Sitha Niwana Maga
සිත නිවන මග - විසුද්ධිය යනු සුපිරිසිදු බවයි. නිවන සදහා ගමන් කළ යුතු සුපිරිසිදු මාර්ගය පෙන්වන බැවින් එය විසුද්ධි මාර්ගය නම් වෙයි. නිවන් දැකීමට කැමති සත්පුරුෂයන් යා යුතු මාර්ගය එහි විස්තර වෙයි. එය පැවිදි අය උදෙසා ලියුවද, ගිහි අයට ද ගත හැකි උපදෙස් බොහෝය. මෙම ග්‍රන්ථයෙන් සාමාන්‍ය බෞද්ධයන්ගේ ධර්මඥානයට ලැබෙන පිහිට ද අතිමහත්ය
Rs 280.00