-20% Path To Happiness through merit The author discusses the merits without which nobody can survive in comfort, either he or she may be a Buddhist or non-Buddhist. Rs 200.00 Rs 250.00 Add to cart Buy
-20% 'SELF' Investigation Another addition to the myriads of books written on meditation particularly the Buddhist technique of vipassana Meditation Mr. U Mapa shares with the readers the invaluable lessons he learned from an insightful Buddhist monk. ... Rs 160.00 Rs 200.00 Add to cart Buy
-20% Awabodayata Avashya Shraddha Bhavanava ශ්‍රද්ධා ඉන්ද්‍රිය හොඳින් වඩා ගැනීම තුලින් සෝවාන් වීමේ පසුබිම සකස් වන බවත් , ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල වූ ශ්‍රද්ධාව ඇතිවීමෙන් අරිය කාන්තා ශීලය වැඩීමද සිදු වෙයි. එහෙයින් ශ්‍රද්ධාව ඇතිකරගැනීමේ පදනම පදනම සකස් කිරීම සඳහා වූ කරුණු රැසක් මෙයින් ඉදිරිපත් කරනු ලබයි.. Rs 360.00 Rs 450.00 Add to cart Buy
-10% Sathiya Saha Bhawanawa සතිය සහ භාවනාව - අවධි අවධානයෙන් යුක්ත නුවණ භාවනාවට පමණක් නොව, දෛනික ජීවිතයේ හැම කටයුත්තකට ම යොදාගත යුතුය. එය ක‍්‍රියාවට නගන ආකාරයත් ඉන් ලැබෙන මහගු පලත් මේ කෘතියෙන් මනාව පැහැදිලි වේ. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Sathipattana Bauddha Bhawanawe Hadawatha සතිපට්ඨාන බෞද්ධ භාවනාවේ හදවත - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සතිපට්ඨාන සූත්‍රයෙහි ඇති ගැඹුරු හා පුළුල් වූ විශේෂ වැදගත්කම් කෙරෙහි අවධානය යොමු කරමින්, එහි සදහන් ඉගැන්වීම් අවබෝධ කරගැනීමට හා ප්‍රායෝගිකව ඒවා භාවිතයට ගැනීම සදහා අවශ්‍ය මූලික උපදෙස් ලබාදීමක් මෙම කෘතිය මගින් සිදුකෙරේ. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Buduradun Penvu Vimukthi Margaya බුදුරදුන් පෙන්වූ විමුක්ති මාර්ගය - ''The Buddha's Path To Deliverance'' නම් කෘතියේ සිංහල පරිවර්තනය වන මෙය තෝරාගත් සූත්‍රපාඨ වල සදහන් පාලි බුද්ධ වචන උපයෝගී කරගනිමින් මෙම ග්‍රන්ථය සරල බසින් පැහැදිලි කරදුන් අගනා ධර්ම ග්‍රන්ථයකි. Rs 495.00 Rs 550.00 Add to cart Buy
-10% Ma Kawda? මා කවුද? බෞද්ධ භාවනාව සදහා අත්වැලකි - ''Who is My Self'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බෞද්ධ භාවනාව සදහා මගපෙන්වීමක් ලෙස සම්පාදනය කර ඇති අතර ස්වයං අනන්‍යතාව සහ විඤ්ඤාණය පිළිබද බෞද්ධ චින්තනය බුදු වදනින්ම පැහැදිලි කර දක්වයි. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Bhawanawa භාවනාව - ''Meditation'' නමැති කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය පාඨකයා තුළ භාවනාව පිළිබදව ඇති දුර්මත දුරැලීම සදහාත්, භාවනානුකූලව එදිනෙදා ජීවිතය ගතකොට නිවන් මගට අවතීර්ණ වීම සදහාත් මෙම අගනා කෘතිය බෙහෙවින්ම උපකාරී වනු නිසැකය. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Sathimathbawa Athi Balasampannai සතිමත්බව අතිබල සම්පන්නයි - ''The Power Of Mindfulness'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති සතිපට්ඨාන විධි ක‍්‍රමයෙහි ඵලදායිකත්වය විදහා දක්වමින් එය පැහැදිලි කරදෙනු ලබයි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10%Out-of-Stock Wadunu Sithaka Vismitha Pada Out-of-Stock වැඩුණු සිතක විස්මිත පාද - සතර ඉර්ධිපාද, ධාතු මනසිකාර භාවනාව, සතිපට්ඨාන භාවනාව ගැන දතයුතු දේ සප්ත බොජ්ඣංග, අවිජ්ජා සූත‍්‍රය නමැති දහම් මාතෘකා පහක් පිළිබදව දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද දේශනා ආශ‍්‍රයෙන් මේ සදහම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. Rs 288.00 Rs 320.00 Details View details
-10%Out-of-Stock Siri Sadaham Sayura Hevath Avabodayen Yuthuva Bhavana Karana Kramaya Out-of-Stock සිරි සදහම් සයුර හෙවත් අවබෝධයෙන් යුතුව භාවනා කරන ක‍්‍රමය - භාවනාව පුහුණු කරන්නන් විසින් අත්‍යාවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණු ඇතුළත් මේ සදහම් ග‍්‍රන්ථය ගෙදරම වැඩසිටින භාවනා ගුරුවරයෙකි. නිවන් මග පෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි. Rs 252.00 Rs 280.00 Details View details
-10%Out-of-Stock Buddhimathun Ya Yuthu Maga - Ama Dahara Out-of-Stock අමා දහර - සතිපට්ඨානය ගැන දතයුතු දුර්ලභ වූ කරුණු වලින් ආලෝකමත් වී ඇති මෙම පොත ගෙදරම වැඩ සිටින භාවනා ගුරුවරයෙකි. Rs 270.00 Rs 300.00 Details View details
-10% Sundara Wu Nivan Maga 03 සුන්දර වූ නිවන් මග - 3 - මෙහි විස්තර කර ඇත්තේ ධාතු මනසිකාර භාවනාව ගැනය. මෙම භාවනාව ඉතා පහසුවෙන් පුරුදු පුහුණු විය හැකිය. මෙම භාවනාව තුළින් බොහෝ ලෞකික ලෝකෝත්තර ප‍්‍රතිඵල ලබාගත හැකිය. මේ සදහම් ග‍්‍රන්ථය ඒ සදහා මගපෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Budu Dahamehi Hadawatha Bhawanawai බුදු දහමෙහි හදවත භාවනාවයි - අජාන් බ‍්‍රහ්මවංසො ස්වාමීන් වහන්සේ විසින් කරන ලද දේශන ඇසුරෙන් සම්පාදිත මෙම අගනා කෘතිය තුළින් ඉදිරිපත් කර ඇත්තේ, ප‍්‍රථම ධ්‍යාන තත්ත්වය තෙක් භාවනාව දියුණූ කිරීමේ සත් පියවරකින් යුත් භාවනා ක‍්‍රමයකි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Bhawanawata Athwalak භාවනාවට අත්වැළක් - දමනයට මෙන්ම දැකීමට අපහසු සිත සන්සුන් කොට පවත්වා, භාවනාවට උචිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය මේ ග‍්‍රන්ථය මගින් විස්තර කරන අතර, භාවනාවේදී අනුගමනය කළ යුතු ක‍්‍රම උපායන් දෛනිකව සිදු වන සංසිද්ධීන් සමග සසදමින් විචිත‍්‍රවත් ලෙස කමටහන් ලබා දේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Nihada Bawe Pragnawa නිහඩ බවේ ප‍්‍රඥාව - ඉන්‍ද්‍රීය ධර්මයන් හා පරිබාහිර වස්තූන් පිළිබද ඇලීමේ ආදීනව ඒ පිළිබද මිනිස් සිත යොමු කරවන නීවරණ ධර්මයන්ගේ ක‍්‍රියාකාරීත්වය නීවරණයන්ගෙන් සිත මුදවා සතියෙහි පිහිටු වීම මේ මොහොතේ පවත්වන සතිමත් බවෙහි, භාවනාවෙහි තිරතිශය වැදගත්කම පිළිබද මෙම ග‍්‍රන්ථය මගින් විස්තර කර ඇත. Rs 202.50 Rs 225.00 Add to cart Buy
-10% Anapana Sathi Suthraya ආනාපානසති සූත‍්‍රය - හුස්ම උපයෝගී කරගෙන භාවනාව දියුණු කරගන්නා ආකාරය ආනාපානසති සූත‍්‍ර දේශනයට අනුව මෙහිලා සංග‍්‍රහ කොට ඇත. භාවනාව තුළින් ප‍්‍රතිඵල ලබන ආකාරයත් එහි ඇති සියුම් බවත් විදර්ශනා ඥාණය දක්වා භාවනා ක‍්‍රියාවලිය ක‍්‍රමාණුකූලව දියුණු කරගන්නා ආකාරයත් මින් විස්තර කෙරේ. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Nisala Vila නිසල විල - ''Still Forest Pool'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය අචාන් චා හිමියන්ගේ දේශනාවල එකතුවකින් සම්පාදනය කරන ලද්දකි. Rs 247.50 Rs 275.00 Add to cart Buy
-10% Podi Hamuduruwange Bhawana Satahan පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - සෝවාන් ඵලයට පත් පොඩි හාමුදුරුනමකගේ අත්දැකීම් වලින් පිරුණු මේ කෘතිය තෙවසරක් පුරා කොටස් වශයෙන් ලේක්හවුස් ආයතනයේ නමස්කාර සගරාවේ පළ විය. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10% Vidarshana Bhawana විදර්ශනා භාවනා - විදර්ශනා භාවනා නැමති මේ කුඩා ග‍්‍රන්ථය පූජ්‍ය ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ, කුරුණෑගල ගුරු මාතාවක් සමග කළ ධර්ම සාකච්ඡාවක වාචික වාර්තාවකි. සාකච්ඡාවට විෂය වන්නේ යථාවබෝධය ලබන්නේ කේසේදැයි එම මෑණියන් නැගූ ප‍්‍රශ්නයයි. මුළු සාකච්ඡාවම විදර්ශනා භාවනාවක ස්වරූපය ගනී. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10%Out-of-Stock Dhayanayata Maga Soyamu Out-of-Stock ධ්‍යානයට මග සොයමු - භාවනා සිතුවිලි 02 - චිත්ත නිමග්නතාවය නොහොත් ධ්‍යාන සමාධිය ලබා ගැනීම සහ එමගින් ආවරණය වූ සත්‍යය දැකීම සදහා භාවනාව යොදාගන්නා ආකාරය පිළිබදව ඉගැන්වීම් සමුදායක් මෙහි අන්තර්ගත වේ. Rs 337.50 Rs 375.00 Details View details