Sathiyata Doratuva Water Break Meditation
කෘතිය ඇසුරෙන්...
තම ආරාමයේ දසත පැතිරෙන ගාථා නාදය ද, වර්ණවත් උත්සවයන් ද මධ්‍යයේ, සංඛ නම් තරුණ ස්වාමීන් වහන්සේට තම සිතේ සන්සුන් බව අහිමි වන බව දැනුණි. අවට පරිසරය කෙතරම් නිස්කලංක වුවද සුන්දර වුවද උන්වහන්සේගේ සිත නොසන්සුන් විය. ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් වල භාරධුරත්වය උන්වහන්සේගේ සිතේ කැළඹුණු ස්වභාවය වැඩි කිරීමට සමත් විය.
එක් නිහඬ සන්ධ්‍යාවක ගලායන ගග අසබඩදී උන්වහන්සේගේ නායක ස්වාමින් වහන්සේ උන්වහන්සේට අපුරූ ත්‍යාගයක් පිරිනැමූහ. එය නම් නිශ්ශබ්දව භාවනා කිරීමකින් තොරව ජලය පානය කිරීම යන සරල ක්‍රියාකාරකම තුලින් සතිමත් බව අත්දැකිය හැකි මාර්ගය පෙන්වීමයි.
ඉතා සරල මොහොතක් සතිමත්භාවයට දොරටුවක් බවට පත් කළ හැකි වතුර වීදුරු භාවනාව එයින් ආරම්භ විය. සතිය පවතින්නේ මේ ආශ්වාසය ප්‍රාශ්වාසය තුලයි. සිතේ නැවතීම තුලයි. මේ මොහොත තුලයි.
මෙම පොත් පිංච එම සතිමත් මොහොතට පුද කරමු.
එය ඔබට මොහොතක් නැවතී, දිවට දැනෙන ජලයේ රස විඳිනවාක් මෙන් සතිමත් බව ද විද ගැනීමට ආරාධනා කරයි. 'සතිමත් බව කිසිවිටකත් ආයාසයෙන් සොයා යා යුතු දෙයක් නොවෙයි. එය නිරතුරුවම ඔබ තුළ පවතී. එය ඔබේ අවධානය ලැබෙන තෙක් බලා සිටියි "

Rs 900.00