Jathika Na Mal Uyana Madin Rosa Thirivana Kadu Watiyata ජාතික නා මල් උයන මැදින් රෝස තිරිවානා කඳු වැටියට Rs 200.00 Add to cart Buy
Out-of-Stock Sithavaka Pura Yugaya Shasthriya Sangrahaya Out-of-Stock සීතාවක පුර යුගය ශාස්ත්‍රීය සංග්‍රහය - සීතාවකපුර යුගය ආධුනිකයන් විසින් පමණක් නොව ප්‍රවීණයන් විසින් ද කියවිය යුතු අගනා ඓතිහාසික හා සාමාජික තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් බව ද සඳහන් කළ හැකි ය. Rs 450.00 Details View details
Out-of-Stock Budun Pelahara Pa Dabadeniya Out-of-Stock බුදුන් පෙළහර පෑ දඹදෙණිය - මෙයින් කතුවරයා පෙන්වා දෙන්නේ දඹදෙණියේ ශ්‍රී විභූතියට සිදු වූ පරිහාණී තත්වයයි. දඹදෙණිය පිළිබඳ හදාරන්නවුන්ට මෙහි උප ග්‍රන්ථය මනා පිටුවහලක් සලසන බව කිව යුතුය. Rs 625.00 Details View details
Lovamahapaya Hevath Lohaprasadaya Anuradhapuraya ලෝවාමහාපාය හෙවත් ලෝහප්රසාදය අනුරාධපුරය Rs 65.00 Add to cart Buy
Out-of-Stock Degaldoruva Rajamaha Wiharaya Saha Ehi Bithusithuvam Out-of-Stock දෙගල්දොරුව රජමහා විහාරය සහ එහි බිතුසිතුවම් Rs 1,500.00 Details View details
Out-of-Stock Bauddha Nikaya Wikashaya Out-of-Stock බෞද්ධ නිකාය විකාශය - සංකීර්ණ හා දීර්ඝ ඓතිහාසික වෘත්තාන්තයෙහි සියලු පැතිකඩ ආවරණය වන පරිද්දෙන් නිකාය භේදයේ පසුබිම, අටළොස් නිකාය, චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රදාය, මහායානය හා තන්ත්‍රයානය, අනුරාධපුර යුගයේ ලාංකේය නිකාය විකාශය හා නිකායාන්තර විචාර යන උප ශීර්ෂ හයක් තුළ වියත් ලේඛකයන් සිය අධ්‍යයන පරාසය විකසිත කර ඇත්තේ මෙතෙක් එක් ග්‍රන්ථයකින් පූරණය නොවූ අපේක්ෂාවන් සාධනය කරමිනි. Rs 1,200.00 Details View details
Sadhathuka Prathima 'සධාතුක ප්‍රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්‍රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්‍රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි. Rs 1,600.00 Add to cart Buy