Sasankara
Out-of-Stock
සසංකාර - සංස්කාරයන් සහිතව සත්‍යය සොයමින් කාලාත්‍රයේ සංචාරය කරන රූප පරම්පරාව පිළිබඳ කතාව "සසංකාර" ලියැවී ඇත්තේ රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය සම්මාන හරහා ඇගැයුමට ලක්වූ ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන අතිනි.
Rs 1,400.00