Lankawa:kalu suddange palana samaya-2 kotasa(1948-2024)
නීතිඥ ආචාර්ය චන්ද්‍රසිරි විජයවික්‍රම මහතා විසින් රචනා කරන ලද ලංකාවේ කළු සුද්දන්ගේ පාලන සමය දෙවන භාගය නැමැති මෙම කෘතිය තුළ ලංකාවේ තිබෙන භූමි අසමමිතිකතාවය, භූගෝලවිද්‍යා අවපාලනය ,බුදු දහම හා භූගෝලවිද්‍යා නීතිය යන සාධක මත රටට තිරසාර සංවර්ධනයක් ළගාකර ගත හැකි ආකාරයත් තවත් එවැනි ඉතා වටිනා මතෘකාවන් බොහෝමයක් පිළිබදවත් මෙම කෘතිය තුල සාකච්චා කරණු ලබයි.
Rs 1,260.00
Rs 1,400.00