Ama Dam
Out-of-Stock
කතෘ ස්වාමීන් වහන්සේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලියෙන් ඉතාමත් ව්‍යක්ත හා රසවත් ලෙස දේශනා කළ ධර්ම දේශනා සමුහයක් දේශනා විලාශයෙන් ම පොතක් වශයෙන් මුද්‍රණය කිරීමකි. මහා ගෝපාල සූත‍්‍රය, පාරද සූත‍්‍රය, රථ විනීත සූත‍්‍රය ආදී අප‍්‍රකට සූත‍්‍ර ගණනාවක් පදනම් කරගෙන මේ ධර්ම දේශනා සිදු කර තිබේ. ධර්ම ශාස්ත්‍රෝද්ග‍්‍රහණය කරන සියලූ දෙනා ම අනිවාර්යයෙන් කියවිය යුතු පොතකි. විශිෂ්ට ගණයේ ධර්ම ග‍්‍රන්ථයකි.
Rs 220.00