Pathanjalee Yoga Suthra Nawa Wiwaranaya
පතඤ්ජලී යෝග සූත‍්‍ර නව විවරණය - පතඤ්ජලී නමැති මුනිවරයා ලියූ යෝග සූත‍්‍ර වනාහි යෝග ශාස්ත‍්‍රය පිළිබද පුරාණ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම කෘතියයි. එහි ඇතුළත් සූත‍්‍ර 195 මෙහි ගැඹුරින් අර්ථ විවරණය කර ඇත.
Rs 320.00
Rs 400.00