-10% Warnana Sahitha Neelakobo Sandeshaya වර්ණනා සහිත නීලකොබෝ සංදේශය Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10%Out-of-Stock Nuthana Padhya Adhyanaya Rasavindanaya Ha Wicharaya Out-of-Stock නූතන පද්‍ය අධ්‍යයනය රසවින්දනය හා විචාරය - නයන තිලක් රත්නායක මහතා ඉතා දිගු කලක සිට සිංහල විෂය ඉගැන්වීම, ඇගයීම, ගුරු උපදේශනය, විෂය නිර්දේශ, පෙළ පොත්, ගුරු අත්පොත් සම්පාදනය යන කටයුතුවල නියැළී පළපුරුදුකම් ලැබූවෙකි. එබැවින් මෙම උසස් පෙළ නූතන පද්‍ය අධ්‍යයනය රසවින්දනය හා විචාරය ග්‍රන්ථය ගුරු-සිසු දෙපිරිසට ම වඩාත් ප්‍රයෝජනවත් ආකාරයට සකස් කර ලියා පළකර තිබේ. උසස් පෙළ සිංහල විෂය සඳහා මෙම ග්‍රන්ථය අතිරේක පෙළ පොතක ආකාරයට මෙහි ලා සකස් කර ඇත. Rs 360.00 Rs 400.00 Details View details
-10%Out-of-Stock Wishuddhi Marga Maha Sannaya Wimasuma Ha Artha Warnana Out-of-Stock විශුද්ධි මාර්ග මහා සන්නය විමසුම හා අර්ථ වර්ණනා Rs 405.00 Rs 450.00 Details View details
-10% Kautileeya Arthashasthragatha Rajya Palana Wyuhaya කෞටිලීය අර්ථශාස්ත්‍රාගත රාජ්‍ය පාලන ව්‍යුහය - මෙම අගනා ග්‍රන්ථය ඔස්සේ සංස්කෘත සාහිත්‍යය නම් වූ කලාත්මක හා දාර්ශනික විෂය ක්ෂේත්‍රය විචාරාක්ෂියෙන් ග්‍රහණය කරගන්නට නවමු මාවතක් විවරකර ඇත. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Singhala Jana kaviyage Sannivedana Kusalathava Out-of-Stock සිංහල ජන කවියාගේ සන්නිවේදන කුසලතාව Rs 585.00 Rs 650.00 Details View details
-10%Out-of-Stock Janashrathi Widyava Out-of-Stock ජනශ්‍රැති විද්‍යාව - ජනශ්‍රැති විද්‍යාව පිළිබඳ න්‍යායයන් පැහැදිලි කරමින් රචනා වී ඇත. Rs 720.00 Rs 800.00 Details View details
-10%Out-of-Stock Pansiya Panas Jathaka Wivaranaya Out-of-Stock පන්සිය පනස් ජාතක විවරණය - පන්සිය පනස් ජාතක පොත කියවීම ද අභාවයට යමින් පවතී. එය අති විශාල පොතකි. ධර්මානුකූල කරුණු සොයා බේරා ගැනීම දුෂ්කර ය. යම් කෙනෙකුට දස පාරමිතා ගැන දැනුමක් අවශ්‍ය වූ විට එය පහසුවෙන් ලබාගත නොහැක. එබැවින් මෙම විවරණය තුළින් ධර්මය පිළිබඳ කරුණු - පාරමිතා, බණ, ගුණදම්, උපදෙස් ආදී වශයෙන් වර්ග කොට වෙන් වෙන් ව ඉදිරිපත් කර තිබීමෙන් පාඨකයාට පහසුවක් සැලසේ. එය ජාතක කථා කියවීමට රුකුලක් වනු ඇත. Rs 355.50 Rs 395.00 Details View details
-10%Out-of-Stock Maliyadeva Maharahatan Wahanse Out-of-Stock මලියදේව මහරහතන් වහන්සේ Rs 360.00 Rs 400.00 Details View details
-10% Bhavana Saha Manasika Diyunuva භාවනා සහ මානසික දියුණුව - භාවනා සහ මානසික දියුණුව, දියපත්තුගම රේවත හිමියන්ගේ නවතම ග්‍රන්ථයකි. ඉතා සරල බසින් රචිත පොතක් වන මෙය, සෑම කෙනෙකුට ම පහසුවෙන් තේරුම් ගත හැකි ය. මෙම ග්‍රන්ථය කෙනෙකුට මනස දියුණු කර ගැනීමට මහත් ප්‍රයෝජනයක් වන්නකි. ගැඹුරු ධර්ම කරුණු, මනෝවිද්‍යාත්මක ව තේරුම් ගැනීමට පහසු වන පරිදි ඉදිරිපත් කර ඇත. ඒ ඔස්සේ, මනස මෙහෙය වීමෙන්, මනස දියුණු කර ගන්නවා මෙන් ම, දියුණු මිනිස් බවක් ඇති කර ගැනීමට ද, මග පෙන්වනු ඇත. Rs 189.00 Rs 210.00 Add to cart Buy
-10%Out-of-Stock Yoga Darshanaya Saha Sri Lankave Yoga Adhayanaya Out-of-Stock යෝග දර්ශනය සහ ශ්‍රී ලංකාවේ යෝග අධ්‍යනය Rs 1,350.00 Rs 1,500.00 Details View details
-10% Bauddha Ha Ayurveda Paryeshana Margopadesha බෞද්ධ හා ආයුර්වේද පර්යේෂණ මාර්ගෝපදේශ Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10%Out-of-Stock Amawathura Wimarshanaya Out-of-Stock අමාවතුර විමර්ශනය - විශේෂයෙන් මෙය පශ්චාත් උපාධි අපේක්ෂකයන්ගේ මනදොළ සපුරාලීමට උචිත පර්‍යේෂණාත්මක කෘතියක් වශයෙන් නිගමනය කළ හැකි ය. Rs 1,665.00 Rs 1,850.00 Details View details
-10% Mahadhiraja Dharmashoka Saha Shila Lekhana Wimarshana මහාධිරාජ ධර්මාශෝක සහ ශිලා ලේඛන විමර්ශන - ඓතිහාසික, විචාරාත්මක හා තුලනාත්මක යන ත්‍රිවිධ ශාස්ත්‍රීය ශික්ෂණය ඔස්සේ මෙම කෘතිය රචනා කර ඇත. මෙය ප්‍රාචීන හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ශාස්ත්‍රීය ප්‍රයෝජනයට උචිත ලෙස රචනා කර තිබීම ලාංකේය විද්‍යාර්ථින්ට මහෝපකාරයක් වනු නොඅනුමානය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Peradiga Saha Aparadiga Kavya Wichara Sankalpa පෙරදිග සහ අපරදිග කාව්‍ය විචාර සංකල්ප Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Usas Pela Ketikatha උසස් පෙළ කෙටිකතා - 2017 උසස් පෙළ නව විෂය නිර්දේශයට ඇතුළත් කෙටිකතා රසවින්දනය හා විචාරය ප්‍රගුණ කිරීම සඳහා අගනා අත්වැලක් සපයන මෙම කෘතිය ශිෂ්‍යයන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට යෝග්‍ය ලෙස සැකසී ඇති අතර ගුරුභවතුනට ද අගනා මාර්ගෝපදේශයක් වේ. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Purathana Gadhya Padhya Wimasuma Ha Rasasvadaya පුරාතන ගද්‍ය-පද්‍ය විමසුම හා රසාස්වාදය - නව උ. පෙළ සිංහල විෂය යටතේ නයන තිලක් රත්නායක මහතා ලියා ඉදිරිපත් කරන මෙම කෘතිය අදාළ විෂය නිර්දේශය ද නියමිත සාහිත්‍ය කොටස් ද මුළුමනින් ම ආවරණය වන පරිදි ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට වඩාත් යෝග්‍ය පරිදි ලියැවී තිබේ. මෙම පොත පරිශීලනය ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Sambavya Sinhala Gadhya Sahithye Bakthi Warnanava සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිතයේ භක්ති වර්ණනාව - සිංහල විෂය පමණක් නොව බෞද්ධ විෂයයන් හදාරණ විද්‍යාර්ථින්ටත්, පර්‍ය්‍යේෂකයන්ටත්, ගවේෂකයන්ටත්, මෙම ග්‍රන්ථය එකසේ ප්‍රයෝජනවත් වෙයි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Singhala Gami Natakaya සිංහල ගැමි නාටකය - පොදුවේ නාට්‍ය කලාවේ ප්‍රභවය, නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර පාඨකයාට ප්‍රයෝජනවත් වනු ඇත. Rs 2,475.00 Rs 2,750.00 Add to cart Buy
-10%Out-of-Stock Mayura Sandeshaya Shasthriya Sanskaranaya Out-of-Stock මයුර සංදේශය ශාස්ත්‍රීය සංස්කරණය - විශ්වවිද්‍යාලයවල විද්‍යාර්ථින්ට, සාමාන්‍ය හා විශේෂවේදී විද්‍යාර්ථින්ට හා පශ්චාත් උපාධි වෙනුවෙන් සිංහල සාහිත්‍යය විෂයයක් ලෙස හදාරන විද්‍යාර්ථින්ට, බාහිර විද්‍යාර්ථින්ට හා ශාස්ත්‍ර රුචි පාඨකයන්ට ද ගම්පොළ යුගය හා සන්දේශ සාහිත්‍ය පිළිබඳ ගවේෂණය කරන වෙනත් විද්‍යාර්ථින්ට ද මේ ග්‍රන්ථය තම ශාස්ත්‍ර ගවේෂණයට මහඟු අත්වැලක් වනු ඇත. Rs 1,350.00 Rs 1,500.00 Details View details
-10%Out-of-Stock Hindu Bauddha Agamika Sanhidiyava Saha Ravana Maharaja Wivaranaya Out-of-Stock හින්දු බෞද්ධ ආගමික සංහිඳියාව සහ රාවණ මහාරාජ විවරණය - මූලාරම්භයේ සිට ක්‍රි.ව. 19 වැනි සියවස දක්වා බෞද්ධ විහාර කෙරෙහි විශේෂ අවධානයක් සහිතව රචනා වී ඇත. Rs 4,050.00 Rs 4,500.00 Details View details