Out-of-Stock Guwan Widuli Dharma Deshana Out-of-Stock බුදුරජාණන් වහන්සේ උපමාවක් මුල්කරගෙන එම උපමාවල නමින්ම හදුන්වන ලද සූත්‍ර දහයක් ආශ්‍රයෙන් පවත්වන ලද ගුවන් විදුලි ධර්ම දේශනා වල එකතුවකින් සැදුම්ලත් ග්‍රන්ථයකි. Rs 280.00 Details View details
Maha Rahathun Wedi Maga Osse - 11 මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම 11 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ එකොළොස් වැන්නයි' Rs 290.00 Add to cart Buy
Out-of-Stock Sithe Wismitha Haskam Out-of-Stock සමථ හා විදර්ශනා බෞද්ධ භාවනා ක‍්‍රම මගින් අරහත් ඵල නෙළාගත් අපේ කාලයේ තායි මහරහතන් වහන්සේලාගේ විස්මිත අත්දැකීම් මාලාවක් මෙම කෘතියෙහි අන්තර්ගතව ඇත. Rs 250.00 Details View details
Out-of-Stock Preethimath Manasa Out-of-Stock ප‍්‍රීතිමත් මනස නම් මේ කෘතිය සයාඩෝ ඌ පණ්ඩිත හිමියන්ගේ ධර්මඥාණයත්, භාවනා ඥාණයත් විග‍්‍රහ කරන සුවිශේෂ ග‍්‍රන්ථයකි. විමුක්තිය ලබා ගැනීමේ ශක්‍යතාව හැමදෙනා තුළම පවතින බව පෙන්වා දෙන උන්වහන්සේ ආවරණය වූ සත්‍යය දැකීමේ හැකියාව ඇති කරවන අංග සම්පූර්ණ භාවනා ක‍්‍රියාවලියක් මෙමගින් හදුන්වා දී ඇත. Rs 375.00 Details View details
Maranaya Me Tharam Ma Sundarada අජාන් බ්‍රහ්මවංසො හිමියන් විසින් ''One Life, Many Lives'' මැයෙන් පැවැත්වූ දේශනයේ සිංහල පරිවර්තනයයි. අප ජීවත්වන ලෝකයෙහි අපට මුහුණ පාන්නට සිදුවන බැරෑරුම්වූත්, තීරණාත්මකවූත්, අත්දැකීම් වූ මරණය පිළිබදව, බුදු දහමට අනුකූලව පැවැත්වූ මේ දේශනය මරණය කොතරම් විශ්මිත ද කොතරම් සුන්දර දැයි යන හැගීම අපතුළ ජනිත කරයි. මරණය පිළිබද බිය අප තුළින් අතුරුදහන් කරයි. Rs 90.00 Add to cart Buy
Maha Rahathun Wedi Maga Osse - Pin Sith Wadana Pansil Maluwa - 2 පන්සිල් මළුව 2 - සාකච්ඡා ස්වරූපයෙන් දෛනික ජීවිතයේදී බුදු දහම හා තදීය සංස්කෘතිකාංග පිළිබද මිනිස් සිතෙහි හටගන්නා ප‍්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මෙම ගත සැකසී ඇත. පස්පවින් වැළකී සිල්වත් වීමේ වැදගත්කමල මෙත් වැඞීම හා එහි ආනිසංසල කුසලාකුසල ක‍්‍රියාකාරීත්වයල මලගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමල දේව සංකල්පය හා ලෝකයේ පහළ වීම මිනිසාගේ පහළ වීම හා විනාශය අන්තරාභව සංකල්පය මෙහිලා ප‍්‍රමුඛව සාකච්ඡුා කොට ඇත. Rs 430.00 Add to cart Buy
Maha Rahathun Wedi Maga Osse - 12 මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 12 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දොළොස් වැන්නයි. Rs 370.00 Add to cart Buy
Out-of-Stock Abhidharma Pitaka Saraya - 1 Out-of-Stock අභිධර්ම පොත්වල සිංහල සන්නය හෝ සිංහලට පරිවර්තන අඩු බැවින් මෙම පොත අභිධර්මය ඉගෙන ගන්නන්ට අත්වැලකි. මෙහි අභිධර්ම පිටකයේ පොත් හතෙන් ධම්මසංගනිප්පකරණය/ විභංගප්පකරණය/ ධාතු කථා ප‍්‍රකරණය/ පුග්ගල පඤ්ඤප්තිකරණය/ කථා වස්තු ප‍්‍රකරණය යන කොටස් අන්තර්ගත ව ඇත. Rs 650.00 Details View details
Out-of-Stock Abhidharma Pitaka Saraya - 2 Out-of-Stock අභිධර්ම පොත්වල සිංහල සන්නය හෝ සිංහලට පරිවර්තන අඩු බැවින් මෙම පොත අභිධර්මය ඉගෙන ගන්නන්ට අත්වැලකි. මෙහි අභිධර්ම පිටකයේ පොත් හතෙන් යමකප්පකරණය/ පට්ඨානප්පකරණය යන කොටස් අන්තර්ගතව ඇත. Rs 650.00 Details View details
Bauddha Danum Kalamanakaranaya බෞද්ධ දැනුම් පද්ධතිය තුළ අන්තර්ගත දැනුම් කළමණාකරණ ලක්ෂණ විවිධ ප‍්‍රවේශ මඟින් අනාවරණය කරන මෙම ග‍්‍රන්ථය, බෞද්ධ දර්ශනය හදාරණ ශිෂ්‍ය ප‍්‍රජාවට, ශාස්ත‍්‍රීය ගවේෂණ වල නිරතවන විද්‍යාර්ථීන්ට පමණක් නොව නුතන දැනුම් කළමණාකරණ විෂය ක්ෂේත‍්‍රය තුළ කටයුතු කරන වෘත්තිකයන් ආයතන කළමණාකරුවන් හා ප‍්‍රඥාවන්ත සමාජයක දිවි ගෙවීමට අපේක්ෂා කරන සැමට මහත් ප‍්‍රයෝජනයක් වනු ඇත. Rs 990.00 Add to cart Buy
Out-of-Stock Sakwala Dakma Saha Babhalowa Gamana Out-of-Stock සක්වල දැක්ම සහ බඹලොව ගමන මාතෘකාව යටතේ මහා තෙරුන් තිදෙනෙකුගේ ලේඛන මගින් හා අනුශාසනා මඟින් සම්පාදිත මෙම කෘතිය, සැදැහැති පාඨක සැමට අපූර්ව රසවත් කියවීමකට මඟ පාදනු ඇත. Rs 375.00 Details View details
Sasara Niunu - Nuwana Pahana Rerukane Chandavimala Maha Therun Wahanse නිවුණු - නුවණ පහන, රේරුකානේ චන්දවිමල මහා තෙරුන් වහන්සේ (ධූතාංග සහ නිවන) නමින් එළිදක්වනු ලැබූ මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුව ද පහසුවෙන් එකවර කියා නිමකළ හැකිය. තවද ගිහි පැවිදි දෙපිරිසටම එකසේ වැදගත් වන වටිනා ධර්ම කාරණා බොහොමයක් මෙහි අන්තර්ගත වී ඇත. Rs 150.00 Add to cart Buy
Abuddhassa Kalaye Budu Sasuna පසේ බුදුවරු, කාසාව කණ්ඨකයෝ, මෝඝ පුරුෂයෝ සහ කොසොල් රජු දුටු සිහින දහසය වැනි සුවිශේෂී මාතෘකාවලින් සමන්විත වටිනා සදහම් ග‍්‍රන්ථයකි. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Duruthu Mahe Daham Suwadha - 1 Out-of-Stock දුරුතු මහේ දහම් සුවඳ - 1 - බෝරැල්ලේ කෝවිද හිමියන් විසින් වාර්ෂිකව සංවිධානය කල දුරුතු මහේ දහම් සුවඳ බණ මාලාවට වැඩම කොට ධර්ම දේශනා පැවැත් වූ අපේ රටේ කීර්තිමත්ව වැඩ විසූ අතිගරු නායක ස්වාමීන් වහන්සේලා තිස්නමකගේ ධර්ම දේශනා තිහක් එකතුකොට සම්පාදනය කරනු ලැබූ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. Rs 590.00 Details View details
Out-of-Stock Mekala Niunu Aththo Out-of-Stock අති අතිපූජනීය රේරුකානේ චන්‍දවිමල මහ නාහිමියන් වහන්සේගේ අපවත්වීමෙන් වර්ෂ පූර්ණ පින්කම් මාලාවක් සංවිධානය වූ අතර එහිදී ධර්ම කතිකයන් වහන්සේලා විසින් පවත්වනු ලැබූ ගුණකතන එක් කරමින් ලියැවුණු කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැක. Rs 275.00 Details View details
Sinhala Milinda prshnaya සිංහල මීලින්ද ප්‍රශ්නය - හීනටිකුඹුරේ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද පාලි මිලින්‍ද පඤ්හ ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය නැවත සරල බසින් ඉදිරිපත් කිරීමකි. Rs 320.00 Add to cart Buy
Wasee Giya Sovan Palaya Soya මෙය සෝතාපන්න ඵලය ප්‍රත්‍යක්ෂ කර ගන්නා ආකාරය පිළිබඳ ත්‍රිපිටකගත උදාහරණ සහිතව කරන විශ්ලේෂණයකි Rs 750.00 Add to cart Buy
Bhavanave Parama Mihira අලුතින්ම භාචනාවට එළඹෙන කවර තැනැත්තකුට වුවත් මේ පොත අත්පොතක් ලෙස භාවිත කළ හැකිය Rs 590.00 Add to cart Buy
Pansil Maluwa 5 පන්සිල් මළුව 5 - 2015 සැප්තැම්බර් සිට 2016 ජනවාරි මස දක්වා ගුවන් විදුලියේ ප්‍රචාරය වූ පන්සිල් මළුව වැඩසටහන් කීපයකදී අසනලද පැණයන්ට රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ලබාදුන් දහම් පිළිතුරු වලින් පින් සිත් වඩන පන්සිල් මළුව 05 සංගෘහිතය. Rs 460.00 Add to cart Buy
Manoranjanee Sinhala Dhammapadaya බුදුන් වහන්සේ විසින් දේශිත ශ‍්‍රී සද්ධර්මයෙහි සාරය ඇතුළත් ධම්මපදය අත්ශයින් ශ්‍රේෂ්ඨ කෘතියකි. ජනතාවට එදිනෙදා ජීවිතය අරුත්බර කර ගැනීමටත්, ගුණ නුවණ වඩවා ගැනුමටත් ඉවහල් වන මඟපෙන්වීමකි. තවත් අතෙකින් භික්ෂූන් වහන්සේලාට දම් දෙසුම් උදෙසා තේමා තෝරාගත හැකි සදහම් ආකාරයකි. ධම්මපදයේ හරය විශ්වයටම පොදුය. අකාලිකය. Rs 750.00 Add to cart Buy
Out-of-Stock Dhammapadaya Out-of-Stock බෞද්ධයාගේ හස්තසාර දහම්පද වැල ධම්මපදයයි. එම නිසාම මෙය වැදගත් මූලාශ‍්‍රයක් ලෙස නිතර පරිහරණය කිරීම බොහෝ වැඩදායකය. Rs 400.00 Details View details