-10% Sri Lankawe Yachakaya ශ්‍රී ලංකාවේ යාචකයා - මහාචාර්ය නන්දසේන රත්නපාලයන් විසින් හිඟන මිනිසුන් පිළිබඳ සිදු කරනු ලැබූ පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙසින් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. Rs 1,125.00 Rs 1,250.00 Add to cart Buy
-10%Out-of-Stock Oba Nosithana Pethi Out-of-Stock ඔබ නොසිතන පැති - ඔබ නොසිතන පැති නැමැති මෙම සංක්ෂිප්ත සාර සංග්‍රහය හැදෙන වැඩෙන දරු පරපුර මෙන්ම වැඩිහිටියන් ද කියවා සිතට ගෙන, පසන් සිතුවිලි වඩවා ගතහැකි පරිද්දෙන් රචිත අගනා කෘතියකි. Rs 180.00 Rs 200.00 Details View details
-10% Kopaya Jayagnne Mahemai කෝපය ජයගන්නේ මෙහෙමයි - සිතුවිල්ලක ඇති බලවත් බවම ජීවිතය වෙනස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ යම් සේද එය විස්තර කරනු වස් ඉරණම වෙනස් කිරීමේ කලාව නම් ග්‍රන්ථය ඔබ වෙත සමීප කොට ඇත. Rs 990.00 Rs 1,100.00 Add to cart Buy
-10% Rasa Guna Piri Beli රස ගුණ පිරි බෙලි - ජනප‍්‍රිය ඖෂධීය ශාක පිළිබදව ලියැවුණු පොත් පෙළක දෙවැන්නයි. ප‍්‍රකට හා ජනප‍්‍රිය පලතුරු ඔසු ගසක් වන බෙලිවල නාමකරණය, සම්භවය හා ව්‍යාප්තිය, රසායනික සංඝටක, ඖෂධීය වැදගත්කම හා භාවිතයන් මෙන්ම බෙලි ගස ආශ‍්‍රිත ආගමික හා දේව විශ්වාසයන් පිළිබද තොරතුරු රැසක් මේ පොතෙහි අඩංගු වෙයි. බෙලි ශාකයේ ඖෂධීය ගුණ පිළිබද නුතන විද්‍යාත්මක පර්යේෂණ වලින් ලැබී ඇති සාක්ෂි ගැන පුළුල් විස්තරයක් ද මෙම නව සංස්කරණයට ඇතුලත් කොට තිබේ. Rs 198.00 Rs 220.00 Add to cart Buy
-20% Abhighgha අභිඥා - අභිඥා නම් අධිමානසික හැකියාව උපදවා ගැනීමට අනුගමනය කළ යුතු බුද්ධ දේශිත උපාය මාර්ග හා එහි ක‍්‍රමික පියවර මෙමගින් විස්තර කරන අතර අභිඥාවන්ගේ ස්වභාවය, ක‍්‍රියාකාරීත්වය හා හිතාහිතකර ප‍්‍රවණතාවන්ද වැදගත් විචාරයකට ලක්කොට ත‍්‍රිපිටකාගත කරුණු සමගින් මනා විග‍්‍රහයක් සිදු කරයි. Rs 240.00 Rs 300.00 Add to cart Buy
-10% Wasanawantha Vivahayak Hevath Jayathissa Saha Roslin ජයතිස්ස සහ රොසලින් - ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනුවස් සිය පන්හිඳ තියුණු අවියක් කොටගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප‍්‍රබන්ධයකි, ජයතිස්ස සහ රොසලින්. සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10% Prabuddha ප‍්‍රබුද්ධ - මහගමසේකරයන් මෙම කෘතියෙන් එක් අතකින් තමාගේ පුද්ගලික ජීවිත කථාව අනාවරණය කරන අතර තමා අගයකොට සලකන පුරුෂාර්ථ ද එය තුළින් උද්දීපනය කරයි. Rs 963.00 Rs 1,070.00 Add to cart Buy
-10% Aparada Vidyawe Muladarma 2 අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 - අද වන විට සිදු වන අපරාධ පිළිබඳවත් ඒවා සිදු වන අන්දම පිළිබඳවත් ඒවා සිදුවීමට පදනම් වන හේතු මෙන්ම අපරාධ පාලනය පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් මනා කොට කරුණු පෙළ ගස්වා ඇත. Rs 990.00 Rs 1,100.00 Add to cart Buy
-10% Aparada Vidyawe Muladarma 1 අපරාධ විද්‍යාවේ මූලධර්ම 1 - අද වන විට සිදු වන අපරාධ පිළිබඳවත් ඒවා සිදු වන අන්දම පිළිබඳවත් ඒවා සිදුවීමට පදනම් වන හේතු මෙන්ම අපරාධ පාලනය පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් මනා කොට කරුණු පෙළ ගස්වා ඇත. Rs 1,170.00 Rs 1,300.00 Add to cart Buy
-10% Sasara Sarisarana Sitha සසර සැරිසරන සිත - කෙළවරක් නැති සසර පුරා සත්වයා සැරිසැරීම පසුපස ඇති එකම බලවේගය සිත ය. බුදු දහමේ මෙය විඥානය නමින් ද විස්තර කෙරේ. මේ සිත අවබෝධ කර ගැනීම සඳහා අධිමානසික විද්යාව භාවිත කරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් විස්තර කෙරේ. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Winaya Karma Potha Out-of-Stock විනය කර්ම පොත - මල්වතු මහා විහාරය විසින් පවත්වා ගෙන එනු ලබන විනය නීති රීති මෙම ග‍්‍රන්ථයට ඇතුළත් කර තිබේ. පැවිදි කරවන පිළිවෙල, උපසම්පදා විනය කර්මය සිදුකිරීමට පෙර සම්පූර්ණ කළ යුතු වත් පිළිවෙත්, මල්වතු හා විහාර සම්ප‍්‍රදායට අනුකූල ව උපසම්පදා විනය කර්මය වැනි මාතෘකා හා ඊට අදාළ සියලූ ම උප මාතෘකා රාශියක් යටතේ ඡායාරූප සහිත ව ලියැවුණු මෙම ග‍්‍රන්ථය කාලීන ශාසනික ග‍්‍රන්ථයකි. Rs 495.00 Rs 550.00 Details View details
-10%Out-of-Stock Akkara Paha Out-of-Stock අක්කර පහ - ලාංකේය නවකතා සාහිත්‍යය තුළ දේශජ ගුණ සුවදින් යුතු නවකතාවක් ලෙස අක්කර පහට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අඩසියවසක් පුරා පාඨක විචාරක අවධානය මැනවින් ග‍්‍රහණය කරගත් මෙම නවකතාව විවිධ විභාග පරීක්ෂණ සඳහා ද නිර්දේශ වී ඇත. Rs 765.00 Rs 850.00 Details View details
-10% Rudraksha Bhavithaya Saha Jyothishaya රුද්‍රාක්‍ෂ භාවිතය සහ ජ්‍යොතිෂය - නිවැරදිව හා ජ්‍යොතිෂ ශාස්ත‍්‍රානුකූලව රුද්‍රාක්‍ෂ භාවිතයට ගැනීම පිළබද අවබෝධයක් ලබාදීම සඳහා මෙම ග‍්‍රන්ථය පිටුවහලක් වනු ඇත. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Chinthana Jalaya Out-of-Stock චින්තන ජාලය - ජේ. ක‍්‍රිෂ්ණමූර්ති විසින් ස්විස්ටර්ලන්තයේ සානන් නගරයෙහි සහ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයෙහි පවත්වන ලද දේශනා නවයක් ආශ‍්‍රයෙන් සම්පාදිත මෙය ''The Network Of Thought'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 360.00 Rs 400.00 Details View details
-10%Out-of-Stock Manushya Vargayage Anagathaya Out-of-Stock මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය - ක‍්‍රිෂ්ණමූර්ති සහ ආචාර්ය ඬේවිඞ් බෝම් අතර පැවැත්වුණ සාකච්ඡවන් පදනම් කර සම්පාදිත මෙය ''The Future Of Humanity'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 90.00 Rs 100.00 Details View details
-10%Out-of-Stock Idiri Jiwithaya Out-of-Stock ඉදිරි ජීවිතය - ක‍්‍රිෂ්ණමූර්තීන් තම පාසල්වල ශිෂ්‍යයනටත්, ශිෂ්‍යාවනටත්, ගුරුවරුනටත්, දෙමාපියනටත් කරන ලද කතාත්, ඔවුන් විසින් අසන ලද ප‍්‍රශ්නත්, ඒ ප‍්‍රශ්නවලට පිළිතුරුත් අන්තර්ගතව සම්පාදිත මෙය ''Life Ahead'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 315.00 Rs 350.00 Details View details
-10%Out-of-Stock Lokaya Nam Obai Out-of-Stock ලෝකය නම් ඔබයි - ක‍්‍රිෂ්ණමූර්ති තුමන් විසින් 1972 අවුරුද්දේ ඇමෙරිකාවේ දී පවත්වන ලද දේශනවල එකතුවකින් සම්පාදිත මෙය ''You Are The World'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 450.00 Rs 500.00 Details View details
-10%Out-of-Stock Avarjana Out-of-Stock ආවර්ජනා - භාවනාව පිළිබඳ ක‍්‍රිෂ්ණමූර්තීන්ගේ දේශනවලින් සම්පාදිත ''Meditations'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Pasala Oba Jivithaya Sadaha Sudanam Karaida? Out-of-Stock පාසල ඔබ ජීවිතය සඳහා සූදානම් කරයිද? - ක‍්‍රිෂ්ණමූර්ති විසින් වාරාණසීහි රාජ්ඝට් බෙසන්ට් පාඨමාලාවේ ශිෂ්‍යයන්ට පවත්වන ලද දේශනයකින් සම්පාදිත මෙය ''Does School Prepare You for Life?'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 45.00 Rs 50.00 Details View details
-10%Out-of-Stock Bauddha Kodiya Out-of-Stock බෞද්ධ කොඩිය - සුවහසක් බෞද්ධයන්ගේ උතුම් ධජය බෞද්ධ කොඩිය පිළිබද අසිරිමත් පුවත මෙමගින් සැමරේ. Rs 135.00 Rs 150.00 Details View details