයට අසීරු මූලාශ්‍ර වේ. ඇතැම් මූලාශ්‍ර විද්වතුන් පවා නොදන්නා කරුණුය. කතුවරයා මෙහි ලා ඉදිරිපත් කරන කරුණු ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යයට නතුව තිබූ යුගයේ පටන් ස්වාධීනත්වය අත් කර ගත් යුගය දක්වා සමාජ සංවර්ධනය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ගෙන හැර පායි. එමෙන්ම මේ කරුණු සියල්ල කතුවරයා ඉදිරිපත් කරන්නේ සරල සහ කියවීමට ප්‍රිය උපදවන ශෛලියකිනි.
Rs 760.00