Sri Lankave Brahkmanayo
ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ - ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග, කන්ද උඩරට සමාජ සංවිධානය ආදී සම්භාවනාවට ලක් වූ ග්‍රන්ථ 70කට වඩා ලියා පල කර ඇති ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ පර්‍යේෂණයකින් පසුව ලියන ලද "ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ" අද රටේ බුද්ධිමතුන්ගේ සාකච්ඡාවට භාජනය විය යුතු මා හැඟි පර්‍යේෂණ ග්‍රන්ථයකි. අප රටේ මානව විද්‍යාව හදාරණ විද්‍යාර්ථයින්ට සහ ශිෂ්‍යයන්ට මෙය මහඟු ප්‍රයෝජන ලබා දෙනු ඇත.
Rs 450.00