Punchi Apata Sinhala 2 - Mishra Sinhala Hodiya
පුංචි අපට සිංහල 2 - මිශ්‍ර සිංහල හෝඩිය - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. ඔබ මුල් පොතෙන් ඉගෙන ගත් 'සරල සිංහල හෝඩියට' තවත් අකුරු එක් කර ගැනීමෙන් 'මිශ්‍ර සිංහල හෝඩිය' සෑදේ. මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ මිශ්‍ර සිංහල හෝඩිය යි.
Rs 250.00