Sri Lankeya Prathimakarana Sampradayaya
ශ්‍රී ලාංකේය ප්‍රතිමාකරණ සම්ප්රදායය - ශ්‍රී ලංකාවේ ප්‍රතිමාකරණය පිළිබඳ ඉතිහාසය, මඤ්ජුශ්‍රී භාෂිත චිත්‍රකර්ම ශාස්ත්‍රයට හා ශාරිපුත්‍රයට පොදු කරුණු, රූපභේද, අභිචාර විධි හා බුද්ධ, බෝධිසත්ව ප්‍රතිමා කලාව පිළිබඳ ප්‍රමාණවත් විග්‍රහයක් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ප්‍රතිමා අධ්‍යයනය කරන අයට බෙහෙවින් ප්‍රයෝජනවත් ය.
Rs 500.00