Out-of-Stock Jinaraja Wanshaya Hevath Gauthama Buddha Charithaya Out-of-Stock ජිනරාජ වංශය හෙවත් ගෞතම බුද්ධ චරිතය - දිනන ලද ඉඳුරන් ඇත්තහුගේ වංශය යන අර්ථයෙන් ජිනරාජ වංශය යැයි ද, ගෞතම ගෝත්‍රයේ උපන් බුදුන්ගේ ජීවිත කතාව යන අර්ථයෙන් ගෞතම බුදු සිරිත යැයි ද, බුද්ධ චරිතයේ සියලු කුසු මහත් සිදුවීම් සැකෙවින් මෙහි අන්තර්ගත කොට තිබේ.. Rs 250.00 Details View details
Ashoka Shila Lakhana අශෝක ශිලා ලේඛන - මෙය පොතේ තුන්වන සංස්කරණ මුද්‍රණයයි. ඒ අනුව මෙහි ඇති වැදගත්කම ඔබට අවබෝධ වනු ඇත. අශෝක රජතුමා විසින් භාරත දේශයේ පිහිටුවන ලද විවිධ ටැම් ලිපි, ගිරි ලිපි, ගුහා ලිපි ආදියෙන් ප‍්‍රකාශ වන ඓතිහාසික තොරතුරු රාශියක් මෙම පොතෙන් අනාවරණය කර තිබේ. අපේ ඉතිහාසයට සංස්කෘතියට බොහෝ දුරට සම්බන්ධ කෘතියකි. Rs 375.00 Add to cart Buy
Out-of-Stock Wimarshanathmaka Sinhala Shilalipi Mala Out-of-Stock විමර්ශනාත්මක සිංහල ශිලා ලිපි මාලා - තෝනිගල, වෙස්සගිරි ආදී පැරණි ශිලා ලේඛන සම්බන්ධයෙන් කෙරෙන විග‍්‍රහයකි. ඒවා පිහිටි ස්ථාන, කාලය, කර්තෘ, අන්තර්ගතය සිංහල තේරුම සහ ව්‍යාකරණ විභාග පැහැදිලි කර ඇති බැවින් ඒ සම්බන්ධ ව ඉගෙන ගන්නා අයට සහ සැලකිල්ලක් දක්වන අයට ඉතාමත් ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථයකි. එසේ ම උසස් අධ්‍යාපනය හදාරන අයට හා පුරාවිද්‍යාවට සම්බන්‍ධ අයට අතිශය ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථයක් ලෙස හදුන්වමු. Rs 230.00 Details View details
Out-of-Stock Yaksha Gothrika Bashava Saha Ravi Shelasha Vansha Kathava Out-of-Stock Rs 650.00 Details View details
Yaksha Gothrikayo යක්ෂ ගෝත්‍රිකයෝ - ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලංකාදීප පත්‍රයට වරින් වර සපයන ලද යක්ෂ ගෝත්‍රිකයෝ නමින් පළ වූ අන්තර්ගත ලිපි පෙළ මෙලසින් යක්ෂ ගෝත්‍රිකයෝ යන මැයෙන් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කොට ඇත. රූප සටහන් සහිතව නිරවුල් ව, පැහැදිලි ව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රශංසනීය ය. Rs 350.00 Add to cart Buy
Matha Kalina Sri Lankeya Budusamaya මෑත කාලීන ශ‍්‍රී ලාංකේය බුදුසමය - බුදු සමයේ මෑතකාලීන විපර්යාසයන් ඇතිවීම කෙරෙහි බලපෑ, බලපාන දේශපාලන හා ආර්ථික රටාව, ඒ තුළින් බුදු සමයේ ඇති වූ, ඇතිවන වෙනස්කම්, බුදු සමයට එල්ල වු, එල්ල වන මූලධර්මවාදී බලපෑම්, එම වෙනස්කම් හමුවේ නූතන භික්ෂුවගේ කාර්‍යභාරය, නූතන සමාජ හා මානසික ගැටලූ නිරාකරණය කර ගැනීමෙහිලා බුදුසමයෙහි උපයෝගීතාව වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් රචනා වූ ශාස්ත‍්‍රීය ලිපි එකොළොසක් මෙහි අන්තර්ගත වේ. Rs 650.00 Add to cart Buy
Pohoya Warnanava පොහොය වර්ණනාව - අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමියන්ගේ වටිනා දීර්ඝ ප‍්‍රස්තාවනාවකින් යුත් මෙය පොතේ නවතම මුද්‍රණයයි. දුරුතු පොහොයේ සිට සියලූ පොහෝ දිනවල ඓතිහාසික වටිනාකම ඒ ඒ පොහෝ දිනවල කෙරෙන පුණ්‍ය කර්ම චාරිත‍්‍ර විධි ආදී කරුණු රාශියක් අඩංගු මෙම මාහැඟි පොත පාසල් සිසුන් ඇතුළු හැම දෙනෙකු විසින් ම කියවිය යුතු එකකි. Rs 575.00 Add to cart Buy
Ape Urumaya ha Bhikshun wahanse අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ - බෞද්ධ දර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා පොත පත රචනා කරමින් පිරිවෙන්හි වඩකටයුතු සිදු කරමින් ඉමහත් උනන්දුවෙන් කටයුතු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිළිබඳ බොහෝ තොරතුරු ඉදිරිපත් කරමින් රචිත ග්‍රන්ථයකි. Rs 325.00 Add to cart Buy
Budurajanan Wahanse Ha Brahmana Samajaya බුදුරජාණන් වහන්සේ සහ බ‍්‍රාහ්මණ සමාජය - බ‍්‍රාහ්මණ චින්තනය, බෞද්ධ දර්ශනය හා සමග තුලනාත්මක ඇගයීමක් වූ මේ ග‍්‍රන්ථය, භාරත ඉතිහාසය, බෞද්ධ දර්ශනය හදාරණ අයට ඉතා වැදගත්ය. Rs 350.00 Add to cart Buy
Banakatha Sahithyaya බණ කතා සාහිත්‍යය - "ජාතක පොත විචාර බුද්ධියෙන් කියවීමෙන් අත්දැකීම් ලබා වඩාත් හොඳ තැන්පත් නුවණැත්තකු වන අතර හොඳ නවකථා කියවීමෙන් ලබන රසාස්වාදයට ළංවන ආස්වාදයක් ද ලැබීය හැකි ය. දෙසීයක් අවුරුද්දක් ජීවත්වීමෙන් ලැබිය හැකි අත්දැකීමටත් මානව චරිතය පිළිබඳ දැනුමටත්, තැන්පත් නුවණටත් වැඩි ඇත්දැකීමක්, මානව චරිත දැනුමක් හා තැන්පත් නුවණක් ද ජාතක පොත උගැන්මෙන් ලැබිය හැකි ය." (ජාතක කතා විමසුමෙන්) Rs 350.00 Add to cart Buy
Nivan Muhunuvara Ha Bamunu Dittiya නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය - නිදහස් බෞද්ධ සම්ප්‍රදායක පැතිකඩ කිහිපයක් විමසුමට හසු කරමින් මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ අගනා නිබන්ධ දහසයක් මේ පොතට ඇතුළත් වෙයි. Rs 700.00 Add to cart Buy
Out-of-Stock Denuma Ha Dekuma Out-of-Stock දැනුම හා දැකුම - මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ තවත් උසස් කලා කෘතියක් ලෙසින් දැනුම හා දැකුම හැඳින්විය හැක. Rs 500.00 Details View details