Rs 250.00
Home
There are 4897 products.
Ovadan Saraniya
Out-of-Stock
ඔවදන් සරණිය - මෙම කවි එකතුව විසිඑක්වන සියවසට ඔබින ලෙස එදිනෙදා දිවිය සර්ථක ලෙස ගළපා ගැනීමට මග පෙන්වමින් ඒ සම්ප්‍රදායට සම්බන්ධ වනු ඇත. එපමණක් නොවෙයි, ශ්‍රී ලංකාවේ මෑතක පැතිර ඇති බොදු දහමට හෝ අන් විශ්ව සාධරන දහමකට හෝ නීතියකට අදාළ නොවන ජාති හා ආගම් භේද අවුලුවාලන ආකාරයේ චින්තනයක් හා හැසිරීම් විමසිලිමත්ව බැහැර කොට සාමකාමී ලාංකික සමාජයක් බිහිකිරීමේ අගය ද සීවලී හිමියන් මේ කවි එකතුවෙන් කාලෝචිත ලෙස අවධාරනය කරනවා.
Rs 450.00
Ithihasaye Wismitha Katha
Out-of-Stock
ඉතිහාසයේ විස්මිත කතා - ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඪ ඉතිහාසයක් අප සතුව ඇත. ඒ අභිමානනීය, රසවත්, විස්මිත, අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආස්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ විස්මිත කතා මෙසේ කල එළි දකියි.
Rs 275.00
Rs 180.00
Lamapelata Bududahama
Out-of-Stock
ළමාපෙළට බුදුදහම - ළමයින්ට බුදුදහම කියා දීමේ දී ඔවුන්ට රුචිකර ආකාරයට මනෝවිද්‍යාත්මක පදනමක පිහිටා එය කළ යුතු ය. ඒ සඳහා සුදුසු සන්දර්භයකුත් සුදුසු භාෂාවකුත් උපයෝගී කොට ගත යුතු ය. මෙම ළමාපෙළට බුදුදහම කෘතිය එම අවබෝධයෙන් ලියැවුණකි. ළමාපෙළට මහඟු මෙහෙයක් මෙමගින් ඉටුවනු නොඅනුමාන ය.
Rs 325.00
Bo Maluve Sudu Vali Kata
බෝ මළුවේ සුදු වැලි කැට - මෙම කෘතිය සාහිත්‍ය හා සංගීත විෂයයන්ට අදාළව ඉගෙනුම් - ඉගැන්වීම් මෙවලමක් ලෙස ද පරිභාවිත කළ හැකි හස්තසාර ග්රන්ථයක් වනු ඇත.
Rs 350.00
Jeevaka Charithaya
Out-of-Stock
ජීවක චරිතය - බුද්ධ කාලයේ දඹදිව විසූ අතිප්‍රකට රාජකීය වෛද්‍යවරයා වන 'ජීවක' වෙදැදුරාණන්ගේ චරිතය අලළා මේ කෘතිය සම්පාදනය කරනු ලැබ ඇත.
Rs 200.00
Maname Saha Kalagola
Out-of-Stock
මනමේ සහ කාලගෝල - උම්මග්ග ජාතකයේ දික්තල කාලගෝල කතා වස්තුව සහ චුල්ලධනුර්ධර ජාතකයේ මනමේ කතාව ඇසුරෙන් මෙය රචනා කර ඇත.
Rs 100.00
Gini Kabala Saha Ran Palasa
ගිනි කබල සහ රන් පලස - මෙම කෘතිය මිනිස් සිතිවිලි, හැඟීම් වලට තියුණු ලෙස ආමන්ත්‍රණය කරන්නකි. කතාව කියවා අවසානයේ කෙනෙකුගේ නුවණැස පුබුදු කරන්නට සමත් ආලෝක ධාරා විහිදුවයි. මේ කතාව ළමයින් අරබයා රචනා කළ නිර්මාණයකි. එසේ නමුත් කවර හෝ ක්ෂේත්රයක කුමන තරාතිරමක කෙනෙකුට වුවත් ප්‍රයෝජනවත් වන්නකි.
Rs 300.00
Rasa Katha
රස කතා - 19 වැනි ශත වර්ශයේ සම්භාවනීය ගත්කරුවන්ගේ ළමා කතා මෙම සංග්‍රහයට අයත් වේ. රුසියානු මහා කවි අලෙක්සාන්දර් පුෂ්කින්, රුසියන් වාගි විශේෂඥයෙක්, නාවිකයෙක්, යුද්ධ හමුදාවේ දොස්තර කෙනෙක්, දේශාටකයෙක් වන ව්ලදීමිර් දාල්, දාර්ශනිකයෙක් සහ සංගීතඥයෙක් වන ව්ලදීමිර් ඔදොයෙව්ස්කි, සම්භාවනීය ශික්ෂණ විද්‍යා විශේෂඥ කොන්ස්තන්තීන් උෂීන්ස්කි සහ තවත් අයගේ කෘති මේ පොතට ඇතුළු වේ.
Rs 750.00
Samanamayan Maharaja
සමණාමයං මහාරාජ
Rs 100.00
Punchi Apith Budun Wadinnai
පුංචි අපිත් බුදුන් වදින්නයි
Rs 250.00
Mahi Raja Wishrama Gani
මැහි රජා විශ්‍රාම ගනියි
Rs 300.00
Sil Suvanda
සිල් සුවඳ - මෙහි එනුයේ අහුබුදුවන් ලියූ එබඳු උසස්ම බුදු බැති ගී එකතුවකි. ඉන් ඉතා වැඩි ගණනක් මුල් වරට මුද්‍රණයෙන් එළි වනුයේ මේ පොත මඟිනි. 'ස්වසංගීත' වැනි වැඩ සටහන් මඟින් එළි දුටු ගී රැසක් ද ඒ අතර වේ. මෙරට සංගීත ක්ෂේත්රයේ අග්‍රගණ්‍යයකු වන සුප්‍රකට සංගීතවේදී ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් නිමැවූ ස්වර ප්‍රස්තාර ද මෙහි ඇතුළත් වන බැවින් ඉතා පහසුවෙන් මේ ගී ගායනය සඳහා උපයෝගී කැරගත හැකි වේ. 'සිල් සුවඳ' ගෙන එන්නේ හෙළ බුදු බැති ගී සරසියෙහි පිපි අසිරිමත් පියුමෙහි සුවඳයි.
Rs 350.00
Sindu Kiyamu
සින්දු කියමු
Rs 75.00
Devadharma Jathakaya
දේවධර්ම ජාතකය
Rs 120.00
Rs 200.00
Lassanata Kama Kamu
ලස්සනට කෑම කමු - අපට ආහාර පාන නැතිව ජීවත් විය නොහැකිය. රසට ගුණට උයන කෑම ලස්සනට කන හැටි බුදු දහම අපට කියා දෙයි. මේ පොත කියවා බලා ඔබේ ජීවිතයත් ලස්සන කරගන්න.
Rs 120.00
Rs 350.00
Rs 350.00
Aluth Andare
අලුත් අන්දරේ
Rs 150.00
Rs 100.00
Mee Mithuro
මී මිතුරෝ - කතාව සරල භාෂාවකින් රචිතය. මේ ග්‍රන්ථය චානජ යටත්තාවලගේ මනරම් සිතුවම් හතරකින් අලංකාර වී ඇත. මෙය කුඩා දරු දැරියන්ට රසවත් ළමා කතාවක් වනු ඇතැයි කිව හැක.
Rs 100.00
Pasalosvaka Atavaka Wu Hati
පසළොස්වක අටවක වූ හැටි
Rs 75.00