Pujaneeya Deshayata Gaman Maga
Out-of-Stock
පුජනීය දේශයට ගමන් මග - පූජනීය දේශය සමන්විත වන්නේ සිත නිවන අති පැරැණි පුණ්‍ය භූමි රැසකිනි. මධ්‍යම පළාත සිසාරා පැතිරී තිබෙන මෙම පින්බිම් සමූහය නිරන්තරයෙන්ම සැඳැහැවතුන්ගේ ගෞරවයට පාත්‍රව පවතින අතර, මෙම අති රමණීය පින්බිම් සොයා යාමට පුල පුලා සිටින පිරිස්ද එමටය. එවැනි සැඳැහැවතුනට මග පෙන්වනුවස් ලියැවී ඇති මෙම පොත් පිංච එම පින්බිම් හඳුන්වා දෙන අතරම, එහි යන්නන්ට මාර්ග විස්තරය ද සපයන්නේ ය. වන්දනාමාන සඳහා පිංබිම් සොයා යන්නන්ට මෙය අත්පොතකි.
Rs 190.00