Purana Grika Shishtacharaya
පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත මධ්‍යධරණී මුහුදෙහි ඊසාන දිග පෙදෙසෙහි දියුණු වූ ග්‍රීක ශිෂ්ටාචාරය පිළිබඳව ය. මහා ඇලෙක්සැන්ඩර් යටතේ පුරාණ ග්‍රීසිය යුරෝපයේ සහ බටහිර ආසියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කළේ ය.'
Rs 250.00