Paramee Sankalpaya
පාරමී සංකල්පය - පාරමී සංකල්පය බුදු දහමෙහි එන ඉතා ජනප්‍රිය සංකල්පයකි. මෙම සංකල්පය බිහිවීමෙහි ලා මුල් බුදු දහමේ බලපෑමත්, එය ක්රමික ව විකාශනය වී පැමිණි ආකාරය පිළිබඳවත් පෙළ සාහිත්‍ය ඇසුරින් පර්යේෂණාත්මක අධ්‍යනයක් මෙම ග්‍රන්ථය මගින් සිදු කොට ඇත.
Rs 300.00