-10%Out-of-Stock Videshiya Arkkramana Ha Lankave Vimukthi Satan Out-of-Stock විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් Rs 540.00 Rs 600.00 Details View details
-10%Out-of-Stock Demala Withthiya Saha Sinhala Maha Satan Out-of-Stock දෙමළ විත්තිය සහ සිංහල මහ සටන් - මෙම ග්‍රන්ථය තුළ දෙමළ ජනයාගේ ඉතිහාසය හා ඔවුන්ගේ ව්‍යාප්තිය් ගැන ද ඉතා ලුහුඬින් පෙළ ගස්වා ඇත. Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Brithanyan Liyu Saba Uva Ithihasya Out-of-Stock බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය - මේ ග්‍රන්ථය ඌවේ ඉතිහාසය, පරිසරය සහ සමාජය පිළිබඳ කෝෂ-ග්‍රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය, ගොවිබිම්, ජල මාර්ග, කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගු ය. ඛණිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්ත පිළිබඳව මෙහි සඳහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මක ය. පැරණි විහාරස්ථාන පිළිබඳව මෙහි වැදගත් කරුණු රැසක් අඩංගු වේ. ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගණ ස්තූපයත්, කතරගම මහ දේවාලයත් ගැන සඳහන් කරුණු අතිෂය වැදගත් ය. Rs 1,080.00 Rs 1,200.00 Details View details
-10%Out-of-Stock Purana Sri Lankave Susana Charithra Out-of-Stock පුරාණ ශ්‍රී ලංකාවේ සුසාන චාරිත්‍ර Rs 585.00 Rs 650.00 Details View details
-10% Syama Warnanava Saha Wilbagedara Mudiyansege Thanapathi Gamana ස්‍යාම වර්ණනාව සහ විල්බාගෙදර මුදියන්සේගේ තානාපති ගමන Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% 1818 Wellassa Wimukthi Aragalaye Sangavunu Weerayo 1818 වෙල්ලස්ස විමුක්ති අරගලයේ සැඟවුණු වීරයෝ Rs 711.00 Rs 790.00 Add to cart Buy
-10%Out-of-Stock Apa Ithihasaya Ha Wargika Arbudaya Out-of-Stock අපේ ඉතිහාසය හා වාර්ගික අර්බුදය Rs 225.00 Rs 250.00 Details View details
-10% Jathiye Wimukthi Aragalaya ජාතියේ විමුක්ති අරගලය - සිංහලයාගෙ විමුක්ති අරගලයේ ඉතිහාසය ඇසුරෙන් කෙරෙන අංශු මාත්‍ර විවරණයකි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10%Out-of-Stock Lakdiwa Puranaya Out-of-Stock ලක්දිව පුරාණය - මෙම ග්‍රන්ථය මාතෘකා 20ක් යටතේ මෙරට ඉතිහාසය, සමාජය හා පුරාවිද්‍යාව පිළිබඳව පාඨක කුතුහලය වඩන කරුණු ඉදිරිපත් කර ඇත. Rs 270.00 Rs 300.00 Details View details
-10% Sinhala Rajavanshaye Avasan Jayagrahanaya සිංහල රාජවංශයේ අවසන් ජයග්‍රහණය - ඓතිහාසික කටුවන කොටුව ජයගැනීමේ පුරාවෘත්තය මෙම ග්‍රන්ථය තුළින් හෙළි පෙහෙළි වෙයි. Rs 207.00 Rs 230.00 Add to cart Buy
-10%Out-of-Stock Wansha Katha Akaradiya Out-of-Stock වංශ කථා අකාරාදිය Rs 675.00 Rs 750.00 Details View details
-10% Adhirajya Kumaravarunge Lankava Nam Wu Kelibima අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම - මෙම ග්‍රන්ථයට වස්තු විෂය වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර තුනක් හා රුසියාවේ ඔටුන්න හිමි කුමාරයකුගේ සංචාරයකි.එහෙත් මෙය ඒ සංචාරකයන්ගේ තොරතුරු පමණක් ගෙන හැර පෑමට සීමා වී නැත. ඉතා දුර්ලභ ඓතිහාසික කරුණු පවා මෙහි ඇතුළත් ය. Rs 504.00 Rs 560.00 Add to cart Buy
-10% Sri Lankave Rajavaru, Aandukaravaru, Agamathivaru Saha Janadhipathivaru ශ්‍රි ලංකාවේ රජවරු, ආණ්ඩුකාරවරු, අගමැතිවරු සහ ජනාධිපතිවරු - මෙම ග්‍රන්ථය පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ආකාරයට ලියා ඇත. නූතන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසු දරු දැරියන්ගේ ඉතිහාසය විෂය පිළිබඳ දැනුමට මෙම වටිනා ග්‍රන්ථය ඉමහත් පිටුවහලක් වන බව මගේ අවංක අදහසයි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Pruthugeesin Ha Lankava (1597 - 1658) පෘතුගීසීන් හා ලංකාව (1597-1658) - සරල මටසිලුටු බසින් ලියා ඇති පෘතුගීසින් හා ලංකාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයනට මෙන් ම සිංහල ඉතිහාසය ගැන අවබෝධයක් ලබනු රිසි සිංහල පාඨක ලෝකයාට ද ඉවත නොදමා කියවිය හැකි රසාලිප්ත ග්‍රන්ථයකි. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10%Out-of-Stock Deepavanshaye Agaya Out-of-Stock දීපවංශයේ අගය Rs 315.00 Rs 350.00 Details View details
-10% Sri Lankave Ithihasaya Rachana Kireema ශ්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කිරීම Rs 855.00 Rs 950.00 Add to cart Buy
-10%Out-of-Stock Ithihasa Tharanga Out-of-Stock ඉතිහාස තරංග - මෙම කෘතිය ඈත අතීතයේ සිට යුරෝපීයයන් පැමිණීම දක්වා වූ කාල පරිච්ඡේදයෙහි ශ්‍රී ලංකාවේ මුඛ්‍ය සංස්කෘතිකාංග සමාලෝචනය කරයි. Rs 517.50 Rs 575.00 Details View details
-10% Wideshiya Akramana Ha Lankave Wimukthi Satan - 2 විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් - 2 Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% 12-13 Shreni Udesa Sri Lanka Ithihasaya 12-13 ශ්‍රේණි උදෙසා ශ්‍රී ලංකා ඉතිහාසය - 12, 13 ශ්‍රේණිවල උසස් පෙළ ලංකා ඉතිහාසය විෂය නිර්දේශය ආවරණය වන ලෙස, ඓතිහාසික කෙටි සටහන් ද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ද ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය සැලසුම් කර ඇත. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Yatath Wijitha Yugaye Paththara Kathuvaki යටත් විජිත යුගයේ පත්තර කතුවැකි Rs 477.00 Rs 530.00 Add to cart Buy
-10%Out-of-Stock Lanka Ithihasayen Kathandara Out-of-Stock ලංකා ඉතිහාසයෙන් කතන්දර - මුල් කෘතියේ සඳහන් අන්දමින් ම මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "STORIES FROM THE HISTORY OF CEYLON" නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයේ කතන්දර" මැයෙන් මෙ සේ සිංහල සාහිත්‍ය හා සබැඳේ. රාම - සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි. තම මවු බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම කෘතිය විටෙක ත්‍රාසජනක ප්‍රබන්ධ කතාවක් ලෙසින් ද රස විඳිය හැකි ය. පාසල් සිසුනට, ගුරුවරුනට පමණක් නො ව සාමන්‍ය පාඨකයාට ද අතිශයින් ම වැදගත් වන මෙම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරන බව ද අවධාරණය කිරීම වටී. Rs 720.00 Rs 800.00 Details View details