Rs 1,450.00
Home
There are 5082 products.
Madyakaleena Indiyava
මධ්යයකාලීන ඉන්දියාව
Rs 530.00
Shreshta Baratheeyayo
Out-of-Stock
ශ්‍රේෂ්ඨ භාරතීයයෝ - බුදුන් වහන්සේගෙන් ආරම්භ කොට, මහාවීර, ශංකරාචාර්‍ය, විශ්ණු ෂර්මන්, නාගර්ජුන, චාණක්‍ය, කාලිදාස හර්ෂ, ධර්මාශෝක, සමුද්‍රගුප්ත, පුරුකුමාරජීව, රාජරාජචෝල, ආදී කොට ඇති භාරතීය මහා පුරුෂයන්ගේ චරිත චිත්‍රණය කෙරෙමින් ආචාර්ය ආම්බේඩ්කර්ගෙන් අවසන් කෙරෙන මෙම පූජිත භාරතීය චරිතාපදාන සරණිය, වර්තමාන ශ්‍රී ලාංකික විද්‍යාර්ථින්ගේ ඥාන මණ්ඩලය පෘථුල කරන විශේෂ කෘතියක් සේ හඳුන්වා දිය හැකිය.
Rs 150.00
Varigapoornika
Out-of-Stock
වරිගපූර්ණිකාව - අතීතයේ විසූ සුජාත හෙළයන්ගේ හෘද සාක්ෂියෙන් නැඟෙන විලාපයේ අඬහැරයක් බඳු වූ මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථය අතීතයට අයත් වර්තමානයේ අනාගත උරුමය සොයා යන විදවත් සමාජයට වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන දුර්ලභ ග්‍රන්ථයකි.
Rs 1,500.00
India Ithihasaya - 2 Kandaya
ඉන්දීය ඉතිහාසය - 2 කාණ්ඩය
Rs 230.00
Rs 900.00
Rs 1,000.00
Indiyave Ithihasaya
ඉන්දියාවේ ඉතිහාසය
Rs 255.00
Bharatheeya Darshana Ithihasaya (Weidika Upanishad Yugaya)
Out-of-Stock
භාරතීය දර්ශන ඉතිහාසය (වෛදික - උපනිෂද් යුගය)
Rs 90.00
Rs 588.00
Indiyave Ithihasaya - 3
Out-of-Stock
ඉන්දියාවේ ඉතිහාසය - 3 - ගුප්ත අධිරාජ්‍යයේ අවසානයේ සිට අරාබි - මුස්ලිම් ආක්‍රමණ දක්වා උතුරු ඉන්දියාවේ ඩෙකෑනයේ සහ දකුණු ඉන්දියාවේ පාලන ඉතිහාසය දක්වා අන්තර්ගත වේ.
Rs 350.00
Indiyave Ithihasaya - 2
Out-of-Stock
ඉන්දියාවේ ඉතිහාසය - 2 - ක්‍රි.පූ. 180 පටන් ක්‍රි.ව. 495 දක්වා - මෞර්‍ය අධිරාජ්‍යයේ වැටීමෙ පටන් අධිරාජ්‍යවාදී ගුප්ත අධිරාජ්‍යයේ අවසානය දක්වා අන්තරගත වේ.
Rs 350.00
Indiyave Ithihasaya - 1
Out-of-Stock
ඉන්දියාවේ ඉතිහාසය - 1 - ඉන්දු යුරෝපීය ආර්‍ය සංක්‍රමණ පටන් අශෝක අධිරාජ්‍ය දක්වා අන්තර්ගත වේ.
Rs 275.00
Parani Indiyave Rajjaya Saha Anduva
පැරණි ඉන්දියාවේ රාජ්‍ය සහ ආණ්ඩුව
Rs 400.00
Damila Budu Sasuna Wanasu Anthavadeen Lovata Heli Kala Periya Puranam
දමිළ බුදු සසුන වැනසූ අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරිය පුරාණම්
Rs 1,300.00
Sri Lankave Paripalanayata Ha Jana Jivithayata Balapam Kala Cholayo Saha Pallavayo
ශ්‍රී ලංකාවේ පරිපාලනයට ජන ජීවිතයට බලපෑම් කළ චෝළයෝ සහ පල්ලවයෝ
Rs 1,300.00
Rs 400.00
Baratha Ithihasaya
භාරත ඉතිහාසය
Rs 125.00
Aandra Sathavahana Adirajjye Ithihasaya
Out-of-Stock
ආන්ධ්‍ර සාතවාහන අධිරාජ්‍යයේ ඉතිහාසය - ඉන්දීය ඉතිහාසයේ දීප්තිමත් රාජ්‍ය යුග දෙකක ඓතිහාසික කාර්‍ය සංසිද්ධීන් විමර්ශනාත්මකව සාකච්ඡාවට භාජනය කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Rs 450.00
Purathana Bharatheeya Hindu Samajika Sanstha
Out-of-Stock
පුරාතන භාරතීය හින්දු සාමාජික සංස්ථා - මෙම කෘතිය තුළින් පරිච්ඡේද සතකින් පරිමිත හින්දුවරයකුගේ උපතෙහි පටන් මියයාම තෙක් ජීවිතය හින්දු ධර්මානුරූපීව ව්‍යවස්ථාපනය වෙයි.
Rs 400.00
Bharatheeya Darshana
Out-of-Stock
භාරතීය දර්ශන - මෙම සම්භාව්‍යය කෘතිය දර්ශනය පිළිබඳව සැළකිලිමත් වන ගුරු ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව විද්වත් ලෝකයට ම ප්‍රදානය කරන ලද අමූල්‍ය වූ ග්‍රන්ථ රත්නයක් වන අතර මෙතෙක් සිංහලෙන් මෙබඳු කෘතියක් බිහි වී නොමැති බව ද සඳහන් කළ හැකිය.
Rs 2,500.00
Rs 1,475.00
Bharathashasthriya Dayada
භාරතශාස්ත්රීය දායාද
Rs 280.00
Rs 300.00